Baahubali බැළුවාද ?

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඉන්දියාවෙ උන් කැමති ඔය වගේ සීන් වලට තමා.. ඔය උන්ගෙ රටේ ෆිල්ම් වල වීරයා හෙන ලොකුවට හයිලයිට් කරන්නෙත්, ෆයිට් සීන් එහෙම වැඩියෙන් තියෙන්නෙත්, මෙලෝ මනුස්සයෙක්ට කරන්න බැරි වැඩ ඒ ෆිල්ම් වල ඉන්න වීරයො කරන්නෙත් ඒ නිසා.. උන් ආස ඒවට.. අපේ ගොඩක් උනුත් ආස ඒවට.. කතාවෙ කිසිම හරයක් නෑ.. දැන් ලංකාවෙ හැදෙන විශුවල් වගේ තමා.. කෙල්ලගෙ තාත්තා තමා කොල්ලගෙ හතුරා.. අන්තිමේ හතුරො මරලා කෙල්ලව අරන් එනවා.. :lol:

    රජිනිකාන්ත්ට එහෙම මල් තියල වදිනවා ඉන්දියාවෙ උන්.. උන් ඒ තරම් ආසයි, ආදරෙයි..:dull:

    මං බාහුබාලි එක බැලුවා.. ඒක නම් ටිකක් හොදයි.. ඒත් ෆයිට් සීන් හද්ද ගොන්.. ඒක නිසා දෙවනි එක බැලුවෙ නෑ.. කලින් මාත් තෙලිඟු, හින්දි බැලුවා.. පස්සෙ එපා වෙලා ගියා..:no:

    VFX එහෙම නම් හොදට තිබ්බා.. ජුරාසික් වර්ල්ඩ් කරපු උන් ලු ඒකෙ VFX කලේ..:dull:

    හින්දි ෆිල්ම් වලින් පට්ටම කියල බැලුවෙ ෆිල්ම් තුන හතරයි.. ස්ලම්ඩෝග් මිලියනර්, ත්‍රීඉඩියට්, ඉන්ග්ලිශ් වින්ග්ලිශ්, පීකේ..:love:
    ඇමරිකන් ,යුරොපියන් සුද්දොත් ඉන්නවා බන් මෙව්වා උඩ දාගෙන බලන .ගොඩාක් උන්ට හොලිවුඩ් වල ගොන්පාර්ට් එපා වෙල තියෙන්නෙ. හොය ක්‍රිස්ටොපර් නොලන් වගෙ එකෙක් හදන ෆිල්ම්ස් ඇරෙන්න අනෙක් එව්වායෙ සුපුරුදු ඇමරිකානු වීරත්වය තමා.
    වී එෆ් එක්ස් නම් බාහුබලි එකෙ කොලිටි .
    ස්ලම් ඩොර්ග් එක බ්‍රිටිෂ් ඩිරෙක්ටර් කෙනෙක් නෙ.
    ත්‍රී ඉඩියට්ස් ,පී කී එකම ඩිරෙක්ටර් කෙනෙක්ගෙ.
    ඇයි තාරෙ සමීන් පර්.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    johnferna678:21883463 said:
    අනේ මන්දා මෙහෙමත් දූපත් වාසීන් ටිකක් ඔය ඉන්දියාවේ , ගූ ගොඩවල් බල බල ඉඳපල්ලා
    හොඳ දේට හොඳයි කියන්න පුරුදුවෙයන් බන් නැත්නම් අපි හැමදාමත් දුපත් වාසීන්ම තමයි

    මොන හොඳක්ද බන්, අර රෙද්දෙ පිළිම ටිකකට වැඳ වැඳ පූජා තියන මඟුල් , ඕවා හොඳයි ආදිවාසින්ට
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මේ ලගදි රෝජා බැලුව. මාර ලස්සන ෆිල්ම් එක. :):)

    මනිරත්නම්ගෙ ෆිල්ම්ස් නෙ බන්.
    ඔය දිල් සෙ, බොම්බෙ, රාවන් ගොඩාක් එව්වා මනිරත්නම් තමා.
    ඒ ආර් රහ්මන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙන්නෙත් මනිරත්නම්ගෙ රොජා ෆිල්ම් එකෙන්,
    රහ්මන්ගෙ සුපිරි මියුසික් මික්සින් තියෙන්නෙ ඔය මනිරත්නම් එක්ක කරපු ෆිල්ම්ස් වල විතරයි.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මොන හොඳක්ද බන්, අර රෙද්දෙ පිළිම ටිකකට වැඳ වැඳ පූජා තියන මඟුල් , ඕවා හොඳයි ආදිවාසින්ට
    ඇමරිකාවට හැමදේම වෙන තුප්පහි හොලිවුඩ් මානසිකත්වයට වැඩිය දූපත් මානසිකත්වය හොඳයි බන්.
    හැබැයි ඇවටාර්, ඉන්ටර්ස්ටෙලර්, ඉන්සෙප්ෂන් ,ප්‍රෙස්ටීජ් වගෙ ෆිල්ම්ස් වලට මෙ කතාව අදාල නැහැ .
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    LazyLizard:21883487 said:
    අනේ මන්දා මෙහෙමත් දූපත් වාසීන් ටිකක් ඔය ඉන්දියාවේ , ගූ ගොඩවල් බල බල ඉඳපල්ලා
    ඉන්දියාවේ ඒවා බලනවා නං දුපත් වැසියෙක් වෙන්න බෑ නෙ ටුපකෝ

    දූපත් වාසීන් හින්දා තමයි බන් ඕවා ඔච්චර ලොකු කරන් දඟලන්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දූපත් වාසීන් හින්දා තමයි බන් ඕවා ඔච්චර ලොකු කරන් දඟලන්නෙ
    ලොකු කරන්න ඕනේ එක ලොකු කරනව බන් බොලිවුඩ්ද හොලිවුඩ් ද අදාළ නෑ. අපි කිවේ නෑ නෙ මේක ලෝක සිනමා ඉතිහාසයෙ බිහිවෙච්ච සුපිරිම, එලම, පට්ටම ෆිල්ම් එක කියල. ෆිල්ම් එක හොඳයි, ඉතින් අපිත් හොඳයි කිවා. මොකද්ද එකේ තියෙන අවුල.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    CodeKU:21883530 said:
    මොන හොඳක්ද බන්, අර රෙද්දෙ පිළිම ටිකකට වැඳ වැඳ පූජා තියන මඟුල් , ඕවා හොඳයි ආදිවාසින්ට
    ඇමරිකාවට හැමදේම වෙන තුප්පහි හොලිවුඩ් මානසිකත්වයට වැඩිය දූපත් මානසිකත්වය හොඳයි බන්.
    හැබැයි ඇවටාර්, ඉන්ටර්ස්ටෙලර්, ඉන්සෙප්ෂන් ,ප්‍රෙස්ටීජ් වගෙ ෆිල්ම්ස් වලට මෙ කතාව අදාල නැහැ .

    කවුද දැන් ඇමරිකාවක් ගැන කිව්වේ බන්?? ප්‍රංශය,මෙක්සිකෝව, එංගලන්තය ඔය ඕනි තරම් ලස්සන ෆිල්ම්ස් තියෙන්නෙ, උඹලා තමයි මේ කොහෙවත් ඉන්න හිඟන කබ්බෝ ෆෝම් කරන්නේ
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Bangalore Days බලපල්ලා, බලපු හොදම මලයාලම් Film එක. Tamil වර්ෂන් එකකුත් තියෙනව Banglore Naatkal කියල , ඒක නම් බලන්න එපා. හද්ද ගූ ගොඩක්.

    10570168_598027803650881_660624276_n.jpg

    හරිම කියුට් :love::love:
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඉන්දියාවෙ උන් කැමති ඔය වගේ සීන් වලට තමා.. ඔය උන්ගෙ රටේ ෆිල්ම් වල වීරයා හෙන ලොකුවට හයිලයිට් කරන්නෙත්, ෆයිට් සීන් එහෙම වැඩියෙන් තියෙන්නෙත්, මෙලෝ මනුස්සයෙක්ට කරන්න බැරි වැඩ ඒ ෆිල්ම් වල ඉන්න වීරයො කරන්නෙත් ඒ නිසා.. උන් ආස ඒවට.. අපේ ගොඩක් උනුත් ආස ඒවට.. කතාවෙ කිසිම හරයක් නෑ.. දැන් ලංකාවෙ හැදෙන විශුවල් වගේ තමා.. කෙල්ලගෙ තාත්තා තමා කොල්ලගෙ හතුරා.. අන්තිමේ හතුරො මරලා කෙල්ලව අරන් එනවා.. :lol:

    රජිනිකාන්ත්ට එහෙම මල් තියල වදිනවා ඉන්දියාවෙ උන්.. උන් ඒ තරම් ආසයි, ආදරෙයි..:dull:

    මං බාහුබාලි එක බැලුවා.. ඒක නම් ටිකක් හොදයි.. ඒත් ෆයිට් සීන් හද්ද ගොන්.. ඒක නිසා දෙවනි එක බැලුවෙ නෑ.. කලින් මාත් තෙලිඟු, හින්දි බැලුවා.. පස්සෙ එපා වෙලා ගියා..:no:

    VFX එහෙම නම් හොදට තිබ්බා.. ජුරාසික් වර්ල්ඩ් කරපු උන් ලු ඒකෙ VFX කලේ..:dull:

    හින්දි ෆිල්ම් වලින් පට්ටම කියල බැලුවෙ ෆිල්ම් තුන හතරයි.. ස්ලම්ඩෝග් මිලියනර්, ත්‍රීඉඩියට්, ඉන්ග්ලිශ් වින්ග්ලිශ්, පීකේ..:love:

    :) සහතික ඇත්ත...
    මටනන් මල ජරාවක්..:baffled:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    LazyLizard:21883555 said:
    දූපත් වාසීන් හින්දා තමයි බන් ඕවා ඔච්චර ලොකු කරන් දඟලන්නෙ
    ලොකු කරන්න ඕනේ එක ලොකු කරනව බන් බොලිවුඩ්ද හොලිවුඩ් ද අදාළ නෑ. අපි කිවේ නෑ නෙ මේක ලෝක සිනමා ඉතිහාසයෙ බිහිවෙච්ච සුපිරිම, එලම, පට්ටම ෆිල්ම් එක කියල. ෆිල්ම් එක හොඳයි, ඉතින් අපිත් හොඳයි කිවා. මොකද්ද එකේ තියෙන අවුල.

    ලොල් මොකද්ද බන් ඕකේ ඔච්චරම තියෙන විශේශත්වේ?? මම කොල්ලෙක්ගෙ ගෙදර ගියාම ඕක බලන්න කිව්වා පට්ට කියලා , බලකරපු හින්දම බැලුවා, මේමොන ජරාවක්ද කියලා හිතුනා ඒක දැක්කාම, සාරි ඇඳගත්ත මොට්ටු තියාගෙන, හක්පිබින ඒවයි eh
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    කවුද දැන් ඇමරිකාවක් ගැන කිව්වේ බන්?? ප්‍රංශය,මෙක්සිකෝව, එංගලන්තය ඔය ඕනි තරම් ලස්සන ෆිල්ම්ස් තියෙන්නෙ, උඹලා තමයි මේ කොහෙවත් ඉන්න හිඟන කබ්බෝ ෆෝම් කරන්නේ

    ඔබ එව්වා ගැන නම් කිව්වෙ මන් මගෙ අදහස ඉල්ලා අස් කරගන්නවා. හැබැයි දූපතෙ නෙමෙ මහද්වීපෙ හිටියත් අගය කරන්නත් විවෙචනය කරන්නත් ෆිල්ම් එක බලන්නෙ නැතුව බැහැ. මන් මෙතන කරන්නෙ විවෙචනයක්. එත් යම් අය අගය කිරීම්ද ඇතැම් අය මිශ්‍ර අදහස්ද ඔබ වැන්නවුන් විරොධි අදහස්ද දක්වා තිබෙනවා. හොඳ ප්‍රවණතාවක් මෙක :yes: :yes:
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    Bangalore Days බලපල්ලා, බලපු හොදම මලයාලම් Film එක. Tamil වර්ෂන් එකකුත් තියෙනව Banglore Naatkal කියල , ඒක නම් බලන්න එපා. හද්ද ගූ ගොඩක්.

    10570168_598027803650881_660624276_n.jpg

    හරිම කියුට් :love::love:

    මලයාලි, දමිළ ,තෙලිඟු එවුන්ගෙ ෆිල්ම්ස් වල ස්ටොරීස් තියෙනව. බොලිවුඩ් එවුන් එව්වා උස්සලා උන්ගෙ තරුගුණයෙන් සපිරි නළුවෙක් දාලා ෆිල්ම් එක හිට් කරන් සල්ලි හොයනවා.
    මලයාලි ගැණු ලස්සනයි. ටැමිල් ෆිල්ම්ස් වලත් ගොඩාක්ම ඉන්නෙ මලයාලි ගැණු.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    reputation_neg.gif
    Baahubali බැළුවාද ? 06-30-2017 10:39 PM මනිරත්නම් තොට පුකේ ඇරලා තියෙනවා බෝර් වෙන&#3530

    සල්මන් ඛාන්ද මන්දා රෙප් කපලා ගිහින් .:lol::lol::lol::lol:
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28

    මලයාලි, දමිළ ,තෙලිඟු එවුන්ගෙ ෆිල්ම්ස් වල ස්ටොරීස් තියෙනව. බොලිවුඩ් එවුන් එව්වා උස්සලා උන්ගෙ තරුගුණයෙන් සපිරි නළුවෙක් දාලා ෆිල්ම් එක හිට් කරන් සල්ලි හොයනවා.
    මලයාලි ගැණු ලස්සනයි. ටැමිල් ෆිල්ම්ස් වලත් ගොඩාක්ම ඉන්නෙ මලයාලි ගැණු.
    patta filuma :love::love::love:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    RoxDrex12:21883688 said:
    F&F 8 baluwa ada.. ekath chora ban... Nikan Balen LOKU seeen ekak mawala penwanawa... melo rahak naha
    10000% agreed. eeta wada hoday car race ekak peennuwanm. melo rahak nathi katha.... me adarayay wage dan nam.:angry::angry::angry:

    මේක නම් ඇත්ත බන්, මම ඔය ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් , සුපර් මෑන්, ස්පයිඩර් මෑන්, ඇවේන්ජර්ස් ගොං සීන් එකක්වත් බලලා නෑ, ගොං ටයිප් ෆිල්ම්ස් ටිකක්