එක්නලිගොදගේ ගැනී

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මිනිස්සු අසරණ උනාම පිදුරු ගහෙත් එල්ලෙනවනේ. තමන්ගේ මිනිහව මැරුවම කට වහන් ඉඳීද.
    අපේ එවුන්ට කියල කියල වැඩක් නෑ කියල තේරෙනවා ඇති දැන් ඒකයි ලෝකෙටම කියන්නේ
    අපේ එවුන් සිංහල එවුන්වම මරාගෙන දැන් ජාතිවාදය කියල වැඩක් නෑනේ :confused:
     
    • Like
    Reactions: monson

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මිනිස්සු අසරණ උනාම පිදුරු ගහෙත් එල්ලෙනවනේ. තමන්ගේ මිනිහව මැරුවම කට වහන් ඉඳීද.
    අපේ එවුන්ට කියල කියල වැඩක් නෑ කියල තේරෙනවා ඇති දැන් ඒකයි ලෝකෙටම කියන්නේ
    අපේ එවුන් සිංහල එවුන්වම මරාගෙන දැන් ජාතිවාදය කියල වැඩක් නෑනේ :confused:

    ekanaligoda parayage hati danne natte ekko tho ada eye jaathaka wechcha ekek wenna one nattn thoth ltte ekata jathaka wechcha parayek wenna one... :yes::yes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ekanaligoda parayage hati danne natte ekko tho ada eye jaathaka wechcha ekek wenna one nattn thoth ltte ekata jathaka wechcha parayek wenna one... :yes::yes:

    ඒකට තමයි හරකෝ නීතියක් තියෙන්නේ රටේ. ඌ පරයෙක් නං නීතියෙන් මොනවා හරි කරන්න පුළුවන් වෙන්න එපයි.බැරිනම් නීතියක් අලුතෙන් හදල හරි.

    තෝ නං ලොවෙත් LTTE ෂොට් එකක් වෙන්න ඕන නැත්නම් පාතාලේ එකක්ගේ තමයි.අම්මගෙන් අහපන් හෙට උදේට නැගිට්ට හැටියේ :rofl:
    අන්න එකයි පැහැරගෙන ගිහින් මරණ එකට පක්ෂපාතී වෙන්නේ :rofl:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ekanaligoda parayage hati danne natte ekko tho ada eye jaathaka wechcha ekek wenna one nattn thoth ltte ekata jathaka wechcha parayek wenna one... :yes::yes:

    අනිවර්යෙන්ම මචන්. ඔය වගේ පර බල්ලො රට පටවල ගෑනි දම්මල රඟවන පොන්න කාඩ බල්ලන්වත් මරල දාන්න ඕන. ඩොලර්වලට කහින වේස බල්ලො. උන්ගෙ අම්මල වැරදි නෑ, ඒ නිසා අම්මලට බනින්නෙ නෑ මම. ඒත් එනව මෙතනත් කොහෙවත් යන පොන්න කැරියෙක් ගැන කදුලු වගුරවන්න. පොන්න නරි............................
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මිනිස්සු අසරණ උනාම පිදුරු ගහෙත් එල්ලෙනවනේ. තමන්ගේ මිනිහව මැරුවම කට වහන් ඉඳීද.
    අපේ එවුන්ට කියල කියල වැඩක් නෑ කියල තේරෙනවා ඇති දැන් ඒකයි ලෝකෙටම කියන්නේ
    අපේ එවුන් සිංහල එවුන්වම මරාගෙන දැන් ජාතිවාදය කියල වැඩක් නෑනේ :confused:

    අනේ තොගෙ ජාතිවාදෙ ගහගනින් පුස් ඇටයෝ තොගෙ $%#$@#@$%#%^%$^&*^&^%...............................
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අනිවර්යෙන්ම මචන්. ඔය වගේ පර බල්ලො රට පටවල ගෑනි දම්මල රඟවන පොන්න කාඩ බල්ලන්වත් මරල දාන්න ඕන. ඩොලර්වලට කහින වේස බල්ලො. උන්ගෙ අම්මල වැරදි නෑ, ඒ නිසා අම්මලට බනින්නෙ නෑ මම. ඒත් එනව මෙතනත් කොහෙවත් යන පොන්න කැරියෙක් ගැන කදුලු වගුරවන්න. පොන්න නරි............................

    අනේ තොගෙ ජාතිවාදෙ ගහගනින් පුස් ඇටයෝ තොගෙ $%#$@#@$%#%^%$^&*^&^%...............................

    ඉන්ටර්නෙට් වීරයෙක් :rofl: සරදියෙල් කියල බොරුවට හරි නම දාගත්තනම් ඒ මනුස්සයට ගෞරවයක් තියෙන විදියට ඉන්න.කී බෝර්ඩ් එකෙන් මිනිස්සු මරන්න කතා කරනව :D
    පැහැරගෙන ගිහින් මරනවට හොඳයි කියල කිව්වම උඹ හෙන සිංහලය වෙන්නේ නෑ තොපි වගේ ගොන් හරක් :rofl:
    අරූ පත්තරේට රජ පවුල ගැන ආටිකල් ලිව්වේ නැත්නම් තාම ජීවත් වෙනවා :P

    උඹලගේ පවුලේ කවුරුහරි අරන් ගිහින් මරුවනම් එදාට තේරෙයි රටේ නීතියක් තියෙන්න ඕන කියල කාර්ඩ්බෝර්ඩ් වීරයා :rofl:

    රෙදි නැතුව ඔහොම කඩේ යන්නෙපා
    කඩේ පලයන් රෙදි ඇඳගෙන එකේ අවුලක් නෑ කාටත් තමන් කැමති දේශපාලනයක් තියෙනවනේ
     
    • Like
    Reactions: topkollek

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ඉන්ටර්නෙට් වීරයෙක් :rofl: සරදියෙල් කියල බොරුවට හරි නම දාගත්තනම් ඒ මනුස්සයට ගෞරවයක් තියෙන විදියට ඉන්න.කී බෝර්ඩ් එකෙන් මිනිස්සු මරන්න කතා කරනව :D
    පැහැරගෙන ගිහින් මරනවට හොඳයි කියල කිව්වම උඹ හෙන සිංහලය වෙන්නේ නෑ තොපි වගේ ගොන් හරක් :rofl:
    අරූ පත්තරේට රජ පවුල ගැන ආටිකල් ලිව්වේ නැත්නම් තාම ජීවත් වෙනවා :P

    උඹලගේ පවුලේ කවුරුහරි අරන් ගිහින් මරුවනම් එදාට තේරෙයි රටේ නීතියක් තියෙන්න ඕන කියල කාර්ඩ්බෝර්ඩ් වීරයා :rofl:

    රෙදි නැතුව ඔහොම කඩේ යන්නෙපා
    කඩේ පලයන් රෙදි ඇඳගෙන එකේ අවුලක් නෑ කාටත් තමන් කැමති දේශපාලනයක් තියෙනවනේ

    දැන් කවුද බල්ලො එක්නැලිගොඩයාව මැරුවෙ ? විනිසුරුවරයා ම කියනවා මිනිය හෝ ඒ පිලිබදව පිලිගත හැකි සාක්කි නැතිව නඩුව ගෙනයා නොහැකි බව. උබ මෙතන ජනේලෙන් පුක දෙනවා. ඌ රාජපක්ෂලා ගැන ලිව්වා නෙමෙයි, ඌ කරේ හමුදාව අපහාසුවට පත්වෙන දේවල් ලිව්ව එකයි. කොටින්ම ඌ කොටින්ට කඩේ ගිය ඩොලර් වලින් ජීවත් උන බල්ලෙක් උබ වගේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    මෙ ගැණිට බැනලා වැඩක් නැහැ .මෙයා හදන්නෙ මෙයාගෙ මහත්තයා ගැන තොරතුරක් දැනගන්න හො සාධාරණටක් ඉෂ්ඨ කරගන්න.
    ඉතිං මහත්තයාට ගෙමක් දුන්න එවුන් තාම නිදැල්ලෙ.

    "හතුරාගෙ හතුරා මාගෙ මිතුරා " න්‍යාය තමා මෙතන දැන්.

    නැතුව ජාතියට අවැඩක් කරන්න නෙමෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    දැන් කවුද බල්ලො එක්නැලිගොඩයාව මැරුවෙ ? විනිසුරුවරයා ම කියනවා මිනිය හෝ ඒ පිලිබදව පිලිගත හැකි සාක්කි නැතිව නඩුව ගෙනයා නොහැකි බව. උබ මෙතන ජනේලෙන් පුක දෙනවා. ඌ රාජපක්ෂලා ගැන ලිව්වා නෙමෙයි, ඌ කරේ හමුදාව අපහාසුවට පත්වෙන දේවල් ලිව්ව එකයි. කොටින්ම ඌ කොටින්ට කඩේ ගිය ඩොලර් වලින් ජීවත් උන බල්ලෙක් උබ වගේ

    නිල් කළ කොටස පිළිගන්නෙමි.

    එහෙත් රතුකළ කොටසට අදාල සාක්ෂි ඔබ සතුව හො ඔබ පෙනී සිටින පාර්ශවය සතු හො තිබෙද ? එය එසෙනම් අප දැනුවත් වීමට කැමැත්තෙමි
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මූ ජීවත් වෙලා ඉන්න කාලෙත් කළේ කොටින්ට කත් අදින එක කියලානේ කියන්නේ. ඒ ගෑනි කරන්නෙත් ඒක.. ජාතියක් ජම්මයක් නැති උන්. එක්නැලිගොඩලා සුද්දන්නට රට පාවා දුන්නු අය කියලත් තියෙනවා මම දැක්කා..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    මූ ජීවත් වෙලා ඉන්න කාලෙත් කළේ කොටින්ට කත් අදින එක කියලානේ කියන්නේ. ඒ ගෑනි කරන්නෙත් ඒක.. ජාතියක් ජම්මයක් නැති උන්. එක්නැලිගොඩලා සුද්දන්නට රට පාවා දුන්නු අය කියලත් තියෙනවා මම දැක්කා..

    එක්නැලිගොඩ, ඩයස් බණ්ඩාරනායක (අපෙ සිරිමාවො ,සැටලයිට් මැඩම් ලාගෙ පරම්පරාව )
    පාවාදුන්න එවුන් තමා.
    අර මන් දැක්කා දෙරණ එකෙ මුතුකුඩ කියලා නාට්‍යක් යනවා. එකෙ කියනවා ලස්සනට
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~

    නිල් කළ කොටස පිළිගන්නෙමි.

    එහෙත් රතුකළ කොටසට අදාල සාක්ෂි ඔබ සතුව හො ඔබ පෙනී සිටින පාර්ශවය සතු හො තිබෙද ? එය එසෙනම් අප දැනුවත් වීමට කැමැත්තෙමි

    ප්‍රදීප් එක්නැලිගොඩ හමුදාව විසින් කොටින්ට හා සිවිලියන්ලාට විරුද්දව රසායනික ආයුද පාවිච්චි කාරා කියන මතයේ හිටියාලු. ඔහු පිටරට නියෝජිතයන්ව මේ ගැන "දැනුවත් කලා"ලු..සාක්ෂි විකිපීඩියා හා..ඔහුගේ බිරිඳ

    https://en.wikipedia.org/wiki/Prageeth_Eknaligoda
     
    • Like
    Reactions: BruceWayne92

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මම අහලා තියෙන විදියට එක්නැලිගොඩ ප්‍රම්පරාව ඉතිහාසයේ සිටම පාවාදීමට ප්‍රසිද්ද පරම්පරාවක්,, රටට ද්‍රොහී වෙලා සුද්දන්ට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව අල්ල දෙන මිශන් එකේ ඉදිරියෙන්ම හිටියෙ එක්නැලිගොඩ නිලමෙ ලු...
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    reputation_neg.gif
    එක්නලිගොදගේ ගැනී 12-03-2017 09:54 AM අප දැනුවත් වීමට කැමැත්තෙමි. nemei mu. degree keeyak thibbath wadak naa. roll karala gahaganin digriya puke.

    එක්නැලිගොඩ මැරිලා නැහැ. මෙ රෙප් කපලා තියෙන්නෙ :rofl::rofl:
     
    • Like
    Reactions: jamiezue

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    moka una bari wenakota anthimata thamangema ewun lagata yanawane..eka thama wela thiyenne...issara idan ltte wada karapu ewun...threat ekak thiyanam eka neutral karanna oona..samaharawita ehema wela athi..nathnam oka mokak hari pathale ekek gana hoyanna gihin illan kala athi.

    oya ganita miniha hoya ganna oona na.hambu wenne nathi ekamai ekige happy eka..ethakota nahen adala $$ ganna puluwanne...