සතියක_නිවාඩුවක්

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සතියක_නිවාඩුවක්

    සතියක නිවාඩුවක් රටට ලබා දෙන්න - රජයේ වෛද්‍ය සංගමය ජනපතිගෙන් ඉල්ලයි


    89881960_1604119753072999_4718241674550050816_n.jpg


    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සතියක කාලයක් දක්වා රජයේ නිවාඩු ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලා සිටිනවා.
    එමෙන්ම රට පුරා පිහිටි සියලුම වරායන් සහ ගුවන් තොටුපළවල් සති දෙකක කාලයක් සඳහා වසා දමන ලෙසයි රජයේ වෛද්‍ය සංගමය වැඩිදුරටත් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටින්නේ.


    http://nethnews.lk/article/75315?fbclid=IwAR1Dm_Fggi6tfo0oi54NbGe1VhcDclDXKOqduB6EJR484zGbt84saLslr68
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    නිවාඩු දුන්නම චන්දේට නොමිනෙශන් දෙන්න විදිහක් නලු. සිකුරාදා වෙනකල් නිවඩු නැත .
    සින්හලු මෙ පාර ඉල්ලන් කන්නෙ.
    End of Sinhalu.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,757
    113
    නිවාඩු දුන්නම චන්දේට නොමිනෙශන් දෙන්න විදිහක් නලු. සිකුරාදා වෙනකල් නිවඩු නැත .
    සින්හලු මෙ පාර ඉල්ලන් කන්නෙ.
    End of Sinhalu.

    රජයෙ නිවඩුවක් නිසනේ අද ගන්නේ නෑත්තේ. ඔක ඔනේමනම්:angry::angry: නිවඩු නෑතුව ගන්න තියෙන්නේ. එතකොට අපිටත් බුරුතු පිටින් ඈවිත් ඔක බාරදේන හරක් ටික හොයාගන්න පුලුවන්. (225ම හරක් තමා, සුපිරි හරක් ටික)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    නිවාඩු දුන්නම චන්දේට නොමිනෙශන් දෙන්න විදිහක් නලු. සිකුරාදා වෙනකල් නිවඩු නැත .
    සින්හලු මෙ පාර ඉල්ලන් කන්නෙ.
    End of Sinhalu.

    Moka karannath rate minissu ithuruwenna ona kiyala oya haththata therum ganna barida?:angry:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙට නිවාඩු නැහැ
    2020-03-16
    ShareFacebookTwitterEmail
    940
    Views

    මාණ්ඩලික නොවන නිලධාරීන් අවශ්‍යතාව සඳහා පමණක් සේවයට කැඳවා ගැනීමට දෙපාර්තමේන්තු හා සෙසු ආයතන ප‍්‍රධානීන්ට අභිමතයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. කෙසේවෙතත්, හෙට රජයේ, බැංකු හෝ වෙළඳ නිවාඩුවක් නොවන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය අවධාරණය කළේ.

    කෙසේවෙතත්, ආයතන වෙත පැමිණෙන පිරිස් අවශ්‍යතාවට පමණක් සීමා කිරීම සඳහා ඉහත තීරණය ගනු ලැබූ බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    මේ අතර විදෙස් සංචාරවලට ගොස් පැමිණෙන රාජ්‍ය සේවකයින්ට කොරෝනා වෛරසය සම්බන්ධයෙන් යම් සැකයක් ඇත්නම් ඔවුන්ට වැටුප් සහිතව දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනය වීමට අවශ්‍ය ඉඩ ලබාදී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.


    :yes::yes::yes: