එක්නැළිගොඩ

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    35326997_464900873938878_2611664794020741120_n.jpg
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරද්දී ඉකුත් 2016 වසරේ ජනවාරි 25 වැනි දා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට කඩා වැදුනු ගලගොඩ අත්තේ ඥානසාර හිමි එහි විනිසුරු පුටුවේ සිටි රංග දසනායක මහේස්ත්‍රාත්වරයාට ද අපහාස කරමින් අධිකරණය තුල සිටි සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගේ ඇඟේ හැපෙමින් ඇයව තල්ලු කරමින් “තොගේ මිනිහා කොටියෙක්.. තෝ ගිහින් ගිඟා කාපිය“ ආදී වශයෙන් පරුෂ වචනයෙන් ඇයට තර්ජනය කෙළේය. සන්ධ්‍යාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥයෙක් වූ දිලීප පීරිස් මහතාට බැන වදිමින් ‘මං රජයේ නිලධාරීන්ට බය වෙන්නේ නැතැයි’ පැවසීය. විනිසුරු පුටුවේ සිටි රංග දිසානායක විනිසුරු තුමාට ඇඟිල්ල දිගුකරමින් කළු සුද්දන්ගේ නීතියට බිය නැතැයි පවසමින් විනිසරුවරයාටද තර්ජනය කරමින් විනිසුරුට ‘පොන්xxයා' ලෙසද බැණ වැදී තිබුණි..

    අධිකරන භූමිය තුලදී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන වැදී තර්ජනය කරමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමි දණ්ඩ නීති සංග්‍රහයේ අංක 386 සාපාරාධී අඩත්තේට්ටම් කිරීම සහ අංක 486 යටතේ සාපරාධී බිය ගැන්වීම සිදුකළ බවට තීන්දු කළ අධිකරණය අද ඔහුට බරපතල වැඩ සහිත වසරක සිර දඬුවම් දඩ සහ වන්දි මුදල් නියම කෙළේය.

    නීතිය බල්ලාට දමා අධිකරණයට බරපතල අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඥානසාර හිමිට එරෙහිව කොළඹ අභියාචනාධිකරණයේ වෙනම අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් විභාග වෙමින් තිබේ. මෙම නඩුවේ දී ඔහුගේ වසරක දඬුවම මාසය හයකින් ගෙවී යාමට සලස්වා ඇති බැවින් අධිකරණයට අපහාස කිරීමේ නඩුවේ දඬුවමේ දී එවැනි සහනයක් ලැබීමේ ඉඩ කඩ අහෝසි වනු ඇත.

    මෙම නඩු තීන්දුවට එරෙහිව ඥානසාර ඉහල අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කෙරෙනු ඇත. එය විභාග වෙද්දී එහි තීන්දුව ලැබෙන තුරු ඔහුට මෙම දඬුවමින් ඇප ලබා ගැනීමට හැකි වනවා ද ඇත. නමුත් වඩා වැදගත් වන්නේ බුද්ධාගම වැනසූ මෙවැනි දුස්සීල මැර අවලම් සිවුරුකාරයෙකු ජම්පර්කාරයෙකු කිරීමට අපේ රටේ ගරු අධිකරණයට හැකියාව ලැබීම ය.

    උසාවියේ දුරකථනයක් හැඬ වූ පමණින් සාමාන්‍ය පුද්ගලයකු දඬුවම් විඳින බවත් උසාවිය තුළ දී නඩුවක පැමිණිල්ලක් වෙනුවෙන් පෙනී සිටි කාන්තාවකට ඇඟිල්ල දිගුකර තර්ජනය කිරීම වරදක් නොවන්නේද ?
     
    Last edited:
    • Like
    Reactions: chathuranirmal

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525

    kehel suji badunkara horakamen salli aranlu neda bn aththa ee :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න රනිල අගමැති වෙලා නිවට සිරිසේන ජනාධිපතිවෙලා ඉද්දි ඔහොම තමයි... unp බලයට ආව හැම වෙලාවෙම සිහල බෞද්ධ විරෝධි වැඩපිලිවෙලක් ගෙනියන්නෙ...ඒක බෞද්ධයො මේපාරවත් හොදින් අවබෝධ කරගන්ඩ ඕනෙ..
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පොන්න රනිල අගමැති වෙලා නිවට සිරිසේන ජනාධිපතිවෙලා ඉද්දි ඔහොම තමයි... unp බලයට ආව හැම වෙලාවෙම සිහල බෞද්ධ විරෝධි වැඩපිලිවෙලක් ගෙනියන්නෙ...ඒක බෞද්ධයො මේපාරවත් හොදින් අවබෝධ කරගන්ඩ ඕනෙ..

    ෆ්‍රී වයිපයි දෙනවා, අඩූවට කාර් දෙනවා කියලා කියපු ගමන් අපේ සිංහලයන්ට ඔක්කොම අමතකයි. අන්තිමට මහින්දගේ කාලේ අඩූවට දුන්න මොටබයිසිකලත් නැති කරගත්තා :D:D
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    බෞද්ධාගම වෙනුවෙන් මේ රටේ පහල වෙච්ච හාමුදුරුවරු විවිධ ආකාරයට එක කළා. වාරියපොළ සුමංගල හිමි වගේ ස්වාමින් වහන්සේලා එය කල අකාරයයි, බලන්ගොඩ ආනන්ද මයිත්‍රීය හාමුදුරුවෝ වගේ ස්වාමින් වහන්සේලා එය කල ආකාරයයි දෙවිදියක්. නමුත් මේ සෑම නමක්ම බෞද්ධ ආගම රකින්න උර දුන්න. මුන් වහන්සේත් කලේ එක. හිතන්න මේ වගේ කවුරුත් ඉදිරිපත් නොවුනොත් මේ රටට මොකක් වෙයිද ?

    ඈ බෝල erozan පොන්න වෙසිගේ පුතෝ , වාරියපොළ සුමංගල හිමි බලන්ගොඩ ආනන්ද මයිත්‍රීය හාමුදුරුවෝ වගේ ස්වාමින් වහන්සේලා , ඥානසාර වගේ බීමත්ව රියපැදවීම කරලා මිනුස්සුන්ව හප්පලා තියෙනවද පකෝ ?

    වාරියපොළ සුමංගල හිමි බලන්ගොඩ ආනන්ද මයිත්‍රීය හාමුදුරුවෝ වගේ ජාතියේ පිනට පහලවුන හාමුදුරුවරුන්ව ඥානසාරට සමාන කරලා උන්වහන්සේලාට අපහස කරන්න එපා හුතිගේ පුතෝ

    ඥානසාර බීමත්ව රියපැදවීම ප්‍රසිද්ධියේ පිළිගත්ත හැටි :rofl::rofl:

    පන්සිල් පදපහෙන් සුරාමේරය සික්ෂාපදය ආරක්ෂා කරන්න බැරි එකා කොහොමද යකෝ හාමුදුරුවෝ කෙනෙක් වෙන්නේ
     
    Last edited: