ගෝඨා ඒකාධිපතියෙක් – වාසුදේව

tintin4

Member
Dec 20, 2017
272
34
0
ගෝඨා ඒකාධිපතියෙක් – වාසුදේව

ගෝඨාභය ඒකාධිපතියෙක් – ජනාධිපති ධුරයට සුදුසු නැහැ
https://www.facebook.com/lankatruthofficial/videos/1522822877829879/
ගොඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට නොගැලපෙන බවත් ඔහුට ජනාධිපති අපේක්ෂකයෙක් වී ජය ගත නොහැකි බවත් මහින්ද පිලේ මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කරන අතර එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පවසන්නේ “ජනාධිපතිවරණයක් පවත්වන්නම සිද්ධ වුනොත් අපේ පැත්තෙන් චමල් හොඳයි කියලයි මගේ අදහස” යනුවෙනි.

ගොඨාභය රාජපක්ෂ මහතා මිලිටරි නායකයෙකු බවත් එවැනි පුද්ගලයෙකු රාජ්‍ය නායකයා වීම සුදුසු නැති බවත් වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කරයි.

එමෙන්ම ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20 වෙනි සංශෝධනය ගැන අදහස් දක්වමින් ඒ මහතා පවසන්නේ වත්මන් ජනාධිපතිවරයාම පාර්ලිමේන්තුවෙන් යෝජනා කරන ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට එකඟතාවයකට පැමිණිය හැකි බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් පාර්ලිමේන්තුවේ බලය ලබාගැනීමට අදහස් කරන බවත්ය.

1457581_234510983379372_599053565_n.jpg
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    ගොටට බය වෙච්ච නපුංසකයින්ගෙ විලාපය තමයි ඉතින්. ගෝටබයව ගෙනල්ලා 2020දි ජාතිය ගොඩගන්නවට ඉරිසියාකාරයො තමයි එහෙම කියන්නෙ. අපි මුලින්ම පටන්ගන්නෙ සහජීවනයෙන්. කොහොමද 2020 කකියන සිංහලේ සින්හයගෙ ගැම්ම?

    tuUU7xt.jpg

    IwxbHH4g.jpg

    pM348rd.jpg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොටට බය වෙච්ච නපුංසකයින්ගෙ විලාපය තමයි ඉතින්. ගෝටබයව ගෙනල්ලා 2020දි ජාතිය ගොඩගන්නවට ඉරිසියාකාරයො තමයි එහෙම කියන්නෙ. අපි මුලින්ම පටන්ගන්නෙ සහජීවනයෙන්. කොහොමද 2020 කකියන සිංහලේ සින්හයගෙ ගැම්ම?

    ණයට කහින රුචිරට සෑහෙටම රිදිල...ඔහොම තමයි ගෝඨා බය දැනුනම :cool::cool::cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    ණයට කහින රුචිරට සෑහෙටම රිදිල...ඔහොම තමයි ගෝඨා බය දැනුනම :cool::cool::cool:

    බයියන්ගෙ කටවල් පු#වල් වැහිලා. සහජීවන ටෝක් පිරිලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බයියන්ගෙ කටවල් පු#වල් වැහිලා. සහජීවන ටෝක් පිරිලා.

    මොකෝ මොකෝ වේ වේදනාවෙන් මොර දෙන්නෙ...පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉදපන් 2020 වෙන්ඩ තව කල් තියෙනව...දැම්ම මෙහෙම බය උනාම 2020 ලන් වෙද්දේ බඩ යයි උබලට..:lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    මොකෝ මොකෝ වේ වේදනාවෙන් මොර දෙන්නෙ...පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉදපන් 2020 වෙන්ඩ තව කල් තියෙනව...දැම්ම මෙහෙම බය උනාම 2020 ලන් වෙද්දේ බඩ යයි උබලට..:lol::lol:

    සිංහ ගැම්මට බය උනා බන්. පපුවට අත තියලා කියන්නෙ :love::love:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ගොටට බය වෙච්ච නපුංසකයින්ගෙ විලාපය තමයි ඉතින්. ගෝටබයව ගෙනල්ලා 2020දි ජාතිය ගොඩගන්නවට ඉරිසියාකාරයො තමයි එහෙම කියන්නෙ. අපි මුලින්ම පටන්ගන්නෙ සහජීවනයෙන්. කොහොමද 2020 කකියන සිංහලේ සින්හයගෙ ගැම්ම?

    tuUU7xt.jpg

    IwxbHH4g.jpg

    pM348rd.jpg

    Beruwala paththe

    balahan inna eka mahindanandaya. kamba hora wesige puthek. e wage kariyo ekkada ban gota election campaign eka karanne? :baffled::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිංහ ගැම්මට බය උනා බන්. පපුවට අත තියලා කියන්නෙ :love::love:

    දැන්නම් ගෝඨා-බය ඇති කරගන්ඩ එපා බන්, උබලට 2020 වෙද්දි බඩ ගිහින් මැරෙයි නැත්තන්.. :yes::yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඉතින් බන් උබල නේද ඉස්සර ණයට කැහැල කැහැල කම්බ හොරුන්ට බලේ දුන්නෙ අපිද.. :lol::lol:

    Dan swadeena talks wage.;)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ඉතින් බන් උබල නේද ඉස්සර ණයට කැහැල කැහැල කම්බ හොරුන්ට බලේ දුන්නෙ අපිද.. :lol::lol:

    ow ban. ithin balahan e kale ehemai un awe. dan moko une? gotath ochchara thama :rofl:

    Uba jeppek da?:rofl:anura dinala horu allai balan hitapan.:rofl:

    mama JVP newi ban. mata paksayak na.

    Dan swadeena talks wage.;)

    ow ow :rofl:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Gotata dinnana nam muslim chandat one. Sinhala chanda walin witarak dinanna tibba sinhalu eka wage innawanam. marunat GuNP wun tama inna nisa tikak amarui

    :yes:අනේද කියන්නේ.බලනකොට මේ UNP කට්ටියම තමා මරාට ජාතිවාදී පට්ටම අලවන්න හදන්නේ.:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    Gotata dinnana nam muslim chandat one. Sinhala chanda walin witarak dinanna tibba sinhalu eka wage innawanam. marunat GuNP wun tama inna nisa tikak amarui

    muslim chanda ganna eka newi ban mama kivve. oya mahindananda wage un thamai mahindawa kawe. un ekka aye ekathu wela mona andu da. ehema unama minissu kalakirenawa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    Beruwala paththe

    balahan inna eka mahindanandaya. kamba hora wesige puthek. e wage kariyo ekkada ban gota election campaign eka karanne? :baffled::rofl::rofl:

    බේරුවල තියෙන්නෙ අලුත්ගම දර්ගා ටවුන් කිට්ටුව නේද? මරු තැනටනෙ පොර ගිහිල්ලා තියෙන්නෙ :lol::lol:

    එහෙම තමයි බන් නරි ඌරෝ අතර සින්හයා ඉන්නකොට බැබලෙනවා. කොහොමද සැල්පියට ඉන්න ගැම්මහ්? මගෙ බයි ෆෙන්ස්ලව මතක් වෙනකොට පපුව හෝස් ගාල යනවා බන්. යාළුවෙක්ට මේ පිංතූර ටික වට්ස් ඇප් කරා. සීන් වෙලා. නො රිප්ලයි වගේම. ලාස්ට් සීනුත් නෑ. පව් බන්.