මාව බලන්න කෙනෙක් එනවා..

Senushi

Member
May 9, 2018
6
4
0
මාව බලන්න කෙනෙක් එනවා..

මම ඉස්සෙල්ලාම එළකිරිය ගැන දැන ගත්තේ මේක ඉන්න මගේ යාළුවෙක්ගේ අක්කා කෙනෙක්ගෙන්. මෙච්චර දවසක් ගෙස්ට් කෙනෙක් විදියට මේකට සැරින් සැරේ එනවා.ඇවිත් පුළුවන් වෙලාවට හොඳ යමක් තිබ්බොත් බලනවා.මේ දවස් වල මම ලොකු ගැටළුවකින් ඉන්නේ. මාව බලන්න මේ ඉරිදා ගෙදරට කෙනෙක් එනවලු.අපේ අම්මලගේ පිස්සු වැඩනේ.. මට තාම බඳින්න වයසකුත් නෑ..අනික ටිකක් නිදහසේ ඉන්න කැමතියි.එත් අම්මලගේ වචන වලට පිටුපාන්නත් බැහැනේ.ඉතිං මට ලොකු උදව්වක් ඕනේ වෙනවා සේකේ ඉන්න අයගෙන්..එදාට මම කොහෙමද ඉන්න ඕනේ.අඳින්න ඕනේ මොකක්ද ? කතා කරන්නේ මොනවද ? අනේ මට නම් තේරෙන්නේ නෑ...මෙව්වා අම්මල අහන්නත් බෑ
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    fuck. රෙප් දෙන්න නෙමේ හැදුවෙ කපන්න. මුගෙ රෙප් කපපං මගෙ අතිං කපන්න ගිහිං වැරදිලා රෙප් දුන්න :sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    චාම් මොනාහරි ඇදපන්.
    කතා කරන්න දෙයක් නෑ කට පියන් ඉදපන්.
    තනියෙන් කතා කරන්න සෙට් උනාම කෙලින්ම කියපන් මට බදින්න ආසාවක් නෑ , මට කෙනෙක් ඉන්නවා , ඔයා වෙන අතක් බලාගන්න , රවට්ටන් ඕන නෑ , ඔයාගේ කාලේ කන්නත් ඕන නෑ , ඒ නිසා කෙලින්ම කිව්වේ කියලා කියපන්.
    ඔයා මට කැමති නෑ කියලා ගෙදරට කියන්න කියපන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,218
    113
    Gotland
    1. forum eke reg wela kadden type karanna puluwan kiyanne badina wayasa hari
    2. inna ona kellek wage.
    3. adinna ithin weather eka anuwa. too warm nam bikini ekak adahan ape ganu nam ehemai. cold nam mokak hari light dress ekak adahan ena eka enne body type hitan balanna.

    p.s
    meke ekek enawa kivva u da danne na. u nam patta kukula. u awoth okage walla mirikala yawahan ridenna.
     
    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20

    :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    fuck. රෙප් දෙන්න නෙමේ හැදුවෙ කපන්න. මුගෙ රෙප් කපපං මගෙ අතිං කපන්න ගිහිං වැරදිලා රෙප් දුන්න :sorry:

    උඹ ලෙඩෙක් බේත් ගනින්. ඔච්චර කලබල වෙලා කේන්ති අරන් පිස්සෙක් වගේ හැසිරෙන්න එපා :(
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    සුදු අත්දිග කමිසේ සමග සුදු සරම ඇදන් . අහ් අර ලොකු බෙල්ට් එකත් දාපන් . කොන්දේ පැත්තට පීරලා ඉදපන් . කෙල්ලගේ දෙමාපියෝ හිතයි ගුණ යහපත් හැදිච්ච එකෙක් කියා .
     
    Senushi

    Member
    May 9, 2018
    6
    4
    0
    සුදු අත්දිග කමිසේ සමග සුදු සරම ඇදන් . අහ් අර ලොකු බෙල්ට් එකත් දාපන් . කොන්දේ පැත්තට පීරලා ඉදපන් . කෙල්ලගේ දෙමාපියෝ හිතයි ගුණ යහපත් හැදිච්ච එකෙක් කියා .

    :frown:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යාළුවා;23186929 said:

    උඹ ලෙඩෙක් බේත් ගනින්. ඔච්චර කලබල වෙලා කේන්ති අරන් පිස්සෙක් වගේ හැසිරෙන්න එපා :(

    :confused:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔයාගෙ පොටෝ එකක් දැම්මනං හරියටම කියන්න පුළුවන් මොනාද අඳින්න පුළුවන් කොහොමද ඉන්න පුළුවන් කියල. :rolleyes:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මතක ඇතුව බුලත් විටකුයි, බීඩි මිටියකුයි ගනින්. මනමාලයා ආවහම අහපන් බුලත් මද කන්නේ සුරුට්ටුද බොන්නේ කියලා
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මනමාලියි මනමාලයයි දෙන්නම ඇවිදින්.
    අපි තමා පව් :rofl:

    :eek:කොල්ලනේ...උඹලා කවුද මනමාලියෝ බලන්න ගිහින් තියෙන්නේ..මම මේ ඉරිදා කෙනෙක්ව බලන්න යනවා :sorry::sorry::confused: ..ගියාම මොනවද බන් කතා කරන්න තියෙන්නේ....??:love::love:

    coppia-al-mare-tramonto-spiaggia-sabbiosa-227199-768x468.jpg

    http://www.elakiri.com/forum/showthread.php?p=23186864#post23186864