එලකිරි කොල්ලන්ට.. (2 කොටස)
1කොටස මෙතනින්..
2.පඩශෝ
මේකනම් ඉතින් වෙනම පැය ගානක් කතාකරන්න ඕන මාතෘකාවක්.
කොහොම උනත්, මේක වාහන සම්බන්ධ හා ඇඳුම් පැලඳුම් සම්බන්ධ දෙයක් කිව්වොත් නිවැරදියි, කෙල්ලොත් සම්බන්ධයි. මොකේටද සම්බන්ධ නැත්තෙ නේ... උඹට කාර් එකක් හරි විශේෂයෙන් බයික් එකක් තියෙනවනම් කෙල්ලොන්ට පේන්න වීල් කරං, ඉන්දියන්, මැලේසියන් බයික් වල ජපානෙ පාරවල් වල යනව වගේ වේගෙන් ලංකාවෙ පාරවල් වල සද්දෙ දාං ගියා කියල උඹේ දැලට වැටෙන කෙල්ලෙක් නෑ. ඒ ඉස්සර. උඹ උඹවත්,පාරෙ යන අනික් මිනිස්සුන්වත්, වාහන වලටත් ඇනයක් වෙනව. පාරෙ යන මිනිස්සු කියන්නෙ "පිස්සෙක්, බූරුවෙක්, ඔලුවක් නැති එකෙක් කියල තමයි." උඹෙ අම්ම තාත්ත මතක් වෙනව උන්ට., ඒක ඔබ්වියස් නෙ. මතක තියාගනින් කොලඹ පාරවල්වල යන්න පුලුවන් උපරිම වේගෙ 70යි (unless otherwise mentioned) හැම වාහනේටම වගේ, මම දන්න තරමින්.
ඒ නිසා නංගි පදින ඩියෝ, ප්ලෙශර් එකී මෙකී නොකී සුට්ටන් ස්කූටිත්, ජපන් බයික් වගේ 200ට යන්න හදන ඉන්දියන් ඩිස්කවරි, පල්සර් වගෙත්, ජපන් බයික් පදින ගිනි පෙලෙල්ල ෆුකේ ගහගත්ත වගේ යන්න දඟලන එවුනුත් පරිස්සම් වෙයං. උඹට තියෙන්නෙ රෝද 2යි. පාරෙ යන්නෙ රෝද 3,4 වාහන, වැදුනොත් උඹ වැටෙනව. එක්කො රෝද 3ඇතුලෙ යන එවුන් විසිවෙනව, ඊට පස්සෙ විසිවෙනව උඹව බයික් එකෙන්, 2.50 ලස්සන මැට් චයිනීස් හෙල්මට් එකේ පටිය ගැලවිල හෙල්මට් එක කුඩුවෙනව ගැලවිල විසිවෙල උඹේ ඔලුවට කලින්. ඒ නිසා ඔලුවක් ගන්න කලිනුත් ඔලුව පාවිච්චි කරපන්.
රෝද 4ක යන එවුනුත් ඇල්ටො බුල්ටො, ක්විඩ් වලට නොස් ගහං ලැම්බොගිනි යනව වගේ පාරෙ යන අනික් වාහනවලට ගිනිගෙඩි නොදී පලයව්.ඊයෙ පෙරේද ගත්ත වෙසල්,2016 ප්‍රියස් වල තෙල් ඉතුරු කරගන්න බැට්‍රියෙන් යන්න ඕන කියල කොට කොට යන්න එපා.යන විදියට පලයව්. සම-හරක් නිසා නීතියට වාහනෙ එලවන එකත් අමාරුවෙ..
(මේක ලිව්වෙ මටත් ලඟදි ඇක්සිඩන්ට් එකක් සෙට් වුනා.හරියටම සෙට් වුනානම් ඩයල් එක කිරියට අඩු වෙනව
)
ඒක නිසා පුතේ අම්ම තාත්ත ගැනවත් හිතල හිමින් පැදපන්.කෙල්ලෙක් නැත්තන් ඉස්සරහර සෙට් කරගන්න ඉන්න කෙල්ලෙක් ගැනවත් හිතල පරිස්සමෙන් හිමින් පැදපං. මොකද උඹල බයික් එකේ පියාඹන්න ගිහින් හොස්පිරිතාලෙ හිටියම ඒ අසරන පවුලෙ උදවිය තමයි ඒවට කටු කන්නෙ උඹල නිසා. ඒ නිසා එෆ්.බී එකේ ඇක්සිඩන් වෙච්ච එවුන්ගෙ ෆොටෝ බලල අනේ මේ මොකද වෙලා තියෙන්නෙ, බුදු සරණයි මේ මල්ලිට, ආයෙ මෙහෙම දෙයක් වෙන්න එපා කිසි කෙනෙකුට, කියල නිකන් බබා හුකුං වගේ ගොන් කොමෙන්ට් දාන්න එපා උඹත් එහෙම පදින එකෙක් නම්. ඒවා බලල හැදියව්, මෙහෙම වුනේ ඇයි කියල මනසින් හිතල බලපියව්. සිංහලය වඳ කරන්න හැම පරයම ට්‍රයි කරන කාලෙ උඹල විහින් නැහෙනව. 70ට අඩුවෙන් පලයව් බයික් වල.
ඒක මගේ උපදෙස.
තව ටොපික් පසුවට.
1කොටස මෙතනින්..
2.පඩශෝ
මේකනම් ඉතින් වෙනම පැය ගානක් කතාකරන්න ඕන මාතෘකාවක්.
කොහොම උනත්, මේක වාහන සම්බන්ධ හා ඇඳුම් පැලඳුම් සම්බන්ධ දෙයක් කිව්වොත් නිවැරදියි, කෙල්ලොත් සම්බන්ධයි. මොකේටද සම්බන්ධ නැත්තෙ නේ... උඹට කාර් එකක් හරි විශේෂයෙන් බයික් එකක් තියෙනවනම් කෙල්ලොන්ට පේන්න වීල් කරං, ඉන්දියන්, මැලේසියන් බයික් වල ජපානෙ පාරවල් වල යනව වගේ වේගෙන් ලංකාවෙ පාරවල් වල සද්දෙ දාං ගියා කියල උඹේ දැලට වැටෙන කෙල්ලෙක් නෑ. ඒ ඉස්සර. උඹ උඹවත්,පාරෙ යන අනික් මිනිස්සුන්වත්, වාහන වලටත් ඇනයක් වෙනව. පාරෙ යන මිනිස්සු කියන්නෙ "පිස්සෙක්, බූරුවෙක්, ඔලුවක් නැති එකෙක් කියල තමයි." උඹෙ අම්ම තාත්ත මතක් වෙනව උන්ට., ඒක ඔබ්වියස් නෙ. මතක තියාගනින් කොලඹ පාරවල්වල යන්න පුලුවන් උපරිම වේගෙ 70යි (unless otherwise mentioned) හැම වාහනේටම වගේ, මම දන්න තරමින්.
ඒ නිසා නංගි පදින ඩියෝ, ප්ලෙශර් එකී මෙකී නොකී සුට්ටන් ස්කූටිත්, ජපන් බයික් වගේ 200ට යන්න හදන ඉන්දියන් ඩිස්කවරි, පල්සර් වගෙත්, ජපන් බයික් පදින ගිනි පෙලෙල්ල ෆුකේ ගහගත්ත වගේ යන්න දඟලන එවුනුත් පරිස්සම් වෙයං. උඹට තියෙන්නෙ රෝද 2යි. පාරෙ යන්නෙ රෝද 3,4 වාහන, වැදුනොත් උඹ වැටෙනව. එක්කො රෝද 3ඇතුලෙ යන එවුන් විසිවෙනව, ඊට පස්සෙ විසිවෙනව උඹව බයික් එකෙන්, 2.50 ලස්සන මැට් චයිනීස් හෙල්මට් එකේ පටිය ගැලවිල හෙල්මට් එක කුඩුවෙනව ගැලවිල විසිවෙල උඹේ ඔලුවට කලින්. ඒ නිසා ඔලුවක් ගන්න කලිනුත් ඔලුව පාවිච්චි කරපන්.
රෝද 4ක යන එවුනුත් ඇල්ටො බුල්ටො, ක්විඩ් වලට නොස් ගහං ලැම්බොගිනි යනව වගේ පාරෙ යන අනික් වාහනවලට ගිනිගෙඩි නොදී පලයව්.ඊයෙ පෙරේද ගත්ත වෙසල්,2016 ප්‍රියස් වල තෙල් ඉතුරු කරගන්න බැට්‍රියෙන් යන්න ඕන කියල කොට කොට යන්න එපා.යන විදියට පලයව්. සම-හරක් නිසා නීතියට වාහනෙ එලවන එකත් අමාරුවෙ..
(මේක ලිව්වෙ මටත් ලඟදි ඇක්සිඩන්ට් එකක් සෙට් වුනා.හරියටම සෙට් වුනානම් ඩයල් එක කිරියට අඩු වෙනව
)ඒක නිසා පුතේ අම්ම තාත්ත ගැනවත් හිතල හිමින් පැදපන්.කෙල්ලෙක් නැත්තන් ඉස්සරහර සෙට් කරගන්න ඉන්න කෙල්ලෙක් ගැනවත් හිතල පරිස්සමෙන් හිමින් පැදපං. මොකද උඹල බයික් එකේ පියාඹන්න ගිහින් හොස්පිරිතාලෙ හිටියම ඒ අසරන පවුලෙ උදවිය තමයි ඒවට කටු කන්නෙ උඹල නිසා. ඒ නිසා එෆ්.බී එකේ ඇක්සිඩන් වෙච්ච එවුන්ගෙ ෆොටෝ බලල අනේ මේ මොකද වෙලා තියෙන්නෙ, බුදු සරණයි මේ මල්ලිට, ආයෙ මෙහෙම දෙයක් වෙන්න එපා කිසි කෙනෙකුට, කියල නිකන් බබා හුකුං වගේ ගොන් කොමෙන්ට් දාන්න එපා උඹත් එහෙම පදින එකෙක් නම්. ඒවා බලල හැදියව්, මෙහෙම වුනේ ඇයි කියල මනසින් හිතල බලපියව්. සිංහලය වඳ කරන්න හැම පරයම ට්‍රයි කරන කාලෙ උඹල විහින් නැහෙනව. 70ට අඩුවෙන් පලයව් බයික් වල.
ඒක මගේ උපදෙස.
තව ටොපික් පසුවට.