මම කවදාවත් proposals වල දැකලම නෑ විද්‍යාඥයෙක් විද්‍යාඥවරියක් බදින්න දාලා තියෙනවා.ඇයි බං ඒ? ලංකාවෙ එහෙම උන් නැද්ද ? නැත්නම් එකෙක්වත් බදින්න්ර නැද්ද?![]()

habai un ehema punchi ammala wage unwa badinne bappata wasa deela marala ussan awith newe

බඳින්න හොයද්දි 35 පැනල![]()
they cannot leave their benefits to anyone else![]()
benefits? most scientists are broke as fuck, unless ofcourse if they do a breakthrough discovery which could result in financial benefits,,

yo you don't get that. it's complicated
in fact, being single is good for you.![]()

Scientist කියල වෙනමම profession එකක් නෑනෙ බන්...Scientist ල හැමෝම වගේ university professors ල...එතකොට professor කියල තමා දාන්නෙ...අනික ඒ මිනිස්සු මොකටද බන් පත්තරේ දාන්නෙ උන්ව බදින්න ඕන තරම් උන් ඉන්නවනෙ
මොලේ තියෙන මිනිස්සු පත්තරේ දාල පරස්තා හොයන්නෙ නැ බන්
Scientist කියල වෙනමම profession එකක් නෑනෙ බන්...Scientist ල හැමෝම වගේ university professors ල...එතකොට professor කියල තමා දාන්නෙ...අනික ඒ මිනිස්සු මොකටද බන් පත්තරේ දාන්නෙ උන්ව බදින්න ඕන තරම් උන් ඉන්නවනෙ
පිස්සු ද බං private company වලට වැඩ කරන අය ඇති නෙ lecturing කරන්නෙ නැතුව
Phd කරාම professor
නෑ Phd කලාම doctor. Publication ගානට professor හම්බෙනවා. එක පබ්ලිකේෂන් එකකට 3points. 100 පැන්ණම professor දෙණ්නෙ ගරු නාමයක් විදියට. Associate professor වෙන්න 60ක් විතර ඕනෙ.හරිද දන්ණෑ