පොල් පැළ ආරක්ෂා කරගැනීමට බැරල්
මම පොල් හිටවන්න හදනවා. ඉතින් අපේ පැත්තෙ ඉත්තෑවෝ, ඌරෝ වාගේ සත්තුත් ඉන්නවා. උන්ගෙන් බෙරගන්න පොල් පැළ වලට කපපු යකඩ බැරල් ( තාර, තෙල් බැරල් වාගේ ඒවා ) දානවානෙ.
දන්න අයට කියන්න පුළුවන්ද පරණ බැරල් ගන්න පුලුවන් තැනක්. හිල් වෙච්ච ඒවා උනාට කමක්නෑ. වටේට දාන්නනෙ ඕන. පොල් පැළ 60 ක් විතර හිටවනවා. ඒකියන්නෙ සම්පූර්ණ බැරල් 30 ක් විතර ඕන වෙනවා.
හොරණ අවටින් නම් වඩාත් හොදයි!
උදව් කරන අයට අනිවාර්යයෙන්ම Rep+ දෙනවා.