ගොටා භීතිකාව

ඔබට භීතිකාව වැළද

  • මට භීතිකාව තිබේ

    Votes: 23 10.9%
  • මට භීතිකාව නොතිබේ

    Votes: 188 89.1%

  • Total voters
    211
  • Poll closed .

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,867
    113
    canada
    GR.jpg

    ගොටාබය රාජපක්ෂ හිටපු රාජ්‍ය නිලධාරියෙකි. දෙශපාලකයෙක් නම් නොවේ. ලංකාවේ අවුරුදු 30 පැවතී යුද්දය අවසන් කීරීමටත්, කොලබ නගරය ක්‍රමානුකුලව ලස්සන කිරීමටත් දායක වූ රජයේ නිලදරියෙකි. ඉදිරියේදී දේශපාලනයට එනවයි ප්‍රකාශ කරලත් නොමැත.

    රෝග ලක්ෂණ
    13693432.jpg

    නමුත් සමහර විට "ගොටාබය රාජපක්ෂ" නම ඇසු පමණින් දරුණු කෝපයක්, කේන්තියක්, යම් අපහසුතාවයක්, මල පැනිල්ලක්, අතපය වෙවුලිමක්, ඇග පන නැතිවීමක් යම් පිරිසකට ඇති වීමක් දක්නට් ලැබේ. මෙය ලෙඩකි ("ගොටා භීතිකාව"/Gota Phobia ලෙස විද්‍යාත්මකව හැදින්වේ). පරක්කු නොවී වහාම ප්‍රතිකාර ගතයුතු තත්වයකි.

    ප්‍රතිකාර

    patientsafety_a250px.jpg

    බයවෙන්න එපා..... මේකට ප්‍රතිකාර තිබේ. දිනකට පැය දෙකක් වත් ආගම දහමට නැබුරුවෙලා බාවනා කරන්න. පන්සල් යන්න.

    පවුලේ සම එක්ක විනෝදාත්මක චිත්‍රපටියක් බලන්න. යහළුවන් සමග විනොදවන්න. එවිට මේ රෝගාබදය නිකම්ම මගහැරෙනු ඇත.

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309

    ඔය ලෙඩේ දැන් පර්සි ලොක්කට , නාමල් යෝ ශිරන්ති සහා බසිල්ලටත් තියෙනවලු.

    කොහොම උනත් පෙට්‍රල් ෂෙඩ් එකේ පෙට්‍රල්ල් ගගහ හිටපු එක ගිය උඩ කියල දැන් මැදමුලනේ කස්ටිය කොර වෙලාලු.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    තව භීතිකාවෙන් පෙලෙන එකෙක් මාට්ටු... :lol::lol:
     
    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    Gota ta witarai me rata goda ganna puluwan. Me rate minissu huratal karala behe. Mokada deciplein danne na. A nisa hukola ara ganna one sudu van walin ekek dennek ussala sallender karanna ine huttige putala tika.
     
    • Haha
    Reactions: Sub Zer0

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    අම්මපා මටනම් පට්ට බයක් තියෙන්නේ .... නැතුවයැ ඌරෝ මරණ උලකින් ඇනලානේ ලසන්ත වික්‍රමතුංග මහත්තයව මරලා තියෙන්නේ :angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: pissupoosa jr.

    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0

    ඔය ලෙඩේ දැන් පර්සි ලොක්කට , නාමල් යෝ ශිරන්ති සහා බසිල්ලටත් තියෙනවලු.

    කොහොම උනත් පෙට්‍රල් ෂෙඩ් එකේ පෙට්‍රල්ල් ගගහ හිටපු එක ගිය උඩ කියල දැන් මැදමුලනේ කස්ටිය කොර වෙලාලු.....

    Pettrol gahuwe ube ammage huttata. Huttata petrol ghala tamai ube tatta ube ammata hukala tiyenne. :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මපා මටනම් පට්ට බයක් තියෙන්නේ .... නැතුවයැ ඌරෝ මරණ උලකින් ඇනලානේ ලසන්ත වික්‍රමතුංග මහත්තයව මරලා තියෙන්නේ :angry::angry::angry::angry::angry::angry:

    උබලගෙ වද රනිලනම් කියුවෙ ඉස්සර ෆොන්සේක මැරුව කියල .. තව ටික කාලෙකින් කවුරු මැරුව කියයිද මන්ද... :lol::lol::lol::lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    උබලගෙ වද රනිලනම් කියුවෙ ඉස්සර ෆොන්සේක මැරුව කියල .. තව ටික කාලෙකින් කවුරු මැරුව කියයිද මන්ද... :lol::lol::lol::lol:

    උබ කියනවා වගේ ඔය වද රනිල කියන ඒවා විස්වාස කරන්න බෑ !! මරවලා තියෙන්නේ ගෝටම තමා !!:rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කියනවා වගේ ඔය වද රනිල කියන ඒවා විස්වාස කරන්න බෑ !! මරවලා තියෙන්නේ ගෝටම තමා !!:rofl::rofl::rofl:

    ඒකනෙ කාලෙක් කාලෙට මරපු උන්ව වෙනස් වෙනව... :lol::lol::lol::lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    තව භීතිකාවෙන් පෙලෙන එකෙක් මාට්ටු... :lol::lol:

    ඔව් ඔව් පර්සියා දැන් ගලේ පහරපු බලලා වගේ තමයි
    පව් බන් මිනිහ නාකි නිසා කොහොමත් චාන්ස් නෑ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,867
    113
    canada

    ඔය ලෙඩේ දැන් පර්සි ලොක්කට , නාමල් යෝ ශිරන්ති සහා බසිල්ලටත් තියෙනවලු.

    කොහොම උනත් පෙට්‍රල් ෂෙඩ් එකේ පෙට්‍රල්ල් ගගහ හිටපු එක ගිය උඩ කියල දැන් මැදමුලනේ කස්ටිය කොර වෙලාලු.....

    එකායි
     
    දෙකායි