poper blocker kiyala addon ekak thiyenawa chrome ekata eka daganin mn eka dagatta popup mokuth enne na dan.
https://chrome.google.com/webstore/...chrome/bkkbcggnhapdmkeljlodobbkopceiche?hl=en
Mobile app එකට addon දාන්න බැනේ?
poper blocker kiyala addon ekak thiyenawa chrome ekata eka daganin mn eka dagatta popup mokuth enne na dan.
https://chrome.google.com/webstore/...chrome/bkkbcggnhapdmkeljlodobbkopceiche?hl=en
ඕක හැමෝම කරනවකාලකන්නි
උබේ අම්මා කුණු බඩුව කියලා ඒ තරහා මේකේ පිට කරන්න එපා කුණු වේසිගෙ පුතෝ. කවුරුත් තමන්ගේ නම්බර්ස් එහෙම දෙනවා කියලා හිතන්න තරම් තෝ ගොන් මෝඩ පකයෙක් නේ. මොබිටෙල් උන්ම කියද්දි නිකන් ක්ලික් වෙලා විතරයි ඒ සර්විස් ඇක්ටිව් වෙලා තියෙන්නේ කියලා මේ මෝඩ හුකන්නා මෙතන පොන්න ටෝල්ක් දෙනවා. ඇයි මොබිටෙල් එකේ EEO ට උබලගේ අම්මා රේද්ද උස්සනවද?කොහෙද වේසිගෙ පුතෝ පොප්අප් එකකට උනත් නම්බර් එක දෙන්නෙ නැතුව සර්විස් ඇක්ටිව් වෙන්නෙ
තෝ හිතුවද පකෝ නම්බර් එක ඔටෝ එන්ට වෙනව කියල
පකීර් තමයි හුත්තෝ ඇයි අවුල්ද
Mata dawasak epama wela Sim toolkit eka ain karala damma ..
Root karanam wade karanna puluwan.
මේ පොන්නයන්ට එහෙම වෙලත් නැහැලු ලෝර්ඩ් වගේ ටෝල්ක් දෙනවා. නම්බර්ස් එන්ටර් කරන උන් ඉන්නවද බන් ඕවට.දැන් උඹ ඩේට බැලන්ස් එක online බලන්නේ නම්බරේ එන්ටර් කරලදසර්විස් ප්‍රොවයිඩර් දන්නවනේ යකෝ අපේ නම්බරේ, ඌ සර්විස් එක ඇක්ටිව් කරනව සුටුස් ගාල ලින්ක් එක එබුව ගමන්.

කොහෙද වේසිගෙ පුතෝ පොප්අප් එකකට උනත් නම්බර් එක දෙන්නෙ නැතුව සර්විස් ඇක්ටිව් වෙන්නෙ
තෝ හිතුවද පකෝ නම්බර් එක ඔටෝ එන්ට වෙනව කියල
පකීර් තමයි හුත්තෝ ඇයි අවුල්ද

oya cn apitath una bn. munta call karala deactive kara kiyala confim karanawa. eta passe dawase idan aya kapenawa. 8 parak witara call karala okunta. dan nam kapen ne. ahuwama kiyanne ad click karama ohoma wenawa kiyala.
ඒ වුනාට ඒවා වෙන්න දීල බලන් ඉන්න නිසා තමයි උන් කිසි ගානක් නැතුව දිගටම කරන්නේ
සිරාවටම ඇක්ටිව් වෙන්නේ එහෙම ලේසියෙන් උනාට අයින් කරගන්න කස්ටමර් සර්විස් කතා කරන්න ඕනේඑහෙම click වුනා කියල service එකකට subscribe කරගන්න එක වැරදියි. සමහර විට මේක නිතියෙනුත් වැරදි වෙන්න පුළුවන්. මොකද අපේ අත්සනක්වත් මුකුත් නැතුව නේ සල්ලි කපගන්නේ.

computer එකෙන් නෙවේ බොල, mobile එකෙන් යද්දී auto number එක detect කරගෙන subscribe වෙන්නේ. උබ නොදන්නවා උනාට තාක්ෂනේ දියුණු වෙලා තියෙන්නේ
fb එකෙන් ඉස්සුවේ...
https://www.facebook.com/androidwed...105108756972/1709326916001457/?type=3&theater
![]()
ලංකාවෙ වැඩියෙන්ම පාවිච්චි වෙන networks දෙක වෙන්නෙ Dialog & Mobitel. ඒත් තමන්ගෙ පාරිභෝගිකයන්ව වැඩියෙන්ම ගසාකන්නෙත් companies දෙකම තමයි. ඔයාලා දන්නවා ඇතිනෙ games club, KITMANIA, games hub වගේ services ගැන. ඒවා හදලා තියෙන්නෙම අපේ සල්ලි ගසාකන්න තමයි. කවුරු නෑ කිව්වත් ඒක තමයි ඇත්ත. අපි සමහර website වලට ගියාම ඒවයි දාන ad උඩ වැරදිලා හරි click උනොත් ඕවා activate වෙනවා. ඊට පස්සෙ ඒවා deactivate කරගන්න උන්ගෙ customer care වලට කතාකරන්න ඕන. ඒත් ඕකුන් මලාට answer කරන්නෙත් නෑනෙ. කොහොම හරි පැය ගානක් ඉඳලා උන් answer කරත් service එක deactivate කරනවා මිසක් අපෙන් කපාගත්ත සල්ලි ආපහු දෙන්නෙ නෑනෙ
සමහරු දන්නෙ නැති උනාට පාරිභෝගිකයො විදියට අපිට පාරිභෝගික අයිතීන් තියනවා. Company කාරයන්ට ඕන විදියට අපේ සල්ලි වංචා කරන්න බෑ. අපි ටිකක් උනන්දු වෙනවා නන් අපේ අර කපාගන්න සල්ලි ආපහු ගන්න පුළුවන්. මේක මගේ අත්දැකීමක්⤵![]()
ගිය අප්‍රේල් මාසෙ දවසක මම සිංදුවක් download කරගන්න Google කරලා website එකකට ගියා. ඒකෙ තිබ්බ ad එකක් මට වැරදිලා touch උනා. මට ඇඟිල්ල උඩට ගන්නවත් හම්බුනේ නෑ ට්‍රීන් ගාලා msg එකක් ආවා මම KITMANIA කියලා රෙද්දකට subscribe කරලයි කියලා. මගේ සල්ලි රු. 78.56 ක් ඒකට කපාගෙන තිබ්බා. ඒ msg එකේම තිබ්බා unsubscribe link එකත්. මම ඒකට ගිහින් unsubscribe කරා. මගේ සල්ලි ආපහු refund කරගන්න ඕන නිසා මම ඊලඟ දවසෙ customer care එකට call කරා. විනාඩි 25 ක් ගිහින් තමයි උන් answer කරේ. මම සම්පූර්ණ සිද්ධියම උන්ට කිව්වත් මගේ සල්ලි ආපහු දෙන්න බෑම කිව්වා. ඉතින් මම data servers ගැන විනාඩි 15 ක lecture එකක් දීලා කොහොම හරි ඌව යටත් කරගත්තා![]()
දවස් දෙකකට පස්සෙ මගේ සල්ලි ආපහු refund කරා. ඒත් ඊට කලින් මම consumer authority එකට පැමිණිල්ලක් දැම්මා මුන් මෙහෙම මට cheat කරනවා කියලා. Consumer authority එකෙන් dialog එකට ඕක inform කරලා ඊයෙ මට dialog එකෙන් email එකක් ආවා මගේ phone number එක ඉල්ලලා. Number එක දුන්නම උන් call කරා. පස්සෙ මට වෙච්ච අපහසුතාවයට සමාව ඉල්ලලා මගේ සල්ලි ආයි refund කරන්නද කියලා ඇහුවා
![]()
ඉතින් මම කිව්වා මම කලින් refund එක ගත්තා කියලා. බොරු කියන්න බෑනෙ
මම refund එක ගත්තට ගොඩක් අයට refund හමිබවෙන්නෙ නෑ. Customer care වල ඉන්න නරි මොනා හරි බර වචන ටිකක් කියලා අපිව ගොනාට අන්දවලා අපේ සල්ලි ගසාකනවා. ඉතින් ඔයාලා කාට හරි මෙහෙම දෙයක් වෙලා උන් සල්ලි refund කරේ නැත්තන් සෙනිකව මේ link එකට ගිහින් පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරන්න. ටිකක් කල් යනවා තමයි. ඒත් පරක්කු වෙලා හරි සාදාරණය ඉෂ්ඨ වෙනවා![]()
![]()
http://www.caa.gov.lk/web/index.php?option=com_contactmap&view=contactmaps&id=2&Itemid=697

මේක මට ලැබුණු අත්දැකීමක්...
මට දවස් ගානක ඉඳලා දැනුනා මගේ සිම් එකේ සල්ලි මම කෝල් මැසේජ් ඩේටා වලට පාවිච්චි නොකර අඩු වෙනවා කියලා. ඒකත් පොඩි ගණන් නෙවෙයි දවසට රු.20 ට ත් වැඩියි.
ඊට පස්සේ මම Customer care call කළා. එකේදී මට දැනගන්න ලැබුනේ daily rental එකක් අය වෙන service දෙකක් active වෙලාලු. මතක විදියට එක service එකක නම hungama. එකට මගෙන් දවසට කපාගෙන රු.30 + tax. අනිත් එකේ නම නම් මතක නෑ. Service දෙකක් active වෙලා නිසා දවසට රු.50 ක් විතර දවස් ගානක් කැපිලා. මම ඇහුවා මගේ request එකක් නැතුව එහෙම කොහොමද service active වෙන්නේ කියලා. Ads click වුනාම ඔහොම වෙනවා කියනවා customer care එකෙන්. අපිට කරන්න දෙයක් නෑ කිව්වා.
මේ දවස් ටිකේ විතරක් මම දන්න තව Mobitel sim තියෙන කිහිපදෙනෙක්ටම මේ වැඩේ වෙලා තිබුනා. අපේ ගෙදරත් වෙන Mobitel sim එකකටත් ඔහොම වුනා. ඒකෙ දවසට රු.70 ක් වගේ කැපිලා.
Ad එකක් වැරදිලා click වුනා කියලා ඔහොම Service එකක් active කරලා එකෙන් සල්ලිත් කපාගන්න එක නම් ජරාම වැඩක්. Mobitel එකේ කපටිකම කියන්නේ අපි data package එකක් ගැහුවත් message එකක් එවන මුන් මේක active වුනා කියලා කිසිම දැනුම්දීමක් කරන්නෙත් නෑ. Ad එක click වුනාම අඩුම ගානේ confirm කරන්න හරි එනවනම් ඒත් අවුලක් නෑ.
මේ බලු වැඩේ තව ඕන තරම් යට නොදැනුවත්වම වෙනවා ඇති. නොදැනුවත්වම සල්ලි අඩු වෙනවා කියලා සැකයක් තියෙනවනම් Customer care call කරලා බලන්න. මේ දවස් වල ගොඩක් අයට වෙන දෙයක් මේක.
(අනිත් අයටත් දැනගන්න BUMP එකක් දාගෙනම යන්න. ප්‍රයෝජනයක් වුනා නම් rep+ දෙන්න අමතක කරන්නත් එපා.)

Dialog, Mobitel, Hutch, Etisalat, Airtel PostPaid හෝ PrePaid පාවිච්චි කරන හැමෝටම කියන්නේ උබල පාවිච්චි කරන නෙට්වර්ක් එකේ Customer Care එකට අදම Call කරල අහන්න මගේ Mobile Number එකට 3rd Party Service එකක් එහෙම active වෙලා තියනවද කියලා? එහෙම තියනවානන් ඒ Service එක අදම Terminate / Deactivate කරන්න කියන්න. එක උබලට තියන Right එකක්.

ඕක ඇවිල්ල බන් උඹලගේ නොදැනුවත්කම
උඹලම තමයි ඕවට නම්බර්ස් දෙන්නෙ
සිම් සර්විස් රන් වෙද්දි මේව කියවන්නෙ නැතුව ඔහේ ඇක්සෙප්ට් කරනව
මම මෙච්චරකල් ගොඩක් ඔපරේටර්ස්ල එක්ක ඉදල මට නම් මෙහෙම වෙලා නෑ
හැබැයි මේ වගේ ඒව ඇක්ටිවු කරන්න සිම් සර්විස් වලින් ඇවිල්ල තියෙනව
මම නම් කියන්නෙ මේකට බැන ගන්න ඕන උඹටම තමයි
ලංකාවේ ඉන්න රට හරක් උඹට නෙමෙයි, තාම හරියට ඉන්ටනෙට් එකෙන් මොනවත් ගන්න තේරෙන්නෙ නෑ
ඇඩ් වල තියන පත ඩවුන්ලෝඩ් බට්න් ක්ලික් කරනව නැත්තම සර්වෙ පුරවනව
කෙලින්ම ඕව මෝඩකම නිසා වෙන දේවල්
Thanks මචං. මේවා පැමිණිලි කරන්නම ඕන නැත්නම් මුන් හැමදාම අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසා කනවා.
උබට Rep දෙන්න විදියක් නෑ බන්. මගෙත් නෑ. Sorry.
ඇත්ත පුතී ඇත්ත. ගම්වල බයියෝ තමයි ඔහේ ඔබන්නන් වාලේ ඔබලා එක එක සර්විස් ඇක්ටිව් කරගන්නේ. ඉංග්‍රීසි වචනයක් තේරුම් ගන්න බෑ. ඔහේ ඔබනවා. බයියෝ හිතාගෙන ඉන්නේ ඉන්නේ Internet කියන්නේ FB කියලා. නැත්නම් වැල කියලා. දැන් හරියට බයියෝ FB ඇවිල්ලා මහ මැටි පෝස්ට් ෂෙයාර් කරනවා පිස්සො වගේ. දැන් FB එක පැත්තේ යන්නවත් හිතෙන්නේ නෑ මේ බයියන්ගේ ගොන් පෝස්ට් නිසා. වෙලාවට elakiri ය නම් යම් තත්වෙක තියෙනවා තාම. මේක ඉන්නේ අසහන කාරයෝ විතරයි වෙලාවට
Android wala popup add block karanna barida bn.?
රෙප් ඕනේ නෑ බන්. පුළුවන් තරම් share කරපන්. ගොඩක් අය දන්නේ නෑ. මුන්ට පොඩි බුරුලක්වත් දෙන්න හොද නෑ. මම සෑහෙන මේවගේ ඒවා අමතක කරලා ඇති. customer service එකේ එකෙක්ගේ ලොකු සීන් එකක් නිසා තමා මම වෙනස් උනේ . එකත් ඔය වගේ සීන් එකක් තමා.
ඩයලොග් data අවුලක් අවා, ලිහාගත්තා