බෞද්ධයන් ගැන කතාකරන්න තහනම් කළ නායක හිමි&#3514

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113

    යම් හෙයකින් තව මාස දෙකක් යන්න කලින් තීරණයක් ගත්තොත් මෙ රටේ ව්‍යවස්ථා සංසෝදනය ගැන ඒ සිරිලක බෞද්ධයන්ගේ අවසාන දවස යැයි ජ්‍යේෂ්ඨ කථිකාචාර්යය අතතනායක එම්. හේරත් මහතා පැවැසීය.

    ඔහු මේ බව පැවැසුවේ ඊයේ
    (29)පස්වරුවේ මාවනැල්ලේදි මාවනැල්ල පූජ්‍ය පන්නල ආනන්ද හිමිපාණන් වහන්සේ රචිත සද්ධර්ම චින්තා කෘතිය දොරට වැඩිමේ උත්සවය මාවනැල්ල මයුරපාද ප‍්‍රධාන ශ‍්‍රවණාගාරයේ පැවැති අවස්ථාවේදිය.

    එහිදි වැඩිදුරයත් අදහස් දැක්වු අත්තනායක හේරත් මහතා මෙසේද පැවසිය.

    මම අනාවැකියක් කියන්නම් ඉංග‍්‍රීසි සුද්දාට බැරි වුනා දළාදා මැදුරට අත තියන්න. ඔවුන්ට බැරි වුන දේ අද අපි කරමින් ඉන්නවා. ‍මේ අපේ අවසාන කාලය. මතු සිංහල බුදු දහම ශ‍්‍රි ලංකාවෙන් අතුරුදහන්.
    කල්පිටියට මම ගියා ගිය සතියේ. කල්පිටිය දුපතක්. මේ දූපතේ බෞද්ධයෝ ඉන්නේ සියට තුනක් පමණයි. සියට අනුහතක්ම විවිධ ආගම් වල අය.

    මේ අබෞද්ධ කල් පිටියේ එකම එක පන්සලයි තියෙන්නේ. එකේ ඉන්න නායක හාමුදුරුවන්ට සියට තුනේ බෞද්ධයාට පක්ෂව කථා කරන්න තහනම්. අපි මෙහේ කථා කරන සහ ජීවනය කල්පිටියේ නැහැ.

    කියමින් සිදු කරන සම්පූර්ණ කථාව ඉහතින් අහන්න.

    Source - click
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113
    When the Sinhalese select their Selection on elections according to the common benefits, Other races vote for anyone who protect and act for their own benefits.

    Next time vote correctly, visely who ever gonna protect us,Sinhalese.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හමුදුරුවරු නම් සිංහලකම බෞද්දකම හෝ දේශපාලනය ගැන කතා නොකර ඉන්න තරමට හොඳයි. බුදු හමුදුරු වෝ සිංහලද? ලංකාවේ ඒකීය බාවය ගන බුදු හමුදුරුවො පිරිතක් වත් දේශනා කරලා තියෙනවද? රට කැඩෙනවද නැද්ද කියන එකට වඩා ඔය ඔකූම අමතක කරලා නිවනට යන මග වෙනුවෙන් ක්‍රමයක් හොයාගන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    හා කරවල පොන්නයෝ.....
    තෝ මෙතන ඕක දේසා වදාරණ කල් අපි හිටියේ නිවන් යන්න......

    ගස් පොන්නයා!
     
    • Like
    Reactions: SCBmedia

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ලංකාවේ බහුතරය කවුද සිංහල...
    හැබැයි ලංකාවේ වැඩියෙන්ම තමන්ගේ අයිතිවාසිකම්වලට කෙළවුණා කියල කෑ ගහන්නේ කවුද සිංහල...
    ඒකට හේතුවෙලා තියෙන්නේ නූතන දේශපාලන තියරිය සිංහල එවුන්ට තේරිලා නෑ....
    අනෙක් ජාතින් දේශපාලන තීරණ ගන්නේ තමන්ගේ ජාතිය අංක 01 ට තියලා.. උන් එතනදී හිතන්නේ නෑ එදිනෙදා සිල්ලර කාරණා... උන්ට ඕන ව්‍යවස්ථාදායකය උන්ගෙන් පුරවන්න හා ඒකෙන් බහුතර සිංහල අවස්ථාවාදි දේශපාලන බත්බැලයන්ගේ දේශපාලන වුවමනාවට කේවල් කර උන්ගේ අයිතිවාසිකම් දිනවන්න....

    අද වෙන කොට පවත්නා යහපාලන ආණ්ඩුව පැහැදිලිවම සිංහලයා නොසලකා හැරල තියෙන්නේ...
    ඒ වුණත් පරම්පරා ජන්ම ගතියට, ජොබ් කට්ටකට තමන්ගේ චන්දය මුන්ට දෙන සිංහල එවුන් කොච්චර ද...?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    හමුදුරුවරු නම් සිංහලකම බෞද්දකම හෝ දේශපාලනය ගැන කතා නොකර ඉන්න තරමට හොඳයි. බුදු හමුදුරු වෝ සිංහලද? ලංකාවේ ඒකීය බාවය ගන බුදු හමුදුරුවො පිරිතක් වත් දේශනා කරලා තියෙනවද? රට කැඩෙනවද නැද්ද කියන එකට වඩා ඔය ඔකූම අමතක කරලා නිවනට යන මග වෙනුවෙන් ක්‍රමයක් හොයාගන්න

    ඔව් කටයි පුකයි වහං හිටියම පොනිල්ට අවශ්‍ය විදිහට විවස්තාව ගේන්න පුළුවන්
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    baudhdha kama nathi wenne minissu karana wada walin haa budhdhi mattamen misak anith aya adhahanawada nadda kiyana eken nan nemei...

    eth baudhdha wata pitawaka hadunoth ape lamaintath nidahas widahata hithanna purudu karanna thiyena de nathi wunoth loku aparadayak....
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හමුදුරුවරු නම් සිංහලකම බෞද්දකම හෝ දේශපාලනය ගැන කතා නොකර ඉන්න තරමට හොඳයි. බුදු හමුදුරු වෝ සිංහලද? ලංකාවේ ඒකීය බාවය ගන බුදු හමුදුරුවො පිරිතක් වත් දේශනා කරලා තියෙනවද? රට කැඩෙනවද නැද්ද කියන එකට වඩා ඔය ඔකූම අමතක කරලා නිවනට යන මග වෙනුවෙන් ක්‍රමයක් හොයාගන්න

    අනේ උඹ හුකාගන්නේ නැතුව හිටපන් මල් පොන්නයා
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හමුදුරුවරු නම් සිංහලකම බෞද්දකම හෝ දේශපාලනය ගැන කතා නොකර ඉන්න තරමට හොඳයි. බුදු හමුදුරු වෝ සිංහලද? ලංකාවේ ඒකීය බාවය ගන බුදු හමුදුරුවො පිරිතක් වත් දේශනා කරලා තියෙනවද? රට කැඩෙනවද නැද්ද කියන එකට වඩා ඔය ඔකූම අමතක කරලා නිවනට යන මග වෙනුවෙන් ක්‍රමයක් හොයාගන්න

    යේක මාතියා නිවන් යන්න කලින් පල්ලිය පෙත්තේ එන්න ඔටු හුජ්ජ කෝප්පයක් බිල ස්වර්ගේ යන්න :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    හමුදුරුවරු නම් සිංහලකම බෞද්දකම හෝ දේශපාලනය ගැන කතා නොකර ඉන්න තරමට හොඳයි. බුදු හමුදුරු වෝ සිංහලද? ලංකාවේ ඒකීය බාවය ගන බුදු හමුදුරුවො පිරිතක් වත් දේශනා කරලා තියෙනවද? රට කැඩෙනවද නැද්ද කියන එකට වඩා ඔය ඔකූම අමතක කරලා නිවනට යන මග වෙනුවෙන් ක්‍රමයක් හොයාගන්න

    අනේ උඹ හුකාගන්නේ නැතුව හිටපන් මල් පොන්නයා
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ

    ලංකාවේ බහුතරය කවුද සිංහල...
    හැබැයි ලංකාවේ වැඩියෙන්ම තමන්ගේ අයිතිවාසිකම්වලට කෙළවුණා කියල කෑ ගහන්නේ කවුද සිංහල...
    ඒකට හේතුවෙලා තියෙන්නේ නූතන දේශපාලන තියරිය සිංහල එවුන්ට තේරිලා නෑ....
    අනෙක් ජාතින් දේශපාලන තීරණ ගන්නේ තමන්ගේ ජාතිය අංක 01 ට තියලා.. උන් එතනදී හිතන්නේ නෑ එදිනෙදා සිල්ලර කාරණා... උන්ට ඕන ව්‍යවස්ථාදායකය උන්ගෙන් පුරවන්න හා ඒකෙන් බහුතර සිංහල අවස්ථාවාදි දේශපාලන බත්බැලයන්ගේ දේශපාලන වුවමනාවට කේවල් කර උන්ගේ අයිතිවාසිකම් දිනවන්න....

    අද වෙන කොට පවත්නා යහපාලන ආණ්ඩුව පැහැදිලිවම සිංහලයා නොසලකා හැරල තියෙන්නේ...
    ඒ වුණත් පරම්පරා ජන්ම ගතියට, ජොබ් කට්ටකට තමන්ගේ චන්දය මුන්ට දෙන සිංහල එවුන් කොච්චර ද...?

    අනිවා බං. ඒකීය ඒකීය කිය කිය පට්ට ගහ ගහ උන්ගේ අරමුණු වලට යනවා. අන්තිමට සිංහලයට වෙන්නේ පස්ස පැත්තේ අත පිහිදාගන්න තමයි.
     
    Sammy2011

    Junior member
  • Jun 28, 2013
    83
    8
    8
    හමුදුරුවරු නම් සිංහලකම බෞද්දකම හෝ දේශපාලනය ගැන කතා නොකර ඉන්න තරමට හොඳයි. බුදු හමුදුරු වෝ සිංහලද? ලංකාවේ ඒකීය බාවය ගන බුදු හමුදුරුවො පිරිතක් වත් දේශනා කරලා තියෙනවද? රට කැඩෙනවද නැද්ද කියන එකට වඩා ඔය ඔකූම අමතක කරලා නිවනට යන මග වෙනුවෙන් ක්‍රමයක් හොයාගන්න

    PALAYAN BALLO YANNA
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Anee manda Etthatama dukaii Apee unta kisi uwamanawak naaa igena Gannawath hoda thanakata ennawath Ekaii methana prasne

    Ada mama beheth ekak ganan farmacy 6 Kata wage Giya Eka sinhala Ekek naaa farmacy Wala okkkoma Inne muslim aya (kandy) Wala
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93

    ලංකාවේ බහුතරය කවුද සිංහල...
    හැබැයි ලංකාවේ වැඩියෙන්ම තමන්ගේ අයිතිවාසිකම්වලට කෙළවුණා කියල කෑ ගහන්නේ කවුද සිංහල...
    ඒකට හේතුවෙලා තියෙන්නේ නූතන දේශපාලන තියරිය සිංහල එවුන්ට තේරිලා නෑ....
    අනෙක් ජාතින් දේශපාලන තීරණ ගන්නේ තමන්ගේ ජාතිය අංක 01 ට තියලා.. උන් එතනදී හිතන්නේ නෑ එදිනෙදා සිල්ලර කාරණා... උන්ට ඕන ව්‍යවස්ථාදායකය උන්ගෙන් පුරවන්න හා ඒකෙන් බහුතර සිංහල අවස්ථාවාදි දේශපාලන බත්බැලයන්ගේ දේශපාලන වුවමනාවට කේවල් කර උන්ගේ අයිතිවාසිකම් දිනවන්න....

    අද වෙන කොට පවත්නා යහපාලන ආණ්ඩුව පැහැදිලිවම සිංහලයා නොසලකා හැරල තියෙන්නේ...
    ඒ වුණත් පරම්පරා ජන්ම ගතියට, ජොබ් කට්ටකට තමන්ගේ චන්දය මුන්ට දෙන සිංහල එවුන් කොච්චර ද...?

    true story
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    When the Sinhalese select their Selection on elections according to the common benefits, Other races vote for anyone who protect and act for their own benefits.

    Next time vote correctly, visely who ever gonna protect us,Sinhalese.

    true story
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හා කරවල පොන්නයෝ.....
    තෝ මෙතන ඕක දේසා වදාරණ කල් අපි හිටියේ නිවන් යන්න......

    ගස් පොන්නයා!
    reputation_balance.gif
    බෞද්ධයන් ගැන කතාකරන්න... 10-31-2017 10:59 AM
    a-thousand-men-cant-undress-a-naked-man-greek-proverb.jpg
    බිරිදද නැත්නම් බඩුවක&#

    කුණු කරවලයට රිදිලාහ්.......:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අබෞද්ධ කල් පිටියේ එකම එක පන්සලයි තියෙන්නේ. එකේ ඉන්න නායක හාමුදුරුවන්ට සියට තුනේ බෞද්ධයාට පක්ෂව කථා කරන්න තහනම්. අපි මෙහේ කථා කරන සහ ජීවනය කල්පිටියේ නැහැ.