Poster වහාම_ඉවතට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    නගර අලංකරණයට හානි වන පරිදි බස්නාහිර පළාත පුරා තැන තැන අළවා තිබෙන පෝස්ටර් සහ සවිකර තිබෙන බැනර් හෝ කටවුට් වහාම ඉවත් කරන්නැයි ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹෙපොල පළාත් පාලන ආයතන වෙත දැනුම් දී තිබෙනවා. නගර අලංකාරව සහ පිරිසිදුව පවත්වාගෙන යාම එහි අපේක්‍ෂාව බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඇය කියාසිටියේ.

    තැන තැන අළවා තිබෙන පෝස්ටර් සහ සවිකර තිබෙන බැනර් හා කටවුට් ඉවත් කිරීමේ කටයුතු පොලීසිය විසින් ද අධීක්‍ෂණය කෙරෙනවා.

    සමාජ මාධ්‍යයන්හි හුවමාරු වන ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ පෝස්ටර්, බැනර් හෝ කටවුට් වැනි දේ මුද්‍රණය කිරීම නතර කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි. එහෙත් එවැනි කිසිදු උපදෙසක් ජනාධිපතිවරයා ලබාදී නැහැ. පැතිර යන වාර්තා සත්‍යයෙන් තොර බවයි ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹෙපොල නෙත් නිවුස් වෙත කියාසිටියා.

    මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අදහසකට අනුව ආරම්භ කෙරුණු පරිසර ආරක්‍ෂණ සහ නගර අලංකරණ වැඩසටහන යටතේ බගවන්තලාව නගරයේ ද පවිත‍්‍ර කිරීමේ වැඩසටහනක් ඊයේ (27) සිදු කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

    බගවන්තලාව පොලීසියේ පරිසර ඒකකය සහ නෝර්වුඞ් ප‍්‍රාදේශීය සභාව එක්ව සංවිධාන කළ මෙම පවිත‍්‍ර කිරීමේ වැඩසටහනට වෙළද ප‍්‍රජාව සහ තී‍්‍රරෝද රථ රියදුරන්ද එක්ව සිටීම විශේෂත්වයක් වුණා.

    ති‍්‍රරෝද රථවල ගමන් ගන්නා මගීන්ට කැළිකසල පරිසරයට මුදා හැරීමට ඉඩ ලබා නොදෙන ලෙසත් එලෙස අවිධිමත්ව කැළිකසල බැහැර කරන්නන් සම්බන්ධයෙන් තොරතුරු වහාම දැනුම් දෙන ලෙසත් පොලීසිය තී‍්‍රරෝද රථ රියදුරන්ගෙන් මෙහිදී ඉල්ලීමක්ද කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

    Neth
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,086
    20,665
    113
    හස්තිශෛලපුර


    GOOD MOVE....:yes::yes::cool::cool:




    පොස්ටර් ගලවන එක විතරද කරන්න ඕනේ? ඕවා ගහන්න එපා කියලා කියලත් කියන්න ඕනනේ..


    උබ එක්කෝ නිවස් එකේ බාගයයි දාලා තියෙන්නේ.. ගෝටා හුටුමා අපහසුතාවයට පත් කරන්න.. :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: ryandok

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    පොස්ටර් ගලවන එක විතරද කරන්න ඕනේ? ඕවා ගහන්න එපා කියලා කියලත් කියන්න ඕනනේ..


    උබ එක්කෝ නිවස් එකේ බාගයයි දාලා තියෙන්නේ.. ගෝටා හුටුමා අපහසුතාවයට පත් කරන්න.. :sorry::sorry::sorry:

    ගහන එක නවත්වන්න කලින් ගහපු ටික ගලවන්න එපැයි පොන්ස්.:lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,086
    20,665
    113
    හස්තිශෛලපුර
    - රෙප් දීලා ආතල් කමෙන්ට් එකක් එක්ක.. :lol::lol::lol:



    reputation_neg.gif
    Poster වහාම_ඉවතට 11-28-2019 09:26 AM ha ha ha..mama saharaan yako
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,432
    113
    රූකඩ රාජ්ජේ
    පොස්ටර් ගලවන එක විතරද කරන්න ඕනේ? ඕවා ගහන්න එපා කියලා කියලත් කියන්න ඕනනේ..


    උබ එක්කෝ නිවස් එකේ බාගයයි දාලා තියෙන්නේ.. ගෝටා හුටුමා අපහසුතාවයට පත් කරන්න.. :sorry::sorry::sorry:


    පෝස්ටර් ගහන්න වෙනම බෝර්ඩ් තියෙනවා...දැකලා තියෙනවද මන්ද උබලා නම් ඒවා....ඒවායේ ගහන පෝස්ටර් ඔහේ තියේවි.... තාප්ප වල ගහලා තියෙන පෝස්ටර් වට රවුම් වල එල්ලා තියෙන බැනර් ගලවන්න ඕනේ...


     

    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    පෝස්ටර් යුද්ධය කොහොමත් දැන්ම එන්නේ නෑ.ජෙනෙරල් ඉලෙක්ෂන් එක පටන් ගන්නකොට බලාගන්න පුලුවන්:lol:
     

    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    image_ad89d86b65.jpg


    අඟල් 9 තාප්පෙ දැන් අඩියක් විතර පළලයි.. පෝස්ටර් උඩ පෝස්ටර්..
    18 එකයි 21 එකයි...:lol::lol::lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතකොට JVP එක පෝස්ටර් ගහන්න උන්ට එවන සල්ලි වලට මොකක්ද බං කරන්න ඉන්නෙ ? :confused:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කුණු ජෙප්පන්ට තමයි පාඩු වෙන්නේ
     

    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    :lol::lol::lol: නූතන එළකිරි ප්‍රජාතන්ත්‍රවාදය විරුද්ද මත මර්දනය, :lol::lol::lol:


    Capture.jpg



    කල්ලි වාදයට එහා ගිය යමක් එළකිරියට අවශ්‍යයි...
    මගේ අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය ඒ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්න.
    මාතෘ භූමියට ජයවේවා...
    කිරියට ජය වේවා....
    මට ජයවේවා

    ජයෙන් ජයම වේවා...!!


    xwn0Ayl.png