එලකිරියේ ප්‍රසිද්ද වලි

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එලකිරියේ ප්‍රසිද්ද වලි

    උබල දන්න එලකිරි සාමාජිකයන්ගෙ ප්‍රසිද්ද වලි දාපල්ලකො .දුටු තැන ඇරගන්න උන් .:lol::lol::lol:

    මන් දන්න ඒව

    1. ඇමසිනුයි දත් කිබුලයි වලිය .
    2. කොට නිහාලුයි සදුන් බුවා වලිය
    3.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    හුකහන් හුකහන්..

    මායන් ගෙයි සූම් ලයින් තමා අලුත්ම වලිය.ඇමසින් මොකෙක්ද බන්
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඕව වලි ද ඒ කාලේ black land සිංහ රාජධානිය ඒවා නේ වලි, ලගින් වත් යන්නේ නෑ, ඇඩ්මින් ට වත් බේරන්න බැරි වලි . අන්තිමට post 10000-20000 තියෙන thread පිටින් අතුරුදහන් :baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕව වලි ද ඒ කාලේ black land සිංහ රාජධානිය ඒවා නේ වලි, ලගින් වත් යන්නේ නෑ, ඇඩ්මින් ට වත් බේරන්න බැරි වලි . අන්තිමට post 10000-20000 තියෙන thread පිටින් අතුරුදහන් :baffled:

    දැන් ලින්ක් නැද්ද :nerd::nerd: