මත්තලක් අටවන වෙලාවේ මේවට ප්රයෝරිටි දුන්නනම් හුගක් වටිනවානේ? දැන් බොරුවට ජාති ආලේ පෙන්නලා රගපෑවට අපි දන්නවා නළුවා ගැන සුද්දා..
මත්තල කෝස්ට් එක කවර් කරන්නෙත් කටුනායක ආදායමෙන් නේ.. රිදෙයි ඉතින්..![]()
මත්තල හදන්නෙ නැතුව BIA අත තියන්න බෑ පොන්ස්.
තියෙන එකම එයාපපෝට් එකේ බාගයක් කඩාගෙන මේජර් රෙනොවේශන් එකක් කරන්න කලින් හදිස්සියකට ගන්න alternate airport එකක් ඕනි. ඒක නිසා මරාගෙ ප්රයෝරිටි හරියටම හරි.
කටුණායක රන්වේ ඔවර්ලේ එකක් කරා 2016දී. ඒක කරන්න පුළුවන් උනෙත් මත්තල කියල වී ගබඩාවක් තිබ්බ නිසා





