
![]()
Anika balapn meke Hashinige munai Angei pata wenasa hikz,Makeup kilo ganak mune tiyanawa.
Thanks KINKON for the image




Adoo make up nathi kellange 4tos tikak dammoth oya venasa hodata balaa gathaki.. man gavanam dan 4tos baha .. habai mm samahara actress lage 4tos make up nathuva dakala mata vamane yanna ava .,...![]()
එලකිරි එකේ ඉන්න කාන්තාවො මේ ගැන මොනවාද හිතන්නේ?
අවස්තාවට ගැලපෙන විදිහට කලාට
වරදක් නෑ කියලයි මට හිතෙන්නෙ.


අවස්ථාවටත්, තමන්ටත් ගැළපෙන විදිහට කලාට කමක් නෑ කියලයි මට හිතෙන්නේ.
අවස්තාවට ගැලපෙන විදිහට කලාට
වරදක් නෑ කියලයි මට හිතෙන්නෙ.

![]()
Anika balapn meke Hashinige munai Angei pata wenasa hikz,Makeup kilo ganak mune tiyanawa.
Thanks KINKON for the image

![]()
Machan mune paint karanawa wage packs ulanne nathi girls la inna wa eyala lassanai,TV,Films wala inna ayanam makeups walinma thama run karanne!![]()


eeya.....mun dennage hati.




Mehemai machan api oya TV eke dakina lassana kello okkoma hondata makeup dala inne.Un makeup nathuwa dakkoth apita wamane yay.
But apita oya maga thote meet wena kellonge bahutharaya makeup danne ne,But e athare godak lassana ganu lamai innawa.Eyalata itin makeup dala wade chatr karanna one nane




කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් උපතින් තියන ලස්සනක් තියනවා.ඉතින් මොකටද නිකන් පිටි උලාගන්නේ.
හැබැයි මෙහෙම පැත්තකුත් තියනවා.මේකප් කලයුතු අවස්ථාවල ලස්සනට ඉන්න කලාට කමක් නැහැ.
හැබැයි කොයි වෙලෙත් මේකප් උලාගෙන.අල්ලපු ගෙදරට යන්න,කඩේට යන්නත් මේකප් දාන එවුන් ගැන මොන කථාද..



