දන්සැල් දෙනවානම් කොන්දේසි 6ක්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    දන්සැල් දෙනවානම් කොන්දේසි 6ක්

    දන්සැල් දෙනවානම් කොන්දේසි 6ක්

    (ඩයනා උදයංගනී)
    එළඹෙන වෙසක් හා පොසොන් පොහෝ දිනයන් වෙනුවෙන් දන්සල් පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු නිර්ණායක 6ක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

    විවිධ ආයතන, සංවිධාන හා පුද්ගලයින් දන්සල් පැවැත්වීමේ මුවාවෙන් මුදල් රැස්කිරීමේ ජාවාරම්වල යෙදෙන බවටත්, එම මුදල් නිසි ලෙස වැය නොකරන බවටත් වාර්තා වන බැවින් දන්සල් පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු එම නිර්ණායක ප්‍රකාශයට පත්කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර මහතා පැවසීය.

    ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා හා ග්‍රාම නිලධාරී ගේ දැනුවත් වීම මත දන්සල් පැවැත්වීම, දන්සල්වලට ආධාර එකතුකිරීමේදී එම නිලධාරීන් දෙපලගේ නිර්දේශය ලබා ගැනීම, මහජනතාව පීඩාවට පත් නොවන ලෙස දන්සල පැවැත්වීම හා ඝෝෂාකාරී සංගීතය යොදා නොගැනීම, සෞඛ්‍යාරක්ෂිත ලෙස ආහාරපාන පිළියෙළ කිරීම, දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේ දී බෞද්ධ කොඩිය භාවිත නොකොට කහ පැහැති කොඩියක් භාවිත කිරීම, මත්වතුර, මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතයෙන් වැළකී කටයුතු කිරීම සහ සැදැහැ සිතින් හා ආචාරශීලිව කටයුතු කිරීම එම නිර්ණායකයන් වේ.

    මෙම නිර්ණායක සියලු දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු වෙත දැනුම් දී ඇතැයි ද නිමල් කොටවලගෙදර මහතා පැවසීය.

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    දන්සල් තහනම් කරලම දැම්මත් කමක් නැහැ මල කරදරේ කන්න නැති උන් වගේ පොර කනවා පාරක යන්න බැහැ ඔය දවස් වලට .අනුරාද පුර පොලොන්නරුව වගේ පුජබුමි වල නම් තිබ්බත් කමක් නැහැ ,මේ කොළඹට මොන දන්න්සල්ද
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    දන්සල් තහනම් කරලම දැම්මත් කමක් නැහැ මල කරදරේ කන්න නැති උන් වගේ පොර කනවා පාරක යන්න බැහැ ඔය දවස් වලට .අනුරාද පුර පොලොන්නරුව වගේ පුජබුමි වල නම් තිබ්බත් කමක් නැහැ ,මේ කොළඹට මොන දන්න්සල්ද

    duppath minissunta e salli walin adarayak kala nam hari
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    duppath minissunta e salli walin adarayak kala nam hari
    ඔව් බන් ,බොරු වැඩ නිසා ඒ දවස් වල පාරක වත් නිදහසේ යන්න නැහැ ,ලංකාවේ උන් නිකන් කන්න කොච්චර පෙරෙත්ද කියල ඔය දවස් වල පෝලිම් දිහා බැලුවම හිතා ගන්න පුළුවන් .
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    reputation_neg.gif

    දන්සැල් දෙනවානම්... 04-26-2018 12:28 PM Dan sal nathuwa ube gedara awilla kannda utto
    වැරෙල්ල දෙන්නම් කෑම :angry::angry:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,107
    34,655
    113
    දන්සල් තහනම් කරලම දැම්මත් කමක් නැහැ මල කරදරේ කන්න නැති උන් වගේ පොර කනවා පාරක යන්න බැහැ ඔය දවස් වලට .අනුරාද පුර පොලොන්නරුව වගේ පුජබුමි වල නම් තිබ්බත් කමක් නැහැ ,මේ කොළඹට මොන දන්න්සල්ද

    අනිවා පුතී. පාරේ හූ කිය කිය යන කාලකන්නින්ට මොකට නිකං කන්න බොන්න දෙනවද මන්දා
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    ඔව් බන් ,බොරු වැඩ නිසා ඒ දවස් වල පාරක වත් නිදහසේ යන්න නැහැ ,ලංකාවේ උන් නිකන් කන්න කොච්චර පෙරෙත්ද කියල ඔය දවස් වල පෝලිම් දිහා බැලුවම හිතා ගන්න පුළුවන් .

    puduma peretha kamak thiyenne
    koti ganan wala wahana wala ganu awith bahala polime issrahin panala yanwa
    aththtama kanna balan inna duppath manussyekta kanna na anthimata nathnan monwahari madi.

    උඹල ගෙ මොලගෙඩි දාන්න ඕනෙ ඇලේ

    oyage mole thama ale dala hodanna one
     
    • Like
    Reactions: wingman

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මගේ අදහසක් විතරයි.
    ඔය ලොකු ලොකු දන්සැල් ඕනේ නෑ.
    පොඩි එකක් හරි තමන්ගේ ගමේ පන්සල ලග හවසට දුන්නනම් ගොඩක් හොදයි.
    :yes:
     
    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    දන්සල් තහනම් කරලම දැම්මත් කමක් නැහැ මල කරදරේ කන්න නැති උන් වගේ පොර කනවා පාරක යන්න බැහැ ඔය දවස් වලට .අනුරාද පුර පොලොන්නරුව වගේ පුජබුමි වල නම් තිබ්බත් කමක් නැහැ ,මේ කොළඹට මොන දන්න්සල්ද

    Edata gedarata wela hitapanko... neththam pansalata palayan.... mokatada pare awidinne?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    Edata gedarata wela hitapanko... neththam pansalata palayan.... mokatada pare awidinne?
    මට ඕන නිසා මම ඇවිදින්නේ ,දන්සල් එදාට විතරක් නෙමේ බන් සති දෙක තුනක් තියෙනවා
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දන්සල් තහනම් කරලම දැම්මත් කමක් නැහැ මල කරදරේ කන්න නැති උන් වගේ පොර කනවා පාරක යන්න බැහැ ඔය දවස් වලට .අනුරාද පුර පොලොන්නරුව වගේ පුජබුමි වල නම් තිබ්බත් කමක් නැහැ ,මේ කොළඹට මොන දන්න්සල්ද
    aniwa ban :yes::yes::yes::yes::yes: