පොන්න*ක් මැරිලා නේද?

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඌ අහිංසක කොල්ලෙක් බං... එහෙම කියන්න එපා... උගේ කරුමෙට වුන වැඩක්.... අර වීඩියෝ එකේ හැටියට බස් එක උගේ ඉස්සරහින් ගිහිල්ලා එකපාරට යූ ටර්න් එකක් ගහනවා වගේ... විඩියෝ එක පටන්ගන්නකොටම බස් එක පේනවනෙ... උගේ වේගේ වැඩී තමයි... ඌ හෝන් එක ගහන්නේ බස් එක යූ ටර්න් ගහන එක නවත්තන්න... ඒ ගමන්ම ඌ දකුනට බර කරලා යන්නේ බස් එකේ බාගයක් පාරේ වම් ලේන් එකේ නිසා... අර අම්ම අඬනවා දැක්කහම ලෝකෙම එපා වුනා... :(
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    Nothing Wrong with Bus Driver

    Life Goes ON
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේ මොන මන්ද බුද්ධික කතාවක්ද මේ? එහෙනං තව ලෝකේ කොච්චර පිළිගත්ත game තියනවද?

    drifting, shooting, knife throwing, drag race, dirt bike jump

    උබට ඔව්ව මිනිස්සු යන පාරේ කරන්න කියල නෑනේ :P

    Stunt practice කරන්න තැනක් නැත්තන් චු කරලා ගිහිල්ල බුදියගනින්. මම තුවක්කුවක් ගත්තොත් target practice කරන්න තැනක් නෑ කියල පාරට ගිහිල්ල light කණුවලට වෙඩිතියන්න බෑනේ. :rofl:

    මොන ගොන් කතාවක්ද මන්ද
    :lol:

    hheh That's why I like to mess with him. Pointless talks
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ඌ අහිංසක කොල්ලෙක් බං... එහෙම කියන්න එපා... උගේ කරුමෙට වුන වැඩක්.... අර වීඩියෝ එකේ හැටියට බස් එක උගේ ඉස්සරහින් ගිහිල්ලා එකපාරට යූ ටර්න් එකක් ගහනවා වගේ... විඩියෝ එක පටන්ගන්නකොටම බස් එක පේනවනෙ... උගේ වේගේ වැඩී තමයි... ඌ හෝන් එක ගහන්නේ බස් එක යූ ටර්න් ගහන එක නවත්තන්න... ඒ ගමන්ම ඌ දකුනට බර කරලා යන්නේ බස් එකේ බාගයක් පාරේ වම් ලේන් එකේ නිසා... අර අම්ම අඬනවා දැක්කහම ලෝකෙම එපා වුනා... :(

    බස්, ත්‍රීවීල්, බයික් කියන්නේ කොහොමත් හොද නැති combination එකක් තමා. කොල්ලනන් පවු කියමුකෝ ඔය මද කිපිච්ච කාලෙනේ. ගෙදර උන් මොකටද දන්නේ නෑ 600cc බයික් එකක් දුන්නේ. කොච්චර තර්ක විතර්ක කලත් හප්පුනයින් පස්සේ වැඩක් නෑ. මල එකත් හොදයි එක අතකට අතපය නැතුව ජීවත් වෙනවට වඩා :nerd:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මට හිතෙනවා ඔය account එක කවුරුහරි ආතල් දෙන්න හදපු එකක් කියල :lol:

    :no: LOL_SEEN =/=සොහොන :no:

    hehe ada ratath alla gaththa nam, okawa poddak awssuwahama essays liyanne
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පස්සෙ දැක්කෙ බන් මේකක් කියල අවුරැදු 19 කොල්ලෙක්ට 600cc බයික් එකක් අරන්දෙන්න මේ දෙමවුපියන්ට පිස්සුද බන්
    xj6n2017-1.jpg

    ඕක ඕක උගේ මහන්සියෙන් සල්ලි දීල අරගත්තනම් උගේ සල්ලිවලින් ඔහොම ඇක්සිඩන්ට් වෙන තත්වෙට පදින්නේ නැ
    ඉල්ලන පරක්කුවෙන් අරන් දුන්නනම් උන්ට ඕවයේ අගයකුත් නැහැ
    ජීවිතේ තේරුමකුත් නැහැ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113

    ඕක ඕක උගේ මහන්සියෙන් සල්ලි දීල අරගත්තනම් උගේ සල්ලිවලින් ඔහොම ඇක්සිඩන්ට් වෙන තත්වෙට පදින්නේ නැ
    ඉල්ලන පරක්කුවෙන් අරන් දුන්නනම් උන්ට ඕවයේ අගයකුත් නැහැ
    ජීවිතේ තේරුමකුත් නැහැ

    REP +++
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ මොන මන්ද බුද්ධික කතාවක්ද මේ? එහෙනං තව ලෝකේ කොච්චර පිළිගත්ත game තියනවද?

    drifting, shooting, knife throwing, drag race, dirt bike jump

    උබට ඔව්ව මිනිස්සු යන පාරේ කරන්න කියල නෑනේ :P

    Stunt practice කරන්න තැනක් නැත්තන් චු කරලා ගිහිල්ල බුදියගනින්. මම තුවක්කුවක් ගත්තොත් target practice කරන්න තැනක් නෑ කියල පාරට ගිහිල්ල light කණුවලට වෙඩිතියන්න බෑනේ. :rofl:

    මොන ගොන් කතාවක්ද මන්ද
    :lol:
    Man anik gobayanta tin tin lata kiyapuwa alan uba atal gana epa

    Kollata para his wela peuna u giya pimata

    Bus eka kapuwa u hapuna

    Dan mokada uya pona karana yane ?

    Mokakda una hoda wade ?

    Minisu marane bike walin witarda ??:lol:

    Kaha eri yalin hapan pasa balenth natuwa yane mokuda ?

    Ane ubalage logic
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සොහොන;21321243 said:

    ශා ලොක්කා ශා නිසදෙසක් නේ ශා ශා!!!:D:D

    :lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    සොහොන;21321243 said:
    Man anik gobayanta tin tin lata kiyapuwa alan uba atal gana epa

    Kollata para his wela peuna u giya pimata

    Bus eka kapuwa u hapuna

    Dan mokada uya pona karana yane ?

    Mokakda una hoda wade ?

    Minisu marane bike walin witarda ??:lol:

    Kaha eri yalin hapan pasa balenth natuwa yane mokuda ?

    Ane ubalage logic

    මේ මේක කියවන්න හෙන අමාරුයි. කරුණාකරලා හරියට type කරපන් ඔක්කොටම කලින් :P බයික් එක හැප්පුන එක ගැන නෙවේ කිව්වේ උබ අර practice කරන්න තැනක් නෑ කිව්ව කතාව ගැන මන් කියල තියෙන්නේ. අදාලව කියපන්
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේ මේක කියවන්න හෙන අමාරුයි. කරුණාකරලා හරියට type කරපන් ඔක්කොටම කලින් :P බයික් එක හැප්පුන එක ගැන නෙවේ කිව්වේ උබ අර practice කරන්න තැනක් නෑ කිව්ව කතාව ගැන මන් කියල තියෙන්නේ. අදාලව කියපන්

    :rofl: haha now you are on right track :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න වීඩියෝ එක තිබ්බේ නැත්තන් කියන්නේ බස්එක ඇවිත් අහිංසක කොල්ලෙක්ව හැප්පුව කියල. :oo: