රැඩිකල්_නිරාගමිකයා

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Nothing wrong in being irreligious as long as you don’t try to impose it on others. The more educated you are the less you tend to believe in religions. That said, the sannasgala, samanalee types are all pseudo intellectuals and give all irreligious people a bad name and probably funded by Tamil terrorists
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන් උඹ ඔය ගහන්නේ බුකියේ, මද්දුම බණ්ඩාර හුජ්ජ කොල්ලෙක් කියපු, wife ට ළමය හම්බෙන්න යද්දී අංගුලිමාල පිරිත දාපු නිරාගමිකයටද ?

    ඊයැ. ලමයි වදන වෙලාවෙ පිරිත් කියනවද බන්:baffled:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඊයැ. ලමයි වදන වෙලාවෙ පිරිත් කියනවද බන්:baffled:

    දානවා බන්....පිරිත්, phone එකකින් හරි මොකක් හරි මගුලකින් දානවා..
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඊයැ. ලමයි වදන වෙලාවෙ පිරිත් කියනවද බන්:baffled:

    දැන්නම් එහෙම නෑ බන්..
    ඉස්සර ලමයි හම්බුනේ ගෙවල් වලනෙ hospital නෑ , doctorsla නැහැනෙ බන්.. ඒ වෙලාවට lady ගෙ mind එක relax වෙන්න වගේ පිරිත් කියනව කවුරුහරි.. :yes:

    දැනුත් ඉතින් ඔය surgery කරන වෙලාවට ගොඩක් hospital වල Classical music tracks play කරනවනෙ බන්.. ඔය හැමදේම කරන්නෙ mind එක relax කරන්න.. :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන්නම් එහෙම නෑ බන්..
    ඉස්සර ලමයි හම්බුනේ ගෙවල් වලනෙ hospital නෑ , doctorsla නැහැනෙ බන්.. ඒ වෙලාවට lady ගෙ mind එක relax වෙන්න වගේ පිරිත් කියනව කවුරුහරි.. :yes:

    දැනුත් ඉතින් ඔය surgery කරන වෙලාවට ගොඩක් hospital වල Classical music tracks play කරනවනෙ බන්.. ඔය හැමදේම කරන්නෙ mind එක relax කරන්න.. :yes:

    ලංකාවේ නැතුව ඇති බන්..ඒ උනාට මම දැනුවත්ව Australia වේ ඉන්න උන් කරනවා..(අංගුලිමාල පිරිත සහ තමන්ගේ ආගමට හෝ වෙනත් දේවල් )

    hospital උන්ගේ pregnancy classes වලදී මේක encourage කරනවා(ඔව් අත්දැකීමෙන් කියන්නේ)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රැඩිකල් කියාගෙන ඉන්න උන්ගේ හිතේ මේ ලෝකේ පේන දේ විතරයි ඇත්ත කියලා. උන් දන්නේ නෑ පේන දේට වඩා නොපෙනෙන දේ වැඩි කියල. උන්ට ඒවා වැටහෙන්න දෙයක් වෙන්නම ඕනේ. මේකෙත් ඉන්නේ රැඩිකල් කියාගෙන දගල උන්. උන්ගේ ජාතකේ හොයල බැලුවම උන්ට ඕනේ රට ආගම ජාතිය විනාස කරන්න. උන් වෙන රටවල ගිහින් ඕවා කියන්නේ නැත්තේ ඒ රටවල් වල ඕවා කිව්වොත් ෂොට් එක හම්බෙන නිසා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දානවා බන්....පිරිත්, phone එකකින් හරි මොකක් හරි මගුලකින් දානවා..

    දැන්නම් එහෙම නෑ බන්..
    ඉස්සර ලමයි හම්බුනේ ගෙවල් වලනෙ hospital නෑ , doctorsla නැහැනෙ බන්.. ඒ වෙලාවට lady ගෙ mind එක relax වෙන්න වගේ පිරිත් කියනව කවුරුහරි.. :yes:

    දැනුත් ඉතින් ඔය surgery කරන වෙලාවට ගොඩක් hospital වල Classical music tracks play කරනවනෙ බන්.. ඔය හැමදේම කරන්නෙ mind එක relax කරන්න.. :yes:

    එහෙනම් ඔය කියන්නෙ ෆැෂන් එකට නිරාගමික වෙච්ච එකෙක් ගැන වෙන්න ඇති. ඕව ඔක්කොම බොරු කියල හිතන අය ගෑනිට ලමය හම්බ වෙනකොට බොරුව ඇත්ත කරගන්න එකක් නෑ.:rolleyes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රැඩිකල් කියාගෙන ඉන්න උන්ගේ හිතේ මේ ලෝකේ පේන දේ විතරයි ඇත්ත කියලා. උන් දන්නේ නෑ පේන දේට වඩා නොපෙනෙන දේ වැඩි කියල. උන්ට ඒවා වැටහෙන්න දෙයක් වෙන්නම ඕනේ. මේකෙත් ඉන්නේ රැඩිකල් කියාගෙන දගල උන්. උන්ගේ ජාතකේ හොයල බැලුවම උන්ට ඕනේ රට ආගම ජාතිය විනාස කරන්න. උන් වෙන රටවල ගිහින් ඕවා කියන්නේ නැත්තේ ඒ රටවල් වල ඕවා කිව්වොත් ෂොට් එක හම්බෙන නිසා.

    :no: වෙනස් විදිහට හිතන අය රැඩිකල් කියන්නෙ.
    බුදුහාමුදුරුවොත් රැඩිකල්නෙ. නැත්නම් බමුනො කියපු දෙයක් අහගෙන එලුවෙක් බිලිදීල එහෙම රාජ්ජය කොරගෙන ඉන්න තිබුනනෙ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රැඩිකල් කියාගෙන ඉන්න උන්ගේ හිතේ මේ ලෝකේ පේන දේ විතරයි ඇත්ත කියලා. උන් දන්නේ නෑ පේන දේට වඩා නොපෙනෙන දේ වැඩි කියල. උන්ට ඒවා වැටහෙන්න දෙයක් වෙන්නම ඕනේ. මේකෙත් ඉන්නේ රැඩිකල් කියාගෙන දගල උන්. උන්ගේ ජාතකේ හොයල බැලුවම උන්ට ඕනේ රට ආගම ජාතිය විනාස කරන්න. උන් වෙන රටවල ගිහින් ඕවා කියන්නේ නැත්තේ ඒ රටවල් වල ඕවා කිව්වොත් ෂොට් එක හම්බෙන නිසා.

    මෙහෙම seen එකක් තියනවා....වෙන රටවල ඉන්න නිරගමික උන් දන්නවා පොඩි කාලේ ඉඳන් උන් අදහපු ආගමේ මොකක් හරි වරදක් තියනව කියල..හැබැයි ඇතිවන හිස්තැන පුරවන්නේ මොකෙන්ද කියල උන් දන්නේ නැහැ...ඊට පස්සේ උන් නිරාගමික වෙනවා, මොකද උන්ගේ හිස්තැන පුරවන්න හරි දර්ශනයක් හොයාගන්න ලැබෙන්නේ නැහැ ...අනික උවමනාව තිබ්බත් වෙලාවකුත් නැහැ....

    මේක දකින ලංකාවේ අයියල අක්කල හිතන්නේ දැන් මේක තමයි trend එක කියල....ඕක දුපත් මනසිකත්වයෙනුයි, සිංහල ජාන වලුනුයි උරුම උන දේවල්....මලාට යවන්න බැහැ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :no: වෙනස් විදිහට හිතන අය රැඩිකල් කියන්නෙ.
    බුදුහාමුදුරුවොත් රැඩිකල්නෙ. නැත්නම් බමුනො කියපු දෙයක් අහගෙන එලුවෙක් බිලිදීල එහෙම රාජ්ජය කොරගෙන ඉන්න තිබුනනෙ

    හැම දේකම දෙපැත්තක් තියනවනේ. බුදු හාමුදුරුවෝ මිනිස්සුන්ව වෙනස් කලේ හරි පැත්තට . ඒ සත්වයා කෙරෙහි අනුකම්පාවෙන්. අපේ රැඩිකල් කියාගත්ත අය ගොඩක් කරන්නේ බුදු හාමුදුරුවෝ කියපු හරි පැත්ත වෙනස් කරන්න හදන එකයි. අන්න එතනයි වෙනස තියෙන්නේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහෙනම් ඔය කියන්නෙ ෆැෂන් එකට නිරාගමික වෙච්ච එකෙක් ගැන වෙන්න ඇති. ඕව ඔක්කොම බොරු කියල හිතන අය ගෑනිට ලමය හම්බ වෙනකොට බොරුව ඇත්ත කරගන්න එකක් නෑ.:rolleyes:

    ඌව කිරියේ expose කරන්න බැහැ බන්...මොනවා උනත් ළමයෙක් ඉන්න තාත්තා කෙනෙක්නෙ දැන්..ඕන නම් කියපන් link එක එවන්නම්...බුකියේ පට්ට talk දෙන නිරාගමික කොල්ලෙක්....හැබැයි පොර අංගුලිමාල පිරිත දැම්මයි කියල චා වෙලා නිරගමික රෝල පුකේ ගහන ඉන්නේ දැන්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙහෙම seen එකක් තියනවා....වෙන රටවල ඉන්න නිරගමික උන් දන්නවා පොඩි කාලේ ඉඳන් උන් අදහපු ආගමේ මොකක් හරි වරදක් තියනව කියල..හැබැයි ඇතිවන හිස්තැන පුරවන්නේ මොකෙන්ද කියල උන් දන්නේ නැහැ...ඊට පස්සේ උන් නිරාගමික වෙනවා, මොකද උන්ගේ හිස්තැන පුරවන්න හරි දර්ශනයක් හොයාගන්න ලැබෙන්නේ නැහැ ...අනික උවමනාව තිබ්බත් වෙලාවකුත් නැහැ....

    මේක දකින ලංකාවේ අයියල අක්කල හිතන්නේ දැන් මේක තමයි trend එක කියල....ඕක දුපත් මනසිකත්වයෙනුයි, සිංහල ජාන වලුනුයි උරුම උන දේවල්....මලාට යවන්න බැහැ

    අනිවා. ඒත් ලංකාවේ රැඩිකල් කියන එක ක්‍රියාත්මක වෙන්නේ බුද්දාගමට විතරයි. මොකද උන් දන්නවා බුද්දාගම නිසා තමා මේ රට රැකිලා තියෙන්නේ කියල. මොකද උන් මුස්ලිම් ආගමට ඔහොම කිව්වොත් බෙල්ල නැතුවනේ යන්න වෙන්නේ. ගොඩක් රැඩිකල් කියාගත්තු උන් තමා රට බෙදන්න හදන්නෙත්. උන්ට මේ සංස්කෘතිය එක්ක වෛරයක් තියෙන්නේ. ඒ අතරේ එන් ජි ඕ සල්ලිත් හම්බෙනවා රටට කෙලවන්න. නැතුව හරි රැඩිකල් පිළිවෙතක් නෙමේ.:angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    :no: වෙනස් විදිහට හිතන අය රැඩිකල් කියන්නෙ.
    බුදුහාමුදුරුවොත් රැඩිකල්නෙ. නැත්නම් බමුනො කියපු දෙයක් අහගෙන එලුවෙක් බිලිදීල එහෙම රාජ්ජය කොරගෙන ඉන්න තිබුනනෙ

    1. ඒ කාලේ බමුණන්ගේ සහ වෙන ආගම් වගේ ඇදහිලි තිබ්බ උන්ගේ බයිලා බොරු කියපු වැරදි කියපු බුදුහාමුදුරුවන්ටත් අද වගේ උන්ගේ අනුගාමිකයෝ බනින්න ඇති රැඩිකල් අවජාතක විජාතික බුද්දා කියන්න ඇති

    2. ගොඩක් මේකේ සොන්නලු රැඩිකල් කියල හිතන් ඉන්නේ අර සන්නස්ගලයයි උගේ පක්කු රැලයි :rofl: උන්ගේ නුගත්කම පේනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කොන්ද පණ නැති කරිපොන්න වෙසිගේපුතෙක් රෙප් කපන්නේ නැතුව එළිපිට කියපන් වහල් පොන්නයා. නයත් නෑ බයත් නෑ ඕනෑම පකෙක්ට කියන්න තින ඩේ කියනවා උ ගෝඩ් උනත් කිසි අව්ලක් නෑ

    reputation_neg.gif
    රැඩිකල්_නිරාගමිකයා 01-22-2019 08:04 AM pala huththo yanna. ponnaya tho hithan inne hari loku miniha kiyalada? radical ewun thama ube ammata puke ariye dagena. kochchara dagaluwath thota minissu rawatenne na. dukata adapan wesige putha. hukonawa wadiya dagaluwoth.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එහෙනම් ඔය කියන්නෙ ෆැෂන් එකට නිරාගමික වෙච්ච එකෙක් ගැන වෙන්න ඇති. ඕව ඔක්කොම බොරු කියල හිතන අය ගෑනිට ලමය හම්බ වෙනකොට බොරුව ඇත්ත කරගන්න එකක් නෑ.:rolleyes:

    ලංකාවෙ නම් 90% විතර නිරාගමික කියන එවුන් Trend එකටයි, නිකන් fashion එකක් විදිහටයි නිරාගමික කියන්නෙ..

    සාමාන්‍යෙන් සමාජයක බහුතරයක් දෙනා පිලිගන්න දෙයක් criticize කරන එකෙත් පොඩි ආතල් එකක් තියනවනෙ මචන්.. (Apple brand එකේ phone series හැමෝම හොදයි කිවුවට ටික දෙනෙක් ඉන්නවනෙ එකෙත් මොනවහරි වැරැද්දක් බලල ඒකම හැමතැනම කියන එවුන්.. අන්න ඒ වගේ තමයි ඔය නිරාගමික සෙට් එකත්).. Christian countries වල නිරා සෙට් එක Catholic church එකෙන් ගේම ඉල්ලනව.. ලංකාවෙත් ඒ වගේ brainwash වෙච්ච කට්ටිය Buddhist අයගෙ වැරදි හොය හොයා ඉන්නව.. අවුල තියෙන්නෙ ලංකාවෙ ගොඩක් අය නිරාගමික talk දෙන්නෙ උන් අනික් අයට වඩා වෙනස් කියල පෙන්නන්න.. :yes:

    (නිරා සෙට් එකයි , රැඩිකල් සෙට් එකයි කියන්නෙ සෙට් දෙකක්)
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    මම හිතුව අන්තිමට මූ පන්සලට ගිහින් පිරිත් ටිකක්වත් කියවල බුත දෝස මගඅරගෙන කියල. :no: බැලින්නං මේ හොර දෙවාලේකටයි කේන්දරකාරයෙක් ගාවටයි ගිහින් තියෙන්නේ :baffled:

    :yes:
    Anthimata hondhata hitapu thaththawath perethayek kerela nawathune..
    Koheda inne kattadiyek market kerela tiyenne.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]

    1. ඒ කාලේ බමුණන්ගේ සහ වෙන ආගම් වගේ ඇදහිලි තිබ්බ උන්ගේ බයිලා බොරු කියපු වැරදි කියපු බුදුහාමුදුරුවන්ටත් අද වගේ උන්ගේ අනුගාමිකයෝ බනින්න ඇති රැඩිකල් අවජාතක විජාතික බුද්දා කියන්න ඇති

    2. ගොඩක් මේකේ සොන්නලු රැඩිකල් කියල හිතන් ඉන්නේ අර සන්නස්ගලයයි උගේ පක්කු රැලයි :rofl: උන්ගේ නුගත්කම පේනවා

    :rolleyes: මචං... බුද්ධ කියන වචනයට හිස් වචන දාල කතා කරන්න එපා.... නොදන්න කමට කරාට සෑහෙන්න පවක්....