අයි බන් මොකෝ ?mokada ibbo hina wennw manussayekta karadarayak unama![]()
යන්න ගිහිල්ල හැරිල ආවේ...
මම අවුරුදු 19 ඉඳන් ආදායමක් උපයනවා... දැන් ටිකක් විතර බිසී... ඒක තමයි ප්රධාන කාරණය... මම සමුගන්නේ සංවාද මණ්ඩපයෙන් විතරයි.... ඒ වුණත් එළකිරියට එන එක දිගටම පුලුවන් වෙලාවට සිදුවෙයි....
සංවාද මණ්ඩපයේ හැම කෙනාම ගැන මට තියෙන්නේ පුදුමාකාර බැඳීමක්.... අපි විහිලු තහලු කලාට බැන ගත්තට ඒ හැම දෙයක්ම සුන්දර දේවල්.... මේ වෙනකං මෙකේ හිටපු හැම දෙනෙක්ටම මම විවෘත ආරාධනාවන් කරන්නවා... ඕනෑම වෙලාවක උදව්වක් ඕන නම් මට පිඑම් කරන්න... මට කරන්න පුලූවන් උපරිම අන්දමට ඒ දේ ඉටු කරන්නම්....
මම මේකෙන් සමුගන්නේ කාගෙකින්වත් වරදකින් නෙවෙයි.... මගේ පෞද්ගලික හේතු උඩ...
(හැබැයි අර මුඩුම කටුස්සාට මේක අදාල නෑ... විහිලූවට....)
සුපුරුදු විදියට ඉල්ලන් කන ත්රෙඞ් එකකින් හමුවෙන්නම්.....
තෙරුවන් සරණයි... !
මොකද බම් ඊයෙ වලිමඩුවට උනෙ?
එහෙම වලි දා ගන්න බෑ බං...ගතියක් නෑනෙ..වලි සෙට් වෙන්නෙ එකපාරටමනේ...කවුරු හරි වලියක් දා ගත්තොත් උන් දෙන්න ඇදගෙන ඒ ත්රෙඩ් එකට ගෙන්න තමයි වෙන්නෙ

මොන .. අද වැඩ බන් ...අද හැමෝම හාමිනේලා, වෙන්ඩ හාමිනේලා එක්ක එලියට ගිහින් වගේ

මොන .. අද වැඩ බන් ...![]()
මම හිතුවේ ඉරිදා කියල. හුටා අද සෙනසුරාද නේදමම හිතුවේ ඉරිදා කියල.

අයි බන් මොකෝ ?

කොහොමත් හැමවෙලේම නින්දෙන් ඇහැරිලා වගේ තමා ඉන්නෙ වෙනසක් නෑකම්මැලි කටුස්ස උඹ අඩු නින්දෙන් ඇහැරුනද?![]()

uba kandy neda 89kollekgen podi awulak una man ubata pm ekal dannam wistara danagattama![]()
okuba kandy neda 89kollekgen podi awulak una man ubata pm ekal dannam wistara danagattama![]()
ඒක තමා.. මු මේ ගුටි කාලද කොහෙදමොකෝ උනේ උඹට අල්ලාගෙන ගැහුවද කවුරුහරි