චන්ඩි හාමුදුරුවරු

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    චන්ඩි හාමුදුරුවරු

    ඇයි බන් මේ හාමුදුරු වරු මෙච්චර තග් දැන්,මම ගිය සතියේ හික්කා ඉදලා කොලබ ආව, බස් එකේ ගොඩක් සෙනග හිටියා හාමුඩුරුවො වාඩි වෙන පැත්තෙ ආවෙ වයසක් දෙමල ආච්චි කෙනෙක් හරි දුර්වලයි.එතන තව පිරිමි දෙන්නෙක් ගිටියා ආච්චි හිටියේ ජනේලෙ පැත්තෙ නෙමෙයි අනිත් කොනේ.අම්බලන්ගොඩ පහුවෙලා හාමුදුරුවෝ නමක් වැඩියා එතන ජනේලෙ පත්තෙ හිටපු කෙනෙක් නැගිටලා සීට් එක ඩෙන්න හැඩුවා .ඒත් හාමුදුරුවෝ අර වයසක් ගෑනු කෙනාට අනම් මනන් කිව්වා,ඔයා නගිටින්න කියලා එපා මම නැගිටලා හාමුඩුරුවන්ට ඉදගන්න කිව්වා(මමයි යාලුවෙකුයි ආවෙ ඉස්සරහාම දොර පැත්තෙ සීට් එකේ,)ඕක නෙමෙයි හාමුදුරුවන්ගෙ සීට් එක දෙන්න කියලා කෑගහුවා,වැඩේ කියන්නෙ බස් එකේ උනුත් හාමුදුරුවන්ගෙ පැත්තේ,අර මනුස්සයා හිටගෙන අඩන්න වගේ එපාර මම කතා කරලා මගේ සීට් එක දුන්නා එයාට.මට අද ඕක මතක් උනේ අදත් සිස්ටර් එකෙක් එක්ක හාමුදුරුවො නමක් රන්ඩු උනා සීට් එකට .
    තව අර උදේ එකක් දාල තිබුනා අම්මට වදින ගාතාව දන්නෙ නැත්නම් බුඩිස්ට් නෙමෙයි කියලා බනින විඩියෝ එකක්
    ගොඩක් උන් බෞද්ද කම ඉස්සරහට දාගෙන චන්ඩි කම් කරනවා නීතිය අතට අරගෙන,මොකද කවුරු හරි උන්ට විරුද්ද උනොත් මිත්‍යා දෘශ්ටිකයෝ උන්ව ප්‍රොටෙක්ට් කරනවනෙ.ඒක නිසා අනිත් අයත් කැමති නැහැ මුන්ට විරුද්ද වෙන්න.මේවා ඉස්සරහට මෙහෙම ගියොත් මේක අරාබියට වඩා අන්ත වෙලා නවතින්නෙ
     
    • Like
    Reactions: lodbrok

    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18

    OKANE sIR OLIVER gONATHILAKA, jr jAWARDANA munwa PALANA KARE.
    koheda baleta rajapaksha munta puka dunnane>
    sivura biththiye ellala wedapan ban
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    Me thread eka digatama aran yanna epa... therumak na... mokada meke inneth ara uba kiwwa wage bus wala innawa wage set ekak.. un bayai kata ariyoth kon wei kiyala...

    e wagema meke set eakak innawa... e kata arina ewunta hambaya, demala , kurusaya kiyala banala meke porawal wenna hithan inna set ekak...

    Uba oya kiyapu prashne dan lankawe godak ayata therenawa... oya agu pil wala inna adu kule ewun thamai thama munawa ussagena natanne... mokada e hamuduruwo wagema muntath ona porawal wenna...
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    බොරු බයිලා ඕනේ නැහැනේ උබ ක්‍රිතියනි ආගමේ නේ:lol::lol:

    අනේ මගෙන් අහගන්න එපා බන් .උබෙයි අර මුස්ලිම් උන්ගෙයි වෙනසක් නැහැ.හරි දේ හරි වැරදි දේ හරි,කතෝලික මම අදහන්නෙ නැහැ,ඒක මිත්‍යා දෘශ්ටක ආගමක්,මුස්ලිම් වගේම තමයි,දැන් ටිකක් ශිශ්ට වෙලා.හැබැයි සිද්ධාර්ත ගෞතම අපේ බුදු හාමුදුරුවෝ ඔය දේවල් නෙමෙයි අපිට කිව්වෙ,මේක අපෙන් පස්සෙත් ඉන්න මිනිස්සු දැන ගන්න ඕනෙ.හාමුදුරුවෝ මේ කරන වැද වලින් විනාස වෙන්නෙ සාසනේ විතරක් නෙමෙයි ,ධර්මයත් විකෘර්ති වෙනවා,
    අනික මේවා ඉස්සරහට යන රටක නොවිය යුතු දේවල් නෙමෙයි.කවුරු උනත් වැරද්දක් කලාම පිලිගන්න ඕනේ
     
    • Like
    Reactions: Shamalin

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Adu kule haamuduruwo ehema thamai... :yes::yes::yes:

    Owata banala duk wela wadak na... oya jaana walinma ena gathiguna :)

    Me thread eka digatama aran yanna epa... therumak na... mokada meke inneth ara uba kiwwa wage bus wala innawa wage set ekak.. un bayai kata ariyoth kon wei kiyala...

    e wagema meke set eakak innawa... e kata arina ewunta hambaya, demala , kurusaya kiyala banala meke porawal wenna hithan inna set ekak...

    Uba oya kiyapu prashne dan lankawe godak ayata therenawa... oya agu pil wala inna adu kule ewun thamai thama munawa ussagena natanne... mokada e hamuduruwo wagema muntath ona porawal wenna...

    කුලය එක්ක ඔය දේවල් සම්බන්ද කියලා කියන්න බෑ බන් .ඔය මහනුවර රදල පවුවල අය විතරක් මහන කරන පන්සල් වලත් ඔහොමනෙ
    මෙතන වෙලා තියෙන්නේ අපේ අය කතා කරන්න බයයි(ඕක මටත් තියෙනවා ,පොඩි කාලෙ ඉඩලම අපිව බ්‍රේන් වොශ් කරල තියෙන්නේ ඒක ඔය නරක විදියට හැසිරෙන හාමිදුරුවොත් ඩන්නවා.අනික කොහේ ගියත් ඒ පැත්තට කතා කරන උනුත් ඉන්නවනෙ ඒකත් හයියක් ඒ වගේ අයට
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    OKANE sIR OLIVER gONATHILAKA, jr jAWARDANA munwa PALANA KARE.
    koheda baleta rajapaksha munta puka dunnane>
    sivura biththiye ellala wedapan ban

    ඉස්සරහට වෙන්නෙ ඒක තමයි,ඒත් උවමනා නෑ බන් බුදු හාමුදුරුවො කිව්වෙ ධර්ම්ය සාතෲ කර ගන්න කියලනෙ
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    කුලය එක්ක ඔය දේවල් සම්බන්ද කියලා කියන්න බෑ බන් .ඔය මහනුවර රදල පවුවල අය විතරක් මහන කරන පන්සල් වලත් ඔහොමනෙ
    මෙතන වෙලා තියෙන්නේ අපේ අය කතා කරන්න බයයි(ඕක මටත් තියෙනවා ,පොඩි කාලෙ ඉඩලම අපිව බ්‍රේන් වොශ් කරල තියෙන්නේ ඒක ඔය නරක විදියට හැසිරෙන හාමිදුරුවොත් ඩන්නවා.අනික කොහේ ගියත් ඒ පැත්තට කතා කරන උනුත් ඉන්නවනෙ ඒකත් හයියක් ඒ වගේ අයට

    na nuwara pansal wala hoda hamuduru nam innawa... :yes: dakkath hith nimenawa...

    eth godakma prashne thiyenne adu kule hamuduruwangen... Kule is everything ban... owa kata kahanawata wath , nikan innabaruwata wath thiyena ewa nemei ban :yes:

    ow brainwash kathawa aththa... e brainwash karanneth e ayagema pawathmata... oka godak gonnunta therenne na... methanama man dakka uda dennek umbaa kiyala tibba.. :yes:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    na nuwara pansal wala hoda hamuduru nam innawa... :yes: dakkath hith nimenawa...

    eth godakma prashne thiyenne adu kule hamuduruwangen... Kule is everything ban... owa kata kahanawata wath , nikan innabaruwata wath thiyena ewa nemei ban :yes:

    ow brainwash kathawa aththa... e brainwash karanneth e ayagema pawathmata... oka godak gonnunta therenne na... methanama man dakka uda dennek umbaa kiyala tibba.. :yes:

    Ow pisso dennek
    Un oya apaye yanna thiyena bayata
    Owa kiyanne naththe:rofl::rofl:,nathnam kon wewi kiyana
    Bayta
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    කුලය නෙමෙ ඕකට කියන්නෙ පරපීඩිත මානසිකත්වය.
    පොෂ් එකට හැදිච්ච වැදගත් පවුල් වල උන්ව මහන කරනවාද කැමැත්තෙන් ? (හිතලා කලකිරුනොත් හැර )
    නැහැ නෙද ? මහණ කරන්නෙම දුප්පත් පවුල් වල උන් .නැතිබැරි කමට

    "කසාවතට පුංචිපුත් නුඹ දන් දුන්නෙ මම සසර දුකින් එතෙරවෙන්න හිතාගෙන නොවෙ "

    නැතිබැරි උන් මහණ උනහම උන්ට එනවා අමුතු පවර් එකක්.
    අන්න ඒකයි ඔතන තියෙන අවුල.
    අනික ඉස්සර මුන් පන්සල් වල හිටියෙ
    රාජපක්ෂලා උන්ට බලය තියාගන්න බයියො ටික නවා ගන්න මෙ ඝනයො ටිකට තැනක් දුන්නා.
    අන්න එකෙ විපාක තමා මෙ විඳින්නෙ.

    ඔය ඔනිවාට වඩා හාමුදුරුවරුන්ට පු* දෙන්නෙ පන්සල් ගානෙ දුවන්න් අනික් ආගම් වල නම් පල්ලි ගානෙ දුවන්නෙ කොවිල් ගානෙ වැඩි භක්තියෙන් දුවන්නෙ හිතෙ කැ* කම තියෙන උන් .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    reputation_neg.gif
    චන්ඩි හාමුදුරුවරු 01-28-2020 01:14 PM අනේ පල පොන්නයෝ යන්න පුක නොදී.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    කුලය නෙමෙ ඕකට කියන්නෙ පරපීඩිත මානසිකත්වය.
    පොෂ් එකට හැදිච්ච වැදගත් පවුල් වල උන්ව මහන කරනවාද කැමැත්තෙන් ? (හිතලා කලකිරුනොත් හැර )
    නැහැ නෙද ? මහණ කරන්නෙම දුප්පත් පවුල් වල උන් .නැතිබැරි කමට

    "කසාවතට පුංචිපුත් නුඹ දන් දුන්නෙ මම සසර දුකින් එතෙරවෙන්න හිතාගෙන නොවෙ "

    නැතිබැරි උන් මහණ උනහම උන්ට එනවා අමුතු පවර් එකක්.
    අන්න ඒකයි ඔතන තියෙන අවුල.
    අනික ඉස්සර මුන් පන්සල් වල හිටියෙ
    රාජපක්ෂලා උන්ට බලය තියාගන්න බයියො ටික නවා ගන්න මෙ ඝනයො ටිකට තැනක් දුන්නා.
    අන්න එකෙ විපාක තමා මෙ විඳින්නෙ.

    ඔව්, මල්වත්තේ අස්ගිරියේ ලොකු තැන්වල ඉන්නේ ඒ අය තමයි
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    ඕවා උඹටවත් මටවත් වෙනස් කරන්න පුලුවන් දේවල් නෙමෙයි. ඔය දිහා උපේක්ෂාවෙන් බලලා අපේ ගමන අපට යන්න තමයි තියෙන්නේ...

    අනිත් එක තමයි හාමුදුරැවරැ හෝ වේවා වෙන කෙනෙක් හෝ වේවා දැන් වෙනකොට බෞද්ධ දර්ශනය ගැන වෙනදට නැති දැඩි උනන්දුවකින් කටයුතු කරනවා පේ්න්න තියෙනවා. ඒක එහෙම වෙලා තියෙන්නේ පහුගිය කාලයේ මතක ඇතිනේ බෞද්ධ දර්ශනයට සහ සංඝයා වහන්සේට වෙච්ච මදි පුංචිකම්. ඉතිං දැන් ගොඩක් අය බෞද්ධ දර්ශනය වෙනුවෙන් තමුන්ට කලහැකි උපරිමය කිරීමටත් එය යලි යථාතත්ත්වයට පත් කිරීමටත් සෑහෙන උත්සාහයක් ගන්නවා. එතනදි එක එක අය එක එක විදිහට යම් යම් ක්‍රියාමාර්ග ගන්නවා. ඒ හැම එකක්ම හරියි කියලා කියන්න බැහැ. නමුත් ඒ හැම දෙයක්ම නියම විදිහට බෞද්ධ දර්ශනයට අනුකූලව වෙන්න ඕන.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    කුලය නෙමෙ ඕකට කියන්නෙ පරපීඩිත මානසිකත්වය.
    පොෂ් එකට හැදිච්ච වැදගත් පවුල් වල උන්ව මහන කරනවාද කැමැත්තෙන් ? (හිතලා කලකිරුනොත් හැර )
    නැහැ නෙද ? මහණ කරන්නෙම දුප්පත් පවුල් වල උන් .නැතිබැරි කමට

    "කසාවතට පුංචිපුත් නුඹ දන් දුන්නෙ මම සසර දුකින් එතෙරවෙන්න හිතාගෙන නොවෙ "

    නැතිබැරි උන් මහණ උනහම උන්ට එනවා අමුතු පවර් එකක්.
    අන්න ඒකයි ඔතන තියෙන අවුල.
    අනික ඉස්සර මුන් පන්සල් වල හිටියෙ
    රාජපක්ෂලා උන්ට බලය තියාගන්න බයියො ටික නවා ගන්න මෙ ඝනයො ටිකට තැනක් දුන්නා.
    අන්න එකෙ විපාක තමා මෙ විඳින්නෙ.

    ඔව් බන් බන් දැන් හරි දෙයකට හරි කියන්නවත් ,වැරදි දෙයකට වැරදි කියන්නවත් බැහැ ඒ තරම් බ්‍රේන් වොශ් උන සෙට් එකක් ඉන්නෙ .උන් හරි ජාතික වීරයෝ කියලා හිතාගෙන ඉන්න.
    ඔය උබ කියපු කතාව ඇත්ත ගොඩක් අය මහන වෙලා ඉන්නෙ සසර ඩුකින් මිදෙන්න නෙමෙයි පොඩි කාලෙ මහන කරලා ,දැන් සිවුර දාල එලියට යන්න බරි නිසා.ඉතින් ගොඩක් අය සල්ලි පොලිටික්ස් පස්සෙ යනවා.තමන් ධර්මය යොමු වෙන්නෙ වත් මිනිස්සු යොමු කරන්නෙ වත් නැතිව.ගොඩක් යට ඕනෙ දැන් ජාතික වීරයො වෙන්න.අර සන්විදානෙ මේ සන්විදානෙ හදලා,බොදු බල සේනාවෙ කොපි හදනවා,ඤානසාරහමුදුරුවො වගේ වෙන්න යනවා.ඔය හිරු වගේ චැනලුත් වග කියන්න ඔනෙ මේවට උන් තමයි ඕවා උලුප්පන්නෙ,නිව්ස් වල 2/3ක් වගෙ හාමුඩුරුවන්ගෙ වොඉස් කට්