ආන්ඩුවේ ප්‍රතිරූපය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආන්ඩුවේ ප්‍රතිරූපය

    69642728_2419066491682885_3062128626246877184_n.png

    සාමාන්‍යෙන් තත්පර 30ක රූපවාහිනී වෙළඳ දැන්වීමක් සඳහා රුපියල් 75,000ක අවමයක් අය කරන අතර, Peak-time එකේ ගුවන් කාලයේ තත්පරයට අගය තවත් ඉහල අගයක් ගනී!
    වර්ථමාන රජය විසින්, ඔවුන්ගේ ප්‍රථිරූපය ඉලිප්පීම සඳහා බොහෝ වෙළඳ දන්වීම පලකරනු අප දිනපතා රූපවාහිනීය ඔස්සේ දකින්නෙමු!
    එක වෙළඳ දැන්වීමක් එක් නාලිකාවක් ඔස්සේ දිනකට 5ස් වතාවක් ප්‍රාචාරය කිරීමට රජය ජනතා මුදලින් 375,000ක් නාස්ති කරයි! එම දැන්වීම රටේ ප්‍රධාන රූපවාහිනී නාලිකා 10ක පමන ප්‍රචාරය වන අයුරු අපට නිරීක්ෂණය වේ!
    එනම් ආන්ඩුවේ නැති ප්‍රතිරූපයක් පෙන්වීම සඳහා, ආන්ඩුව විසින් දිනකට නාස්ති කරන ජනතා මුදල් ප්‍රමානය ලක්ෂ 38කට ආසන්නයි. දිනකට ලක්ෂ 38ක් නම් මසකට කොපමන මුදලක්ද? ඔව් කෝටි 11කට වැඩි ජනතා මුදලක් ඔවුන් නාස්ති කරනවා!

    මේ ඉහත විස්තරය එක් දැන්වීමක් පිලිබඳව පමනයි! මෙවැනි දැන්වීම් තුනකට වැඩි ප්‍රමානයක් අමාත්‍යාංශය 3ක් හරහා සිය දේශපාලන ප්‍රතිරූප ගොඩ නැගීම සඳහා ප්‍රචාරය කරමින් සිටී....
    තේරුම් ගන්න ඇයි ඔබ තාමත් දුප්පත් කියා, ඔබට සිමෙන්ති කොට්ටයක්, උලු කැටයක්, උදැල්ලක්, සෙවිලි තහඩුවක්, පොල් පැලයක් දීලා ඔවුන් ඔබේ මුදල් විනාශ කරන හැටි!
    වෙනස් කරමු!
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    225ම එපා, එහෙට මෙහෙට පෑනලා රට කන බල්ලො
     
    • Like
    Reactions: Smartm

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Gota awama ohoma wenne na bro..
    වර්තමානය

    ආන්ඩුවේ නැති ප්‍රතිරූපයක් පෙන්වීම සඳහා, ආන්ඩුව විසින් දිනකට නාස්ති කරන ජනතා මුදල් ප්‍රමානය ලක්ෂ 38කට ආසන්නයි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වැඩ කරනවනම් ඇඩ් දාල පෙන්නන්න ඕන නෑ ආයිබෝං... මිනිස්සුන්ට පේනව... ආයෙ ඇනල කියන්න ඕන නෑ...
    රාජපක්ෂට කෙල කෙල හිටියට වැඩක් කලේ නෑ නෙව ....
    හෝ සොරි... සොරි... කහ ඉරි සුදු ඉරි කලේ...

    UIoipjj.png

    උපුටාගැනීම - ජනාධිපතිතුමා 68වන සමුලුවේදී කල කතාව...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී පොන්සියන්ට නොපෙනෙන තෙර්ඩ්, මහින්දගෙ කටවුට් වැඩී කියල බලේට පත් වෙච්ච උන් මේද මේ..ගූ කොල්ලනි වරෙවු උත්තර දියවු..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    වර්තමානය

    ආන්ඩුවේ නැති ප්‍රතිරූපයක් පෙන්වීම සඳහා, ආන්ඩුව විසින් දිනකට නාස්ති කරන ජනතා මුදල් ප්‍රමානය ලක්ෂ 38කට ආසන්නයි

    අතීතය

    පචවාහිනී/නයිටීඑන් එකට මහින්ද හුටුමා ගෙවිය යුතු මුදල මිලියන 50යි.. (චන්ද ඇඩ්..)

    වර්තමානය

    ආන්ඩුවේ නැති ප්‍රතිරූපයක් පෙන්වීම සඳහා, ආන්ඩුව විසින් දිනකට නාස්ති කරන ජනතා මුදල් ප්‍රමානය ලක්ෂ 38කට ආසන්නයි

    අනාගතය

    ගෝටා අවාම ඕක වෙන්නේ නෑ.. සරලයි..

    අපි අවුරුදු 71ක් එක දිගට රැවටුන ජාතියක් බොලව්..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අතීතය

    පචවාහිනී/නයිටීඑන් එකට මහින්ද හුටුමා ගෙවිය යුතු මුදල මිලියන 50යි.. (චන්ද ඇඩ්..)

    වර්තමානය

    ආන්ඩුවේ නැති ප්‍රතිරූපයක් පෙන්වීම සඳහා, ආන්ඩුව විසින් දිනකට නාස්ති කරන ජනතා මුදල් ප්‍රමානය ලක්ෂ 38කට ආසන්නයි

    අනාගතය

    ගෝටා අවාම ඕක වෙන්නේ නෑ.. සරලයි..

    අපි අවුරුදු 71ක් එක දිගට රැවටුන ජාතියක් බොලව්..

    අන්න වැදගත් ප්‍රකාශයක්...ඉතින් දැන් ඔය වරදට මහින්දව හිරේ දාලා මහින්ද හිරේද ? :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න වැදගත් ප්‍රකාශයක්...ඉතින් දැන් ඔය වරදට මහින්දව හිරේ දාලා මහින්ද හිරේද ? :lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl: දැන් ගූ බැල්ලි මාරු වෙනව ආයෙ එන්නෙ නැ තෙර්ඩ් එකට...දෙන්ඩ උත්තර නැනෙ, බොරු කිය කියා රනිලට පස්ස අල්ලන එක ගූ ඇන් පී පොන්ස්ලගෙ එකම ආසාව..:yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    අන්න වැදගත් ප්‍රකාශයක්...ඉතින් දැන් ඔය වරදට මහින්දව හිරේ දාලා මහින්ද හිරේද ? :lol::lol::lol::lol:

    වර්තමානය
    ආන්ඩුවේ නැති ප්‍රතිරූපයක් පෙන්වීම සඳහා, ආන්ඩුව විසින් දිනකට නාස්ති කරන ජනතා මුදල් ප්‍රමානය ලක්ෂ 38කට ආසන්නයි

    වැදගත් ප්‍රකාශයක්

    සරලයි.. ඉතින් දැන් උඩ වරදට පොන්නයා හිරේ දාලා පොන්නයා හිරේද ? :lol::lol::lol::lol:

    ගෝටා අවාම පොන්නයා හිරේ :P:P:P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අතීතය

    පචවාහිනී/නයිටීඑන් එකට මහින්ද හුටුමා ගෙවිය යුතු මුදල මිලියන 50යි.. (චන්ද ඇඩ්..)

    වර්තමානය

    ආන්ඩුවේ නැති ප්‍රතිරූපයක් පෙන්වීම සඳහා, ආන්ඩුව විසින් දිනකට නාස්ති කරන ජනතා මුදල් ප්‍රමානය ලක්ෂ 38කට ආසන්නයි

    අනාගතය

    ගෝටා අවාම ඕක වෙන්නේ නෑ.. සරලයි..

    අපි අවුරුදු 71ක් එක දිගට රැවටුන ජාතියක් බොලව්..

    පැහැදිලියි... ඉතා පැහැදිලියි... එහෙනම් ඉතිරි අවුරුදු 5ත් අලිබෙටි කමු...
    ඒක නේද ඔයාගෙ යෝජනාව... ?

    raw
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වර්තමානය
    ආන්ඩුවේ නැති ප්‍රතිරූපයක් පෙන්වීම සඳහා, ආන්ඩුව විසින් දිනකට නාස්ති කරන ජනතා මුදල් ප්‍රමානය ලක්ෂ 38කට ආසන්නයි

    වැදගත් ප්‍රකාශයක්

    සරලයි.. ඉතින් දැන් උඩ වරදට පොන්නයා හිරේ දාලා පොන්නයා හිරේද ? :lol::lol::lol::lol:

    ගෝටා අවාම පොන්නයා හිරේ :P:P:P

    ඔය ඉතින් ඔයා ආයේ වර්තමානයෙන් බැහැර වෙලා අනියමාර්ථයේ අසම්බ්වයක් ක්‍රියා වලට යනවනේ...ඔයාට තේරුනාද මන්ද කියපු දේ ... :lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ලොල්.. රිදිලා උදේ පාන්දර..

    එරොපොන්ස් වගේ වෙයන්.. කොච්චර පුක්ශනය උනත් රෙප් කපන වැඩ නෑ උගේ.. ජෙනුයින් කඩේ යන්නේ..

    reputation_neg.gif
    ආන්ඩුවේ ප්‍රතිරූපය 09-05-2019 11:27 AM Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලොල්.. රිදිලා උදේ පාන්දර..

    එරොපොන්ස් වගේ වෙයන්.. කොච්චර පුක්ශනය උනත් රෙප් කපන වැඩ නෑ උගේ.. ජෙනුයින් කඩේ යන්නේ..

    reputation_neg.gif
    ආන්ඩුවේ ප්‍රතිරූපය 09-05-2019 11:27 AM Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

    රෙප් කන්නද බන්..උඹ වැඩිහිටියෙක් නේද ? මගෙත් දවසකට rep තොගයක් කැපෙනවා...අඬන්නේ නැතුව කඩේ යමන්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ඔය ඉතින් ඔයා ආයේ වර්තමානයෙන් බැහැර වෙලා අනියමාර්ථයේ අසම්බ්වයක් ක්‍රියා වලට යනවනේ...ඔයාට තේරුනාද මන්ද කියපු දේ ... :lol::lol:

    සරලයි.. අපිට පුලුවන්නම් ගෝටා හුටුමා ලව්වා කියවන්න මේ වරදි වලට පොන්නයා හිරේ දානවා කියලා ඒක තමයි වර්තමානය..

    එහෙම නොවුනොත් 2015 වගේම 2020ත් අනියමාර්ථයේ අසම්බ්වයක් ක්‍රියා වෙනවා නෙහ්..

    ඔයාට තේරුනාද මන්ද කියපු දේ ... :lol::lol: ගෝටා 2020! :P:P:P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    සරලයි.. අපිට පුලුවන්නම් ගෝටා හුටුමා ලව්වා කියවන්න මේ වරදි වලට පොන්නයා හිරේ දානවා කියලා ඒක තමයි වර්තමානය..

    එහෙම නොවුනොත් 2015 වගේම 2020ත් අනියමාර්ථයේ අසම්බ්වයක් ක්‍රියා වෙනවා නෙහ්..

    ඔයාට තේරුනාද මන්ද කියපු දේ ... :lol::lol: ගෝටා 2020! :P:P:P

    වෙලාවට ඒවා වෙයි....මේවා quote කරලා තියාගනින්

    ඒක නෙමෙයි ..උඹ කුරුණෑගල නේද ඉන්නේ ? සජියව බලන්න යනවද ?
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර

    ඒක නෙමෙයි ..උඹ කුරුණෑගල නේද ඉන්නේ ? සජියව බලන්න යනවද ?

    ඒක නෙමෙයි අපිට බැරිද සජියයි ගෝටයි අනුරයි එක ස්ටෙජ් එකකට ගෙනත් ආතල් එකක් ගන්න උන්ව කොටවලා?

    අවුරුදු 71ක් උන් එකට ඉදගෙන අපිව කෙටෙව්වනේ? නැද්ද? :rofl::rofl::rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    වෙලාවට ඒවා වෙයි....මේවා quote කරලා තියාගනින්

    ඒක නෙමෙයි ..උඹ කුරුණෑගල නේද ඉන්නේ ? සජියව බලන්න යනවද ?

    උබත් එක්ක බෑ බන්.. එරොසන් වගේ හාඩ්කෝර් වෙයන්.. එහොම අතාරින්න එපා ගේම.. :yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    අනුර කුමාර කෙලින්ම උත්තර දෙනවලු ප්‍රශ්න වලට.
    මෙව්වනෙ යකෝ ප්‍රශ්න..

    69494086_2419015325021335_383367689919266816_n.jpg

    සිරිකොතේ රාජකාරියේ නියුතු අනුරගේ පුක රතු අලි පත්ව වහාම අකුදිගේ පුන්චි අම්මගේ නිවසට වාර්තා කරන්න...