ඩෙංගු තියන උන්ට අනිවා කියපන්

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ඩෙංගු තියන උන්ට අනිවා කියපන්

    මේක අපිට වෙදමහත්තයෙක් ලියල දුන්න එකක්.නුවර hospital එකේ platelet 4ට බැහැපු එකෙක් ගෙන්නල්ල හිටිය අමාරු වෙලා.උට මේක වරු තුනයි දුන්නේ මුට ඊලග දවසේ ticket කපල ගෙදරත් යන්න දුන්න.එතරම් පට්ට බෙහෙතක්.අපේ පවුලේත් පොඩි මල්ලි කෙනෙක්ට platelet 17ට බැහැල තියෙද්දී දීල එයටත් හොද උන.දන්නා කියන උන් ඉන්නවනම් කියපන්.කගේ හරි ලෙඩකට බෙහෙතක්නේ

    අවශ්‍ය ද්‍රව්‍ය

    රෑන පැපොල් ලා දළු - 2ක් (කොළ)
    රෑන පැපොල් මුල් කෑල්ලක්
    අමුක්කරා ඇට - 2
    කොත්තමල්ලි අහුරක්
    අමුකහ කෑල්ලක්
    දෙහි ගෙඩි තුනක්/හතරක්
    කළු උක් දඩු පුරුකක්


    සාදන ආකාරය.​

    මේ සියල්ල එකට දමා වංගෙඩියේ කොටන්න.(දෙහි ගෙඩි 3 ඉස්ම දමන්න)
    පෙරා මී පැණි කුප්පියක් මී පැණි දමා ලිපේ තබා උතුරවා (නටවා ගන්න )ගන්න.පෙරා වතුර ලීටර් 2ක් ද එකතු කරනන .


    පැය 24ක් ඇතුලත බොන්න දෙන්න


    රේප් දාන්නේ නැතුව ඒ රේප් තියන ගානට bump දාපන් මචං.කාටහරි ඕනේ වෙන එකෙක් ඉන්නවනම් දැකල හොද වෙයි .

    ස්තුති




    ප.ලි - සමහර එවුන්ට මේක sure නැත්තන් දෙන්න එපා.එත් මන් කලින් කියපු නැති දේවල් ටිකක් දැන් කියන්නම්.මං මේකේ thread දාන්නේ නිකන් ආතල් එකටවත් එක එකාගෙන් repවත් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙඉ.මට අදාලත් නැ.මේකේ දාන හැම thread එකක්ම දාන්නේ මං හොදට හොයල බලල.බෙහෙත් හෝ එහෙම එකක් කියනවනම් එක පාරකටත් වඩා මන් හොයල බලනවා.හොයල බලනවා කියන්නේ එක එක පකයගෙන් අහන්නේ නෑ .මංම ගිහින් අහල බලල දැකල confirm කරගෙන තම එකෙක්ට කියනවනම් කියනේ.මට අර පීනසට හොද වෙදමහත්තයා ගැන ඇහුවම මන් කිව්වනේ.මන් ඒ වේද මහත්තයව reccomend කරන්නේ පිනසට විතරයි.ඒ මන් අත්දැකීමෙන් එක දන්නා නිසා.මන් දන්නේ නැනේ ඒ වේද මහත්තය අනික් දේවල් වලට හොදද නැද්ද කියා;අ\.උබල මේවා පිළිගත්තත් නැතත් එකයි.මට උබලගෙන් හම්බෙන දෙයක් නැනේ .
    මේ සතියම මන් hospital එකේ එහාට යනවා මෙහාට යනවා.අර කියපු මල්ලිට හැදුනට පස්සේ එයාගෙම අක්කටත් හදුනා.අර මල්ලිගේ platelet 17 blood test එකයි එයා හිටපු හැටයි මන් දැක්ක.තව ඊලග දවසේ ticket කපාගෙන එයාව ගිහින් ගෙදර ඇරලුවෙත් මන්.දැන් අද අප්පච්චිට dengue හැදිලා.දැන් තම admit කරලා ගෙදර අවේ.හෙට උදේට මන් අම්ම එක්ක මේක හදල ගිහින් දෙනවා.ඉතින් මන් දන්නවා මේක කොච්චර හොදට වැඩ කරනවද කියල.මේවා මන් කියන්නේ නැ උබලට පිළිගන්න කියල.හොයල බලපන් දන්නා උන්ගෙන්.වැඩිය ඕනේ නැ.හෙට ගිහින් බලපං නුවර 30 වාට්ටුවේ ලෙඩ්ඩු කීදෙනෙක් මේවා බොනවද කියල.අපේ රටේ සක්කිලි හැතිකරේට ඉතින් සුද්දෙක් ඇවිත් මොන පකක් දුන්නත් බොයි .හැබැයි රටේ වෙදමහත්තයෙක් කියන දෙයක් කරන්න හරි අමාරුයි .අයි ඉතින් වෙදමහත්තයා posh නැනේ .අනික දෙන බෙහෙතුත් ගොඩේ නේ .ටහුකන රටවල් මේවා.තමන්ගේ රටේ දේට වඩා වෙන රටවල දේවල් වලට පුක දෙන එකම රට මේකද කොහෙද.මෙහෙ ඉන්න ඔය උද්දච්ච දොස්තර මහත්තුරුන්ටත් කියන්න තියෙන්නේ ඕකම තමා.හෙමිට අහපන්කෝ ඔය දඩ දොස්තරයෙකෙන් මේකේ ගුණේ ගැන.කියයි.

    මට පුකේ අමාරුවක් නැ මේ කොහෙවත් ඉන්න පකයල මැරිලා ගියාට.මට ගානකුත් නැ .එත් මනුස්සකමයි දන්නා දේ ප්‍රයෝජනවත් එකෙක්ට හරි use කරලා හොද වෙනවනම් ඒ මට ඇති.


    මේකම තම අර එක සැරයක් ලංකාවේ වෙද නෝනා කෙනක් tablet එකක් විදිහට හදල දෙන්න පුළුවන් කියල පත්තර වල ලිපි එහෙම ඊයේ.එත් කොහෙද.මේ ලංකාවේ ඉන්න සක්කිලින්ට ඕනේ කමක් නැනේ තමන්ගේ රටේ දෙයක් ප්‍රයෝජනෙට ගන්න..යකෝ වෙන රටවල උන්නම් ඕක හදල අනික් රටවලට විකුනෛ.අපේ උන් කොහෙද.ඔන්න දැන් vaccine එකක් import කරන්න යනව.අයි අර සක්කිලි බල්ලොන්ට කොමිස් එන්නේ එතකොටනේ.



    සැර වැඩි ඇති.එත් ඕක තම යථාර්තය.
     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    OED8zor.gif(yasi96)
    n9UhMcJ.gif(yasi96)
    n1347Bt.gif(yasi96)
    mUm3u3E.gif(yasi96)

     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    kochchara pramanayakda bn bonna denne??
    meva hariyatama sure da bn?platelet 4ta bahapu ekata eka varuvakata kochcharakda bn dunne?? uba dakkada e ledava??uta katha karanna ehema puluvanda??

    godak amaru unama meva dila bari velavath marunoth ehema dokala kiyanne api e dunna betha hinda maruna kiyalai bn

    rep ++++++++
     

    seeniro

    Active member
  • Jun 4, 2011
    315
    45
    28
    3 ta bahapu ekek hitiya uta mokuth dunne na bt next day ticket kapala yawwa , platelet 400000 walatama nagala . ane manda . okata kidney fail wenawa kiyala dockek kiwwa ,ekai dunne naththe. TFS

    ඔයාල මැනලා වතුර බොනව වගේම ඔයාලට ඔයාල පිට කරන මුත්‍රා ප්‍රමාණයත් මනින්න වෙනවා. එකත් හේතුවක් තියෙනවා. ඔයාගේ රුධිර පීඩනය වෙනස් උනාම ඔයාගේ වකුගඩුවලින් පෙරන මුත්‍රා ප්‍රමානය වෙනස් වෙනවා.. ඔන්න ඔය මුත්‍රා ප්‍රමානයෙනේ තමා එහෙනම් දොස්තරලා තීරනය කරන්නේ ඔයාගේ අගේ ලීක් වල රුධිර ප්ලස්මාව හා බොන්න ඕනේ වතුර මටටම තීරණය කරන්නේ.. ඔයාල කරන වැඩක් තමයි ඩෙංගු හැදුනම ගස්ලබු දලු වල යුෂ බොන එක .. මේක ඇත්තටම අතිශය අනතුරුදහයක වැඩක්. මොකද ගස්ලබු දලු වල යුෂ අපේ වකුගඩුවල ක්‍රියාකාරිත්වය වෙනස් කරන්න බලපානවා. එතොට වෙන්නේ ඔයාලගේ පිටකරන මුත්‍ර මට්ටම වෙනස් වෙලා ඔයාලට දෙන්න ඕනේ වතුර මට්ටම දොස්තරලට හොයාගන්න බැරිව යනවා....

    http://www.elakiri.com/forum/showthread.php?t=1807018
     
    Last edited:

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    dengue wala aula platelet adu wena eka newe ban, owa denna epa fluid leak wena welawa hoyaganna ba ban, kohomat virus ledak nisa agenma dengue hoda karagannawa ban , owa denawa nam gedara tiyagena depan ,hopital ekedi nam denna epa ,
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    kochchara pramanayakda bn bonna denne??
    meva hariyatama sure da bn?platelet 4ta bahapu ekata eka varuvakata kochcharakda bn dunne?? uba dakkada e ledava??uta katha karanna ehema puluvanda??

    godak amaru unama meva dila bari velavath marunoth ehema dokala kiyanne api e dunna betha hinda maruna kiyalai bn

    rep ++++++++

    ඔන්න උබේ ප්‍රශ්න ඔක්කොටම මන් උත්තර .දෙන්නම්

    ප්‍රමාණය ලීටර් 2කයි.2කම දෙන්න කලින් ගොඩක් වෙලාවට හොද වෙනවා
    මේවා හරියටම sure
    වරුවකට කියල එහෙම දෙන්න නියමිත ගානක් නැ .හෙමිට පුළුවන් විදිහට බොන්න දෙන්න ඕනේ.
    තේ හැන්දක් වගේ දෙන්න තියෙන්නේ.එහෙම බොන්න ඕනේ නැ .පැයකට තේ හැදි දෙකක් බීවත් ඇති .
    මන් උව දැක්කේ නැ
    උට කතාකරන්නවත් බැරි නම් ඉස්පිරිතලෙකින් ticket කපනවද?



    රෑන පැපොල් ලා දළු - 2ක් (කොළ)

    me monawada ban

    රෑන පැපොල් කියල වෙනම ජාතියක් තියෙනව.එකේ මල දිගට එනවා.ඒ පැපොල් දළු විතරයි හරියන්නේ

    dengue wala aula platelet adu wena eka newe ban, owa denna epa fluid leak wena welawa hoyaganna ba ban, kohomat virus ledak nisa agenma dengue hoda karagannawa ban , owa denawa nam gedara tiyagena depan ,hopital ekedi nam denna epa ,


    නුවර ඉස්පිරිතාලේ ලෙඩ්ඩුනම් ඕක බොනවා ඉස්පිරිතලේදීම.ඕව ගෙදර ගෙනත් දෙන්න වෙන්නේනම් මැරුණට පස්සේ තම.හොද මොලේ තියන උද්දච්චකම නැති ඩොකෙක්ගෙන් අහල බලපන් මේක ගැන . එහෙම නැත්තන් හොද වේදමහත්තකෙගෙන්.කියය් මේකේ වටිනාකම