ප්‍රයංග_රට_ගියේ මදූෂ් අහු උන නිසාද?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    ප්‍රයංග_රට_ගියේ මදූෂ් අහු උන නිසාද?

    මේ කථාව අැත්ත ද?FB ඵකේ share වෙනවා..:(:shocked:


    AUKjcH1.jpg


    ලතීෆ් මහතාගේ අවදානය පිණිසයි.
    ප්‍රියන්ග පුෂ්පකුමාර - ප්‍රියාන් මැණික්

    මොහු හදිසියෙම රැකියාවකට කියා විදේශ ගතවෙනවා. මොහුට හොදටම සල්ලි බාගෙ තිබෙන කෙනෙක්. මැණික් පිලිබද කටුයුතු කරන කෙනෙක්. දුපත් මිනිසුන්ට දත විකාගෙන උදව් කරපු කෙනෙක්. ⁣ඒත් මොහුගේ නමත් කුඩුවලට ගැවෙනවා.
    මදුෂ්ව ඇල්ලිමත් සමග මොහු රටින් පිටවුනා.
    මේ ගැන අවාදනයෙන් සිටින්න.

    පිට රට යෑමට හේතුව ඔහුගේ වචන වලින්ම..." යාලුවනේ මේ යන්නේ විනෝද චාරිකා ගමනක් නෙවි.. මගෙන් පිහිටක් බලාගෙන ඉන්න අසරනයින්ට බඩට කන්න දෙයක්,හිසට සෙවනක් ලබා දෙන්න කීයක් හරි හම්බකරගෙන එන්නයි මේ යන්නේ..යාලුවනේ ඉතිං ගිහින් පනං හතරක් හම්බ කරගෙන එන්නං. බුදු සරනයි..

    2019.2.10 ප්‍රියාන් මැණික්

    https://www.facebook.com/Priyanga-Pushpakumara-Priyan-Gems-306011770225654/
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    අම්බෝ මේ ත්‍රෙඩ් එකේ මම කපා ගත්තු රෙප් ගොඩ හුජ්ජ කොල්ලොන්ට යථාර්තය පැහැදිලි කරන්න ගිහින් :lol:

    පනම් හතරක් හොයන්න මැණික් කාරයෙක්ට රට යන්න ඕනද බං..:oo:
     
    • Like
    Reactions: Darkline

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    අම්බෝ මේ ත්‍රෙඩ් එකේ මම කපා ගත්තු රෙප් ගොඩ හුජ්ජ කොල්ලොන්ට යථාර්තය පැහැදිලි කරන්න ගිහින් :lol:

    me mokekda ban

    දුප්පතාගේ හිතවතානේ බං.අර බඩු මලු අරන් ගෙවල් වලට යන්නේ වීඩියෝ කර කර.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    shady character...
    mu naraka ekek kiyela oppu wela na..namuth miniha hesirena widiha hari amuthui..:sorry:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පනම්.හතරක් හොයන්න මැණික් කාරයෙක්ට රට යන්න ඕනද බං..:oo:

    බොරු බයිලා බං. උඹ ගිහින් අර මම උද දාපු ත්‍රෙඩ් එක පොඩ්ඩක් කියෝපන්කො. එලකිරියේයි ෆේස් බුක් එකෙයි ඉන්න හුජ්ජ කොල්ලො හිතන් ඉන්නෙ අපිත් උන් වගේම බූරුවෝ කියලා. :oo::rofl: අනික මූ මාසෙට කෝටි හයක් දන් දෙනවලුනෙ :P
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    shady character...
    mu naraka ekek kiyela oppu wela na..namuth miniha hesirena widiha hari amuthui..:sorry:

    මතකද අර ත්‍රෙඩ් එක. :rofl: ඔහොමම පොඩ්ඩක් හිටපන්කෝ කාලයට තව චූට්ටක් ඉඩ දීලා :rofl:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,433
    113
    Ithin ai ban mu penala yanawanan fb danne photos?munge mentality terenne ne
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    දුප්පතාගේ හිතවතානේ බං.අර බඩු මලු අරන් ගෙවල් වලට යන්නේ වීඩියෝ කර කර.

    mama dekala neha ban ada uwa dekketh
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඕව හිත හිත ඉන්න වෙලාවක් නැතුව ඇති බය වුණ පාර.. නිකන් හිතුන එකක් ඇදල ඇරිය.. :rofl::rofl:

    එහෙම කියන්ට එපා අයියා. මෙයා මාසෙට කෝටි 6 ක් දන් දෙනවලු :rofl: මටත් කිව්වෙ මේකේ උන් වගයක් :dull::rofl:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    කෝ මචංලා අපේ මේ

    විදග්ධ පුක් ශෝධක - rangana26 ...
    කාලෙකින් දැක්කේ නෑ...
    ඩුබායි පැත්තේ ගොහින්ද?
     
    • Like
    Reactions: ElaMalli

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    අම්බෝ මේ ත්‍රෙඩ් එකේ මම කපා ගත්තු රෙප් ගොඩ හුජ්ජ කොල්ලොන්ට යථාර්තය පැහැදිලි කරන්න ගිහින් :lol:
    :P
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    එහෙම කියන්ට එපා අයියා. මෙයා මාසෙට කෝටි 6 ක් දන් දෙනවලු :rofl: මටත් කිව්වෙ මේකේ උන් වගයක් :dull::rofl:
    mokak hari mugeth magadiyak athi ayi ahanna deyak neha