Samsung galaxy S8+ 128GB + Gear VR use කරන_අය ඉන්නවද?

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    Samsung galaxy S8+ 128GB + Gear VR use කරන_අය ඉන්නවද?

    442877_samsung_thb-vert.jpg


    මචන් මට Samsung galaxy S8+ 128GB + Gear VR දෙකම ගන්න සෙට් උනා එක්ලක්ෂ විසිදාහකට.බ්‍රෑන්ඩ් NEW.Samsung galaxy S8+ ෆෝන් එක කොහොමද?බැටරි ලයිෆ් එක හොදද?Gear VR මීට කලින් use කරලා නැහැ.මොකක්ද ඒකෙන් කරන්න පුළුවන්.මේ ගාණට මේ දෙක ගන්න වාසියි නේද?
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,643
    2,337
    113
    wasi.. battery life eka mage normally 1.5days average use (calls text social media 24hrs connected to wifi or mobile data while travelling) Friday morning charge kalahama aya Sunday night 10 wage charge kranna ona (wadiya use wenne nethi nisa)
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    1 Month යූස් කරපු ෆෝන් එකක් තියෙනවා (s8+ 64 GB) නිව්සීලන්ඩ් වලින් ගත්ත එකක් කිසිම කේස් එකක් වෙලා නෑ ෆුල් සෙට් එකම දෙනවා 95ක් වගේ...තව කීයක් හරි අඩු කරමු..
    ඕනේ එකෙක් ඉන්නවා නම් කියපල්ලා
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    1 Month යූස් කරපු ෆෝන් එකක් තියෙනවා (s8+ 64 GB) නිව්සීලන්ඩ් වලින් ගත්ත එකක් කිසිම කේස් එකක් වෙලා නෑ ෆුල් සෙට් එකම දෙනවා 95ක් වගේ...තව කීයක් හරි අඩු කරමු..
    ඕනේ එකෙක් ඉන්නවා නම් කියපල්ලා


    යකෝ අලුතෙන්ම 105 යි පුක් ගහපන් :angry::angry:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK

    අඩෝ මටත් සෙට් කරපංකෝ බන් 120 ට ලොකු උදව්වක් බන් :(:(:(

    මාත් තාම හිතනවා මේක ගන්න.LG V30 එනවා අගෝස්තු 31.ඒකේ ෆීචර්ස් බලලා තමා මේක ගන්නේ.ගත්තේ නැත්නම් මම මේක උබට සෙට් කරන්නම්.ඒත් මේකේ ගාන වැඩියි කියලා එක මෙම්බර් කෙනෙක් කිව්වා.

    මචන් මේක මේ ගානට වටිනවද?උබ samsung නේද use කරන්නේ?

    http://www.elakiri.com/forum/showthread.php?p=22154972#post22154972

    128 memory eka nam watinawa bun itin
    128 ekak 20k wat wenawa neda pitin gannawa nam?

    Gear VR kiyanne virtual reality glass ekane
    ekat ganan habai 10k wage wenawa mata mataka widihata
    habai oka digatama use wenne nane bun manda mata nam itin hama welema use wenne na eka nisa echara loku one kamak na

    phone eka nam dan 1lax wage ganna puluwan ne
    balapan itin kalpana karala ara extra tika oneda nadda kiyala
    ubata extras tika watinawa nam wadak tiyenawa nam oya ganata wasi

    ඌ මචන් දෙකම එකට දෙන්නේ.ඕක ඌට ගිෆ්ට් එකක් හම්බුනා එකක්.ඌ හදන්නේ ඕක විකුනලා note 8 එකක් ගන්න.ඒකයි.thanks බන්.

    oya dekama machan free hambawena freebies dekak
    u hadane ea dekat mekatama set karala gaana wadi karala wikunnana
    ube kamatak itin ..

    uba kiyapan oka nikan hamba wechha dekak ne ganan adu karala denna kiyala