ගෙයක් හදන්න හෙල්ප්
මචන්ලා මෙහෙමයි සින් එක;
මට අපේ ගේ renovate කරන්න ඕනේ. ගේ අවුරුදු 60 ක් පරණයි. බිත්ති කබොක් ගල්, මැටියෙන් බැඳලා හුණු වලින් කපරාරු කරලා තියෙන්නේ. සමහර තැන බෝල් සද්ද ඇහෙනවා. අත්තිවාරමනං හොදයි. මේකයි දැනගන්න ඕනේ.
මේවගේ බිත්තියක් උස කරන එක හරි උඩින් ස්ලැබ් එකක් දනෙක හරි safe ද?
මට පරණ බිත්ති ඔක්කොම අයින් කරන්න වෙනවද