මානසික අාතතිය, වෙහෙස නැති කරගන්නේ කොහොමද,,?

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
මානසික අාතතිය, වෙහෙස නැති කරගන්නේ කොහොමද,,?

මනස සැහැල්ලු කරගන්න මොනාද බන් කරන්න ඕන,? සින්දු අහන එකට අමතරව,මොනාද කරන්න ඕන, භාවනා වගේ එ්වා,
ප්ලීස් දන්න අය හෙල්ප් කරන්න...
 
HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මම නම් ටෙන්ෂන් වෙලාවට කරන්නේ 10 ඉඳන් 0 ට හෙමින් ගණන් කරනවා... එක මට නම් සහෙන්ට වටිනවා...
    අනික තමයි පුළුවන් තරම් නාපන් ... ගිලිලා නගන්න තියෙනවනම් ගොඩක් හොඳයි...

    අනික තමයි ෆෝන් එක ලැප් එක ඔෆ් කරලා අඩුම පැයක් වත් ඉඳපන් හිතට මාර සැනසීමක් .... මම ගමේ ගියාම මට සිග්නල් නැහැ ... ඉතිං ෆේස්බුක් අනං මනං මොකුත් නැහැ කුල් එකේ ඉන්න පුළුවන් :)

    • Like
    Reactions: winrar77

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    අනික තමයි ෆෝන් එක ලැප් එක ඔෆ් කරලා අඩුම පැයක් වත් ඉඳපන් හිතට මාර සැනසීමක් .... මම ගමේ ගියාම මට සිග්නල් නැහැ ... ඉතිං ෆේස්බුක් අනං මනං මොකුත් නැහැ කුල් එකේ ඉන්න පුළුවන් :)

    :shocked::shocked:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    phone computer tv radio ඔක්කොම වහල දාල ටික වෙලාවක් අහස දිහා ගස් දිහා බලං හිටපං :yes:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    phone computer tv radio ඔක්කොම වහල දාල ටික වෙලාවක් අහස දිහා ගස් දිහා බලං හිටපං :yes:

    ඊට පස්සෙ හොඳට නිදිය ගනින් ඇති වෙනකං

    එක පාර නින්ද යන්නෙ නැත්තං ඇඳට වෙලා ඔහේ හිතට එන දේවල් දිහා බලං ඉන්ඩ. හැබැයි ඒව අල්ලං දිගටම කල්පනා කරන්ඩ එපා. දන්නෙම නැතුව නින්ද යයි..
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇත්ත කිව්වේ බං ..ගමේ නම අහන්න එපා ඔන්න ;)

    උඔට සිග්නල් අහුවෙන්ඩ උඔ ෆෝන් එකක්යැ..:lol:
    ගම මට අනුමාන කරන්න ඇහැකි..:sorry:
    පුත්තලම පැත්තෙද ? :nerd:
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    phone computer tv radio ඔක්කොම වහල දාල ටික වෙලාවක් අහස දිහා ගස් දිහා බලං හිටපං :yes:

    thanks, constipation වලටත් එනවා නේද බන්, මං අහල තියෙනවා:shocked:

    constipation වලට බෙහත් අරගෙනත් තියෙනවා බං, 😳මයින්ඩ් එක අවුල් හින්ද වෙන්න අැති එහෙම උනේ
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Nidahase ahasa muhuda wage naththan gas kolan diha balan idapan. Manasa nirawul wenawa nikanma. Hoda wathura ekak hema beela hodata husma ganin. Oawa thama.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    practice MINDFULNESS: stress wenne present situation eke moment ekak Future moment ekak ekka tally wenna hadana kota: uba poddak inna thanama , hithamuko wada karana desk eka kiyala.
    eke diha balanna eke thiyana ewa ewaye shapes, ewagema wate pite inna aya egolloge hasirena vidi, ewagema uba stress wena karanaya. eka aththatama mokakda eke vidiha; Oluwata ganne nathuwa boundary eke idan balanna
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,668
    113
    bawana, yoga, music therapy, malu hadapan, kurullo hadapan, mal pala elawalu hadapan
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ස්වභාවික මල් සුවඳ...ස්වභාවික ශාක කොටස් වල ... ශාක මැලියම් වල සුවඳ ආග්‍රහණය කරන්න

    සිත ශාන්ත කිරීමට ඉතාමත් අතීතයේදී හෙළ වෙදකමේ දී භාවිතා කරපු ක්‍රමයක් ඕක

    නූතන කාලයේ හෝමියෝපති ප්‍රතිකාර වලදී භාවිතා කරනවා....

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සොයන්නා;22932650 said:
    ස්වභාවික මල් සුවඳ...ස්වභාවික ශාක කොටස් වල ... ශාක මැලියම් වල සුවඳ ආග්‍රහණය කරන්න

    සිත ශාන්ත කිරීමට ඉතාමත් අතීතයේදී හෙළ වෙදකමේ දී භාවිතා කරපු ක්‍රමයක් ඕක

    නූතන කාලයේ හෝමියෝපති ප්‍රතිකාර වලදී භාවිතා කරනවා....

    මෝඩයෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1838230

    Skylark

    * පාද සටහන: සොයන්නාගේ කැමැත්ත පරිදි මෙම කමෙන්ටුව පළ කරන ලදී ;)