පරිඝණක මතක

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    දැන් computers පට්ට කම්මැලියි.
    අපි ඉස්සර pentium 3 තියෙනකොට 4 එකක් ගන්න තිබ්බ ආසාව දැන් අපිට i7 එකක් ගන්න නැහැ.මම ලඟදි ගත්ත i3 එකක්.එක මට හොඳටම ඇති.
    Mid Town Madness, Delta Force, GTA වගේ games අද නැහැ. අද games ගොඩයි.එත් මිනිස්සු ඒවත් එක්ක බැදිලා නැහැ.
    මම lap එකක් ගන්න ගියාම චූ කොල්ලෙක් මට ram ගැන motherboard ගැන කියල දෙන්න ආව.ඌ මෙලෝ දෙයක් දන්නේ නෑ හිතන් ඉන්නවා ඔක්කොම දන්නවා කියල.
    250v switch එක 110v කරලා මුළු motherboard එකම පපඩම් කරගත්ත,56kbps fax modem වලින් internet ගිහිපු, 1.44mb floppy වලින් වැල share කරගත්තු අපිට 5g වලින් නෙට් යන ගොබිලෝ ටෝක් දෙනකොට දිරවන්නේ කොහොමද කියහන්කෝ :D:D
    අපි එහෙමයි ඉගෙන ගත්තේ.




    මෙ කතාව ඇත්ත
    ටෙක් පැත්ත දැන් මිනිස්සුන්ව මොට්ට කරනවා වගෙම කිසි බැඳිමක් ඇති කරගන්න ඉඩ තියන්නෙ නැහැ. වෙගෙ වැඩි. එක නිසා එකෙ කිසි රසයක් නැහැ.

    2009 දි ඉන්ටර්නෙට් ගත්තාම යු ටියුබ් එකෙන් ෆොටොෂොප් ඉගෙනගන්න ටියුටොරියල් හොයන්න කාපු කට්ට හම්මෙ ඉතිං .
    නෙට් එක ස්ලො වෙලට් පැය ගානක් ගිහින් ඩවුන්ලොඩ් කරගෙන කොහොම හරි වැඩේ ඉගෙන ගත්තා. හෙනම ආසාවෙන් ඒ දෙ කලෙ .මොකද ආපු කට්ටෙ රසය තියෙන නිසා.
    දැන් ටියුටොරියල්ස් කොච්චර කොලිටි උනත් ඒ පරණ හැඟීම බැඳීම නැහැ.

    ෆෝන් වල උනත් ,කම්පියුටර් වල උනත් ඊලඟ අළුට් වර්ෂන් එක ගන්න පෙරුම් පිරුව ඒ හැඟීම අද අළුට් ඇඩ්වාන්ස් කොච්චර දෙවල් තිබ්බත් හැඟෙන්නෙ නැහැ.
    මටත් උඹ කිව්වා වගෙ ගොබිලෙක් සෙට් උනා 2012 කාලෙ.
    ඌ නෙට් අරගෙන තියෙන්නෙ මට වඩා අවුරුද්දකට පස්සෙ .
    හැබැයි මූ මට ලොරි ටෝක්ස් දෙන්න ආවා.
    හැබැයි වචන හරඹ විතරයි.
    අපෙ කොල්ලො හතර පස් දෙනෙකුගෙ හාර්ඩ් වලට මූ කෙලෙව්වා ෆොමැට් කරන්න ගිහින් .
    මුගෙ නම නිරොධ. කොල්ලො මූට මෙහෙම කිව්වෙ ෆොමැට් සීන් එකෙන් පස්සෙ



    "ෆොමැට් ඉංජිනියර් නිරොධ
    කෙළවුණා නම් නිරොධ ,නිරොධ නම් කෙළවුණා ":lol::lol:

     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    2006 dec mase, e kale pc house eken computer ekak ganna giyama ilaga davase hadala denne echharata orders
    :love::love::love:
    අන්තිමට සක්විතිට වුනා වගේ උන් නැති වෙලාම ගියා ස්කෑම් නිසා.
    මම නං ඕකෙ අරංම නෑ බඩු.
    කොලඹ ශිවා එකට යනවා.
    ටෙච් සෝන් යනවා.
    දැං නං ලඟදි ගියෙ බාක්ලෙයාස්. පොලීසිය ඉස්සරහා . යුනිටියෙත් කඩ තියනවා උන්ට.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,193
    1
    6,248
    113
    Sri Lanka
    Mulinma thibbe Windows 3.1. Ammo oke ithin Solitare & Free Cell gahanna thamai ithin e kale asama. Oka start & Shut down karannath dos command dekak gahanna one.

    E kalema hoyagaththa computer ekeme thibila Dangerous Dave 1 & 2. Awurudu gahan oka gahala passe Windows 95 dammma. Ita passe favourite eka une Brian Lara's Cricket. Passe passe podi podi game sahenna gahuwa. Doom ehema e kale hariyata pattama game ekak.

    Win 98 wlin passe thamai ithin tikak loku game gahuwe. XP awata passe thamai CD wali game damme. E kale games genne Floppy wala.
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    දැන් computers පට්ට කම්මැලියි.
    අපි ඉස්සර pentium 3 තියෙනකොට 4 එකක් ගන්න තිබ්බ ආසාව දැන් අපිට i7 එකක් ගන්න නැහැ.මම ලඟදි ගත්ත i3 එකක්.එක මට හොඳටම ඇති.
    Mid Town Madness, Delta Force, GTA වගේ games අද නැහැ. අද games ගොඩයි.එත් මිනිස්සු ඒවත් එක්ක බැදිලා නැහැ.
    මම lap එකක් ගන්න ගියාම චූ කොල්ලෙක් මට ram ගැන motherboard ගැන කියල දෙන්න ආව.ඌ මෙලෝ දෙයක් දන්නේ නෑ හිතන් ඉන්නවා ඔක්කොම දන්නවා කියල.
    250v switch එක 110v කරලා මුළු motherboard එකම පපඩම් කරගත්ත,56kbps fax modem වලින් internet ගිහිපු, 1.44mb floppy වලින් වැල share කරගත්තු අපිට 5g වලින් නෙට් යන ගොබිලෝ ටෝක් දෙනකොට දිරවන්නේ කොහොමද කියහන්කෝ :D:D
    අපි එහෙමයි ඉගෙන ගත්තේ.

    මේකට ලොකුම හේතුව අලුත් මැෂින් ගන්න සල්ලි නැති කම.

    මෙහෙම කියන්නංකො දැං ඔයා පී එස් 4 එකක් ගත්තා කියන්නකො ගේම් ගහන්න. ඒත් ඔයලඟ ඉන්න අයට ඒක ගන්න සල්ලි නැති නිසා ඒක ගන්නෙ නෑ. ඉතිං උන් සෙල්ලං කරන්නෙ නෑ. ගත්ත ආසාවට ඔයත් ගේම් එකක් දෙකක් සෙල්ලං කරලා නවත්තනවා. මොකද ගේම් ගැන කතා කරන්න කොමියුනිටි එකක් නැති නිසා. ඉස්සර $ රේට් එක අඩු නිසා හා ඉන්ටර්නෙට් නෑ. ගේම්ස් අඩුයි. සාමාන්‍ය තත්වෙක මැෂින් එකකින් ඔක්කොම ගේම්ස් ප්ලේ කරන්න පුලුවං වගේ තත්වයක් තිබ්බෙ. ඉතිං කට්ටිය එක එක්කෙන ගේම් අරං ශෙයා කරන්, නැත්තං ප්ලේ කරන විදිය වෙනස් කරන් එහෙම කතා කර කර ප්ලේ කරන නිසා ආසාව වැඩී. අනිත් එක ගේම් එකේ වෙච්ච දේවල් ටග්ගාලා යාලුවට කියන්න බෑ. ඉන්ටර්නෙට් නෑ. ඔය වගේ හේතු නිසා තමා ඉතිං ඒකාලේ ආසාව
    වැඩි. ලංකාවෙත් ටෙක්නොලිජ් එකත් එක්කම ඉන්ටර් නෙට් , ටේඩා චාජර්, මැෂින් වගේ දේවල් අප් ඩේට් උනා නම් මෙහෙම වෙන්නෙ නෑ. අපි ෆේල් උනේ ඒකෙං.

    මේක හදන්න නම් ඉතිං . හැමෝටම ගන්න ලේසි ප්‍රයිස් එකකට ෆයිබර් දීලා.
    සර්විස් එකත් හොඳට දීලා. අන්ලිමිටඩ් හරි 500Gb හරි ස්ටොරේජ් එකකුත් මාසික සබ්ස්ක්‍රිප්ෂන් එකට දුන්නා නම් ටිකක් හරි.
    හොඳටම හරි යන්න නම් ඉතිං. ටෙච් ස්පෙයා පාට්ස් සර්විස් එකත් හරියට දෙන්න ඕනෙ ප්‍රයිස් අඩුවෙන්, හොඳ වොරන්ටි සර්විස් එකකුත් එක්ක.

    වොරන්ටි කේස් එක නිසත් සාමාන්‍ය මිනිස්සු වැඩි ප්‍රයිස් වල ඒවට යන්න බයයි.

    මේ වගේ තව සෑහෙන ප්‍රශ්ණ තියනවා ඒව ගවර්මන් එක සෝව් කලොත් ඉතිං ආයි ලංකාවෙත් ඉස්සර වගේ තත්වෙකට මේවා නග්ගලා ගන්න පුලුවං.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    reputation_neg.gif
    පරිඝණක මතක 08-04-2019 05:16 PM ෆොමැට් ඉංජිනියර් නිරොධ කෙළවුණා නම් නිරොධ
     
    • Like
    Reactions: P o o L

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,241
    29,939
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    google talk :(
    Google_talk.gif


    ඒ කාලෙ ලස්සනම interface එකක් තිබ්බ මාර simple software එකක් :love:


    යාහූ මැසෙන්ජ තමයි පට්ටම, msn එහෙමත් තිබුනා. ඔය කාලේ මට මතකයි ප්‍රසිද්ද ෆෙයාස් වල ස්ටෝල්ස් දානවා යාහු නමින්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යාහූ මැසෙන්ජ තමයි පට්ටම, msn එහෙමත් තිබුනා. ඔය කාලේ මට මතකයි ප්‍රසිද්ද ෆෙයාස් වල ස්ටෝල්ස් දානවා යාහු නමින්

    ඒ කාලෙ google වලට වඩා නම තිබ්බෙ yahoo වල :love:

    yahoo-messenger-screenshot.png
     

    DCloser_3

    Active member
  • Jul 16, 2018
    220
    43
    28
    Mulinma internet pavichchikale 2002 witara Britich council eke library eken:P 30mins da kohedause karanna dunne kalin book kalahama.



    Mulinma yahoo email address ekak hadan pen friend site wala pen friendsla hewuwa, thawa hi5 da koheda account ekak haduwa :lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    එළකිරියෙ නාකි සෙට් එක අතීතකාමි වෙනවා තම පරිඝනක මතක ආවර්ජනය කරමින් :P:lol:



    මට නම් ඉටිහිං මගෙම කම්පියුටරෙක හොඳ මතක තියෙන්නෙ 2009-2011 අතර තමා .


    ඊට කලින් නම් ඉටිහ්ං ඔය කැෆෙ මතක, අපිට වඩා වැඩිමල් අයියලා අක්කලා කම්පියුටර් ගැන කියන දෙවල් ,
    ඒ වගෙම අනික් උන්ගෙ ගෙවල් වල ගිහින් කම්පියුටර් දිහා බලාගෙන හිටිය අහිංසක මතක තමා තියෙන්නෙ.