~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 3/25

    අද වහල්භාවයට හා අන්තර්මහාද්විපික වහල් වෙළදාමට ගොදුරුවූවන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනයයි.

    අද රදවාගත් හා අතුරුදන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් සම්බන්ධ ජාත්‍යන්තර සහයෝගිතා දිනයයි.

    අද හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ජන්ම දිනයයි.

    අද උතුවන්කන්දේ සුර සරදියෙල්ගෙ ජන්ම දිනයයි.

    අද වොෆල් ආහාර (Waffle) දිනයයි.

    1992 ක්‍රිකට් ලෝක කුසලානය පාකිස්තානය විසින් දිනාගත්තේ අදවෙනි දිනකයි. එංගලන්තය එහි අනුශුරයින් විය.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :):):):)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අද උතුවන්කන්දේ සුර සරදියෙල්ගෙ ජන්ම දිනයයි. :)

    F1YTu8A.jpg

    BS1Cg4C.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද 3/25

    අද වහල්භාවයට හා අන්තර්මහාද්විපික වහල් වෙළදාමට ගොදුරුවූවන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනයයි.

    අද රදවාගත් හා අතුරුදන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් සම්බන්ධ ජාත්‍යන්තර සහයෝගිතා දිනයයි.

    අද හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ජන්ම දිනයයි.

    අද උතුවන්කන්දේ සුර සරදියෙල්ගෙ ජන්ම දිනයයි.

    අද වොෆල් ආහාර (Waffle) දිනයයි.

    1992 ක්‍රිකට් ලෝක කුසලානය පාකිස්තානය විසින් දිනාගත්තේ අදවෙනි දිනකයි. එංගලන්තය එහි අනුශුරයින් විය.
    :D
     
    අද උතුවන්කන්දේ සුර සරදියෙල්ගෙ ජන්ම දිනයයි. :)
    අපේ ගෙවල් කිට්ටුව :rofl:
    ඔයත් :P:P
    හොරෙක් නේද ඒ කියන්නෙ ...........:rolleyes::rolleyes:

    ඇයි හොරෙක්ට මෙච්චර ගෞරවයක් දෙන්නෙ ... :baffled:

    පැත්තෙ හැටි ද ? :oo:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 3/26

    අද අපස්මාර රෝගය පිළිබද දැනුවත් කිරීමේ ජාත්‍යන්තර දිනයයි.

    අද බංගලාදේශ නිදහස් දිනයයි.

    අද නිවිති කොළ දිනයයි.

    අද නගට් (Nougat) ආහාර දිනයයි.

    පෝලියෝ රෝගය සදහා එන්නතක් මුල් වරට ලොවට හදූන්වාදුන්නේ අදවෙනි දිනකයි. (1953)
     
    Niwithi Day