Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 02
ඉස්සෙල්ලම පලවෙනි thread එකෙන් කිව්වනේ warranty scene එක ගැන කියවූ නැති උන් මෙතනින් යන්න
අද කියන්න යන්නේ DJI SPARK එක ගැන
drones නම් හෙන තොගයක් තියෙනවා.කියන්නම්කො එකින් එක
1) DJI Spark
මේක තම පොඩි කාලයකදී හෙනට ප්‍රසිද්ද වෙච්ච drone එක.august වෙද්දී list එකේ mavic එකට කලින් ඉන්නේ spark එක.
Effective Pixels (Cam එක ) - 12MP
Flight Time - 16Minutes -(16 කිව්වට ඉතින් හෙන හුලගනම් ඔච්චර වෙලා තියෙන්නේ නැ )
Speed - 50KM/h
2 Axis Gimbal
Fly Distance - 1.2KM (ඔය කිව්වට 800ක් වගේ තම බන් )
දැන් බලමු මේකේ price එක. cameraLK ලගේ මේක 86ක් වගේ වෙනවා.අපි මේක ගෙන්නන්නේ නැ.ගෙන්නුවත් අපට අරුන්ට වැඩ අඩුවට දෙන්න බැ.
DJI Site එකේනම් 499$
මේකේ ගොඩක් උන්ට වටිනාම දේ තම mavic එක වගේම පට්ට පොඩියි.ඒ හින්ද ඕනේ රෙද්දක සාක්කුවේ ගෙන හරි අරන් යන්න පුළුවන්.අනික gestures වලින් හෙන වැඩ තොගයක් කරගන පුළුවන්.
අනික් වටින දේ තම මේකේ තියන flight modes set එක .Active Track on කරාම track කරන object එක පස්සේ drone එක යනවා.ඒවා එහෙම වටිනවා ඉතින් ඔය එක එක video හදන උන්ටනම්.
තව විස්තර ඕනේ නම් dji site එකෙන් බලාගන්න පුළුවන්.
මට හිතෙන විදිහටනම් spark එක මල මගුලක්.86ක් දීල ගත්තට වැඩක් නෑ කියල තම මටනම් හිතෙන්නේ.මේක මගේ අදහස.ඕක දැන් 86ක් දිඉල ගත්ත කියමුකෝ.ගත්තට පස්සේ ඕක යවන්න පුළුවන් 100M වගේ පොඩි දුරක් . එතකොට අර උද කිව්වේ කිලෝමිටෙර් 1.2ක් පුළුවන් කියල? ඒ කිව්වේ බන් remote එකක් ගත්තොත්.ඔන්න ඔතන තම අවුල තියෙන්නේ .spark එක ගත්තමඅපිට remote එකක් උන් දෙන්නේ නැ .remote එක නැති උනාම යවන්න පුළුවන් phone එකට app එක දාල එකෙන් drone එක connect කරලා.ඉතින් wifi සිග්නල් වලින්නේ ඕක යන්නේ.එතකොට ඉතින් 100m තම.
remote එක ගණන්ද?
ගනන්දත් අහනව .remote එක 28ක් වෙනවා අපෙන් ගන්නවානම් (price එක ගන්න දවස අනුව ගොඩක් වෙනස් වෙන්න පුළුවන්.) cameraLK ල ගෙන්නන්නේ නැ remote එක. remote එක ගණන් වැඩිවෙන්න හේතුවක් මෙහෙ tax එක.ඉතින් දැන් බලපන්කො.
86+28 = 114ක් වෙනවා අන්තිමට ඉතින් බන් ඒ ගානට ගනින්කෝ phantom 3 එ කක්.හැබැයි මෙහෙම දේකුත් තියෙනවා,phantom 3 එකේ ඔය activetracking,gestures අනන් මනං නැ .එත් එක හොදටම ඇති වැඩක් කරනවානම් .phantom 3 එකක් දැන් යන්නේ 97කට.
එක ඉතින් ගන්න මනුස්සය සතුයි.
මේකේ හොදකුත් තියෙනව්. phantom 3 battery එකක් 20 පනිනවා.මේකෙනම් 9ක් වගේ වෙන්නේ.එත් ඉතින් එක දිගට ලොකු දෙයක් කරන්න amarui 16 minutes නිසා ෆ්ල්ය් time එක.අරකෙ ඉතින් 30minutes ම තියෙනවනේ .phantom 3 එකෙයි මේකෙයි distance නම් ගොඩක් දුරට සමානයි.කොහොමත් දෙකම 800-900 වගේ යයි උපරිම .
ඔන්න ඕක තම කතන්දරේ.ප්‍රශ්න තියෙනවනම් අහන්න. drone ගන්නවනම් අහන්න.අපි ඕනේ brand එකක drone ගෙන්නලා දෙනවා .4500 ඉදල drone තියෙනවා.ඕනේ කෙනෙක් ඉන්නවනම් pm කරන්න. drone ගැන ප්‍රශ්න තියෙනවනම් අහන්න.දන්නා විදිහට කියල දෙන්නම්
රේප් වෙනුවට bump දාන්න
drone ගැන - Click Here
පීනසට බෙහෙත් Click Here
Auto Gear ගැන - Click Here
HDD එකේ ඉඩ මදිද? - Click Here
වාහන ගැන -Click here
වාහනයක් ගන්නද යන්නේ? Click Here
sony phone ගැන - Click Here
ඩෙංගු තියන උන්ට - Click Here
AMERICA'S GOT TALENT - Click Here

ස්තුති
drone ගැන - Click Here
පීනසට බෙහෙත් Click Here
Auto Gear ගැන - Click Here
HDD එකේ ඉඩ මදිද? - Click Here
වාහන ගැන -Click here
වාහනයක් ගන්නද යන්නේ? Click Here
sony phone ගැන - Click Here
ඩෙංගු තියන උන්ට - Click Here
AMERICA'S GOT TALENT - Click Here