(බෞද්ධ) බුදු දහම ගැන දන්න පින් වතුන්ගෙන් උද
මට මහා මානසික වදයක් බන් මේක.. ඇයි කව්රුත් මට උත්තර දෙන්නේ නැත්තේ. මම උපතින්
බෞද්ධ වුනාට . කියන්න ලැජ්ජයි ඔහේ යන්නම් වාලේ දහම්පාසල් ගිහින්,
කරන්නන් වාලේ ආගමික කටයුතු එහෙම කරලා අවරුදු 25 ක් වුනාට පස්සේ තමයි හරියට දිනපතා
බුදුන් වදින්න පුරුදු වුනෙත්. එතකම් සමාජේ අනික් මිනිස්සු වගේ මාත් ඔහේ දිව්වා.
ඉස්කෝලේ කාලේ, පස්සේ ජොබ් .. ඊට පස්සේ කාලේ යනවා දැනුනේම නැහැ.
මට මුල ඉදන් බුද්ධ ධර්මය ඉගෙන ගන්න ඕනි වුනා. ඉතින් මට තියෙන ලොකුම ප්‍රශ්නේ මොන
ස්වාමීන් වහන්සේගේ බණද අහන්නේ කියලා. ඒක උබලට ප්‍රශ්නයක් නැහැ. උබලට දර්ම දැනුම
තියෙන නිසා කව්ද හරි, කව්ද වැරදි කියලා තේරෙනවා.
Youtube ගියාම ඒක ඒක හාමුදුරුවරු ඒක ඒක විදියට බණ දේශනා කරනවා. එකම දර්ම
කරුණ ඒක ඒක විදියට කියනවා.. කව්ද හරි කව්ද වැරදි කියලා තේරෙන්නේ නැහැ.
මොන පවක්ද බන් මේක.. පිවිතුරු බණ පදයක් අහන්න විදියක් නැද්ද .
අනික සමාජේ ඇහෙන දකින කියවන දේවල් (එළකිරියේ ත්‍රෙඩ් එහෙමත්) නිසා
ඒක ඒක මත තියෙනවා ඔලුවේ මේ හාමුදුවෝ හොද නැහැ, මෙයා හොදයි කියලා.
(උදා : මීවනපාලේ හාමුදුරුවෝ, සම්න්ත්රබද්‍ර හාමුදුරුවෝ හරි දර්මය දේශනා
කරන්නේ නැහැ කියලා ) . ඒ මත හරිද . නැත්නම් අනේ මන්දා බන්.
මට තේරෙන්නේ නැහැ. මේ සමාජෙම මහා මුලාවක්නේ.
ඔන්න සැදෑ සිතින් අභිදර්මය දේශනයක් ඇහුවා තිත්තගල්ලේ ආනන්දසිරි
හාමුදුරුවන්ගේ. සරලම තේරෙන්න හොදටම කියලා දෙනවා. හරි සතුටක් දැනුනා
නියම දර්ම දේශනයක් අහන්න පුළුවන් වුනා කියලා. පස්සේ දැක්කා තව video
එකක ආනන්දසිරි හාමුදුරුවෝ උන්වහන්සේගේ පන්සලට සමන්ත්රබ්ද්‍ර
හාමුදුරුවොන්ව කටින පින්කමකට ආරාධනා කරලා බණ අහනවා .
මට තේරෙන්නේ නැහැ.. සමාජයේ ඒක මතයක්. මට හරි වැරැද්ද තෝරාගන්න
තේරෙන්නේ නැහැ. මන් එතකොට අහපු අභිදර්ම දෙශනේ වැරදි එකක්ද. ඔලුවත්
එක්ක රිදෙනවා මේවා කල්පනා කරන්න ගිහින්.
කොහෙද සැබෑ දර්මය තියෙන්නේ. මට කියන්න.
පින් සිද්ද වෙයි මචන්ලා. හාමුදුරුවරු ගැන විවේචන වගේ දේවල් ප්‍රසිද්දියේ
කියන්න බැරිනම් PM එකක් හරි දාලා පැහැදිලි කරලා දෙන්න. කව්ද හරියටම
හරි. කව්ද වැරදි. කාගේ දර්මයද අහන්න ඕනි.
අන්තර්ජාලයෙන් මේ ලිස්ට් ඒක හම්බවුනා දර්ම කථික සුවමින් වහන්සේලා ගැන.
http://www.trekmentor.org/si/bhikkhu
උත්තමන්ගෙන වන්දේහo
සංඝo ච තිවිධෝත්තමන්
සංඝෝ යෝ ඛලිතෝ දෝසෝ
සංඝෝ ඛමතු තo මමo
ත්‍රිවිධාකාරයෙන් උතුම් වූ සංඝයාට මන් සිරසින් වදිමි. සංඝයා කෙරෙහි වරදක් සිදුවී නම් මට සමාවෙන සේක්වා