රනිල් මහින්ද බැසිල් සේරම අති දක්ෂයෝ බන් ගොට්ට අල්ලන උන්ට.. අපිට නම් කල් ඉකුත් උන අල සෙට් එකක් විතරයි..
බල තණ්හාවට උන්ගේ සුක විහරනෙට දේශපාලනේ කරන ලංකාවේ පවට ඉපදුන උන්.. දෙවෙනි පරපුරකට ඔලුව උස්සන්න නොදෙන, තමන්ගේ උන්ට විතරක් පාර හදන බල්ලෝ...
hari...oya wage comment toyiyonge thread ekakath danakan mama maga balan innawa...



ටොයියන්ගේ ත්‍රෙඩ් එකක් පෙන්නපන්කෝ.. රනිලව හරි සමනල් සෙට් එකේ ගුණ වර්ණනා කරන එකක් දාපන්..![]()






රනිලව හරි සමනල් සෙට් එකේ ගුණ වර්ණනා කරන එකක් දාපන්..![]()
ටොයියන්ගේ ත්‍රෙඩ් එකක් පෙන්නපන්කෝ.. රනිලව හරි සමනල් සෙට් එකේ ගුණ වර්ණනා කරන එකක් දාපන්..![]()




මොන්සොන් කාරයාගේ සංවර්ධන ත්‍රෙඩ් එකේ උබ විතරනේ කඩේ යන්නේ

ඇයි යකෝ...ඔය ගුණ වර්ණනා කරන එක තමයි....pages 500 ම තියෙන්නේ ඒවා




ඇයි යකෝ...ඔය ගුණ වර්ණනා කරන එක තමයි....pages 500 ම තියෙන්නේ ඒවා







මොන්සොන් කාරයාගේ සංවර්ධන ත්‍රෙඩ් එකේ උබ විතරනේ කඩේ යන්නේ






මේ අතර, තෙල් පිරිපහදු සංකීර්ණයේ වැඩ කටයුතු මාස 44 කින් අවසන් කිරීමට අපේක්ෂා කෙරෙන අතර සිංගප්පූරු ආයෝජකයකු එ සඳහා ඉදිරිපත්ව සිටි. මේ වනවිට විදුලිය, මාර්ග පහසුකම් ඇතුළු යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ලබා දී තිබේ. මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ සමස්ථ බිම් ප්‍රමාණය මෙම ව්‍යාපෘති දෙක ක්‍රියාත්මක වීමත් සමඟ අවසන්වේ.
- https://www.runews.lk/news/item/3313-new-oil-refinery-to-begin-tomorrow
- http://www.sundaytimes.lk/article/1...tend-ground-breaking-ceremony-of-oil-refinery
අතිදක්ෂ රනිල් මැතිඳු... 03-23-2019 03:24 PM![]()
මොන්සෝන් ගේ ත්‍රෙඩ් එකේ තියෙන වැඩි හරියක් මහින්ද/ගෝටා පටන් අරන් දැන් මුන් කරගෙන යන ඒවානේ බන්.. එකක් පෙන්නපන් රනිලා පටන්ගත්ත..
![]()