අසරණ රවී ට පාතාලයෙනුත් කරදර

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අසරණ රවී ට පාතාලයෙනුත් කරදර

    තොත්ත බබා වගේ හිටියට පාතාලේ ගොඩ් ෆාදර් ද මන්දා

    http://ravaya.lk/?p=170204

    රවීගේ පාතාලය නිසා මනෝට එස්ටීඑෆ්

    DRzS3K7WAAAPE-q-large-35c29qel85d00oau5m33sw.jpg


    එක්සත් ජාතික පක්ෂ උපනායක රවි කරුණානායක සහ ඔහුගේ දේශපාලන හිතවත්කම් ඇති පාතාලයට සම්බන්ධ නායකයන්ගේ තර්ජන ඇතැයි අමාත්‍ය මනෝ ගනේෂන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට පෙන්වාදීමෙන් පසු ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ විශේෂ ආරක්ෂාවක් මනෝ ගනේෂන් අමාත්‍යවරයාට ලබාදී ඇත.
    මනෝ ගනේෂන් මහතාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ මෙවර මැතිවරණයට එකමුතු ප‍්‍රගතිශීලී පෙරමුණ ලෙස තනිව කොළඹ මහ නගර සභාවට ඉදිරිපත් වන අතර රවි කරුණානායක මහතා සමඟ නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේදී ඇතිවුණු ගැටලූවක් නිසා එසේ වෙනම ඉදිරිපත්වීමට තීරණය කර තිබුණි.
    දෙසැම්බර් 21 සිට පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ සෙබළුන් 6 දෙනකුගේ ආරක්ෂාව මෙසේ අමාත්‍යවරයාට ලබාදී ඇත.
    මීට පෙර ආරක්ෂාව ගැන ගැටලූවක් මතුව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා විසින් පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කොට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ අමතර ආරක්ෂාව ඉල්ලා ඇති අතර පසුගිය සැප්තැම්බර් මාසයේ සිට එම ආරක්ෂාව ලැබී ඇත.
    පසුගිය මහ මැතිවරණයේදීද රවි කරුණානායක අමාත්‍යවරයා සහභාගි වූ මැතිවරණ ප‍්‍රචාරක වැඩසටහනකදී පාතාල නායකයන් අතර වෙඩි හුවමාරුවක් සිදුවී තිබුණි.
    පාතාල ලෝකයේ ප‍්‍රබලයෙකු වශයෙන් සැලකෙන ලාල් පීරිස් හෙවත් මාලිගාවත්තේ ලාල් නමැත්තාගේ පුත‍්‍රයාට එක්සත් ජාතික පක්ෂ කොළඹ මහ නගර සභා ලැයිස්තුවේ බ්ලූමැන්ඩල් ආසනය සඳහා නාමයෝජනා රවි කරුණානායක මන්ත‍්‍රීවරයා විසින් ලබාදී තිබූ අතර අවසන් මොහොතේ එය ඉවත් කර තිබුණේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ මැදිහත්වීමෙනි. එම නාමයෝජනාව ඉවත් නොකරන ලෙසට වූ දැඩි බලපෑමක් රවි කරුණානායක මන්ත‍්‍රීවරයා අවසන් මොහොත දක්වාම අග‍්‍රාමාත්‍යවරයාට එල්ල කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
     
    • Like
    Reactions: somalal

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මූ ගෝල් ෆේස් එකේ තියලා වෙඩි තියන්න ඕන රටම කන හොර යක්කු..
     
    • Like
    Reactions: malakadss

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මරාගේ කාලේ රට පැනලා හිටිය උන් දැන් වැඩ දානවා ඇවිත්
     
    • Like
    Reactions: erozan

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මරාගේ කාලේ රට පැනලා හිටිය උන් දැන් වැඩ දානවා ඇවිත්

    දෑන් තරු හතේ ප්‍රජාතන්ත්‍ර වාදයනේ බන්. එතකොට රවි වගේ එවුන් මාලු බානවා. ඒ වුනාට බුවාහේ ධර්ම ටෝක්ස් කොහොමද? හෙන අහින්සක, රුපියලක්වත් අනුන්ගේ සල්ලි හොරකම් කරල නෑති, හතර පෝයට සිල් ගන්න, පාතාලේ නමක්වත් දන්නේනෑති, රහසින්.... ඔවු රහසින්වත් පවු කරල නෑති පොරක් වගේ

    දෑන් පාතාල කේස් හෝ ගාලා, මරා ගන්නවා ඉවරයක් නෑනේ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    මේ වෙලාවේ අපේ සදුන් බුවා, අමසින්, මොන්සෝන්,***26 සෙට් එක එකතුවෙලා, අහිංසක රවිට විරුද්දව ගෙනියන මඩ ප්‍රචාරය ගැන අපිව දැනුවත් කරන්න ඕනේ. එලියට බැහැල සටන් කරන්න ඕනේ. රවී බා බා බා ... බෙබේබේ ඉස්ට්.
     
    • Like
    Reactions: erozan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දෑන් තරු හතේ ප්‍රජාතන්ත්‍ර වාදයනේ බන්. එතකොට රවි වගේ එවුන් මාලු බානවා. ඒ වුනාට බුවාහේ ධර්ම ටෝක්ස් කොහොමද? හෙන අහින්සක, රුපියලක්වත් අනුන්ගේ සල්ලි හොරකම් කරල නෑති, හතර පෝයට සිල් ගන්න, පාතාලේ නමක්වත් දන්නේනෑති, රහසින්.... ඔවු රහසින්වත් පවු කරල නෑති පොරක් වගේ

    දෑන් පාතාල කේස් හෝ ගාලා, මරා ගන්නවා ඉවරයක් නෑනේ

    හිටන් පොනිල් ජනවාරි 8 දා කල විප්ලවය

    තැටිය රත් වුන වෙලේ මහ බැංකුවත් කොල්ල කෑවා.
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මේ වෙලාවේ අපේ සදුන් බුවා, අමසින්, මොන්සෝන්,***26 සෙට් එක එකතුවෙලා, අහිංසක රවිට විරුද්දව ගෙනියන මඩ ප්‍රචාරය ගැන අපිව දැනුවත් කරන්න ඕනේ. එලියට බැහැල සටන් කරන්න ඕනේ. රවී බා බා බා ... බෙබේබේ ඉස්ට්.

    :)
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    හිටන් පොනිල් ජනවාරි 8 දා කල විප්ලවය

    තැටිය රත් වුන වෙලේ මහ බැංකුවත් කොල්ල කෑවා.

    උන් කොල්ල කෑවා. ජනාධිපති ටීවී එකට ඈවිත් විස්තරයක් කිව්වා. හොරු ඉන්නවා. ඈකෂන් එකක් ගන්නේ නෑ. ඒ වුනාට කොල්ලෙක් ජන්ගියක් ඉස්සුවොත් ගහල කකුල් කඩනවා ( ඊයේ පෙරේදා අර ජෙප්පෙක් අල්ලලා තිබ්බේ).

    මුන් ලෑජ්ජා නෑතිව චන්දේ ඉල්ලන්නත් එනවානේ බන්. මම නම් එන යු ඈන් පී, ශ්‍රී ලන්කා එවුන්ට නම් කියනවා ඔය ටික. එක්කෝ රෙදි ගලවලා චන්දේ ඉල්ලන්න හෙලුවෙන් එන්න කියලා