බරවාහන Driving Licence එක ගන්න උදව්වක්
මගේ කලින් සැහැල්ලු වාහන ලයිෂන් එක Expire වෙලා 03-25 පෙරේදා බලද්දි තමා දැක්කේ
දැන් අලුත් කරන නිසා බරවාන ලයිෂන් එකම ගන්න කියලා බැලුවේ වාහන තියෙන නිසා
ත්රෙඩ් ගොඩාක් කියෙව්වා එත් හරියට බරවාහන ගන්න විදියක් සදහන් වෙලා තිබුනේ නැ
කව්රු හරි ලගදි බරවාහන ලයිෂන් ගත්තු කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද කොහොමද වැඩේ කරගන්නේ කියලා
ආයෙත් Exam ලියලා Trial පෙන්නන ඹනේ නෙද
එ ටික කොහොමද කරගන්නේ
එක දවසින් කරගන්න පුලුවන්ද ? ලර්නස් එකක් හරහාම යන්න ඹනේද මිල ගනන් කෙහොමද
ලයිෂන් ගන්න එකට සම්බන්ධ ත්රෙඩ් තියෙනවානම් මෙතන පොස්ට් කරන්න බලන තව කෙනෙකුට ලේසිවෙයි එක
බම්ප් එකක් දාලා යන්න අනික් අයටත් බලන්න(REP++)

Last edited: