මහා භාණ්ඩගාරය හිස් වෙයි
සමෘද්ධි සහනාධාරය කපා හැරීමට විරෝධය පළකරමින් ඊයේ (09 දා) දිවයිනේ ප්රදේශ රැසක සමෘද්ධිලාභී පවුල්වල සාමාජිකයන් විසින් උද්ඝෝෂණ පවත්වන ලදී.ප්රධාන නගර ආශ්රිත මාර්ග අවහිර කරමින් පවත්වනු ලැබූ මෙම උද්ඝෝෂණ නිසා දැඩි රථවාහන තදබදයක් ද ඇති විය.
” මහා භාණ්ඩගාරය හිස් වෙයි – දුප්පත් ජනතාවගේ සමෘද්ධිය දිගට හරහට කපයි”
සමෘද්ධි සහනාධාරය කපා හැරීමට විරෝධය පළකරමින් ඊයේ (09 දා) දිවයිනේ ප්රදේශ රැසක සමෘද්ධිලාභී පවුල්වල සාමාජිකයන් විසින් උද්ඝෝෂණ පවත්වන ලදී.ප්රධාන නගර ආශ්රිත මාර්ග අවහිර කරමින් පවත්වනු ලැබූ මෙම උද්ඝෝෂණ නිසා දැඩි රථවාහන තදබදයක් ද ඇති විය.
අවුරුදු දෙක හමාරෙන් පොනිල්-හිටන් රට සංවර්ධනය කරපු විදියට දුප්පතුන් නැත්තටම නැති වෙලාලු.ඒකලු සමෘද්ධි සහනාධාරේ කපන්නේ 