ගොසිපා බලපන්කො , ටික ටික ගෝඨ ට හැරෙනවා වගේ. මුන් promote කරල තියන comments බලපන්කො. වෙනද ඔහොම comments ඔක්කොම remove කරනවා
ගෝඨාභය කිසිදිනෙක මගේ පියාගේ මරණයට සමාව නොඉල්ලනු ඇත - අහිම්සාගෙන් ලිපියක්
comments
ඒ වගේම පාස්කු ප්‍රහාරයෙන් අප අතරින් වෙන්වුන අය වෙනුවෙනුත් යුක්තිය ඉටුවෙන පාටක් නම් පේන මානයක නේ වගේ.
මිනීමරු LTTE එක නැති කරන්න රටම පෙලගහිච්ච වෙලාවක
ltte එකටකඩේ ගියපු උබේ පියාගේ පියා මොකා මැරුවම මොකද
කල් ඉකුත් වූ තාත්තාගේ මිනියට සෙන්ට් පොඩ්ඩක් දමා නැවත නැවත මාර්කට්කරන එන්ජීඕ ඩොලර් වලට අම්මා තාත්තා වුනත් විකුනන ආදර්ශමත් දුවක්.. මේ යන විදිහට ච්න්දෙට කලින් තාජුඩීන් උනත් ආයෙත් වලෙන් ගොඩ එන්න පුලුවන්..
චිංචි මානවිකාවෝ කල එලි බහින කාල සීමාව..එකෙක් නඩු අහල තීන්දුවත් දීල..ඇමෙරිකාවේ ඉන්න උබ දන්නේ නැති උනාට ලංකාවේ එව්වෝ තාත්තව අදුරනව බන්..
ලසන්ත, වික්ටර් අයිවන් කියන්නෙ තනිකරම මාද්‍ය කප්පම්කාරයො දෙන්නෙක්. මං ගාව අරක තායනවා, මං ගාව මේක තියනවා මගේ මේ වැඩේ කරලා දුන්නැත්තං මං ඒක එලියට දානවා. ඕක කමා මේ දෙන්නගෙම රාජකාරිය. අනික ලසන්න එක්ක මේ දැං කරලියේ ඉන්න දුවට එහෙම ප්‍රබල සහසම්බන්දයක් තිබ්බෙ නැ. ලසන්ත හිටියෙ දෙවන කසාදෙ බිරිද එක්ක. මෙයත් දැං ඔය දෙමල ඩයස්පෝරාව හරි, එන්ජීඕ එකක් හරි වගේ වෙනම වැඩක් මේ පටං අරං තියෙන්නෙ
etc etc....