සමලිංගිකත්වය සහ ශ්‍රී ලාංකික නීතිය

kingdewi

Well-known member
  • ඔය ටිකක් ඉගෙන ගෙන වැඩි වෙලා ඔල්මොරොන්දම් හැදිච්ච සෙට් එකකගෙ අදස් තමයි. මිනිසා කියන්නෙ මනසින් උසස්. ආයෙ මනුස්සයව රිවස් කරල පරිණාමයේ අගට ගෙනියන්න හදන්න එපා කියන එකයි කියන්න තියෙන්නෙ. :no:

    තවත් සෙට් එකක් මේව මානව හිමිකම් කියල කෑගහයි. මිනිස්සුන්ට (වගේම සතුන්ටත්) ප්‍රජනන අවයව ලැබිල තියෙන්නෙ තම වර්ගයා බෝ කර ගන්න මිසක් ආතල් ගන්න නෙමෙයි. ආතල් එකල් දීල තියෙන්නෙත් සතුන්ව ප්‍රජනන ක්‍රියාවලියට යොමු කරවන්න.:P මෙහෙම කේස් එකක් දන්නවනම් මහ බඹා මුන්ගෙ සෙට් එක ගලවල දානව ශුවර් :rolleyes:

    නියමයි..හික්ස්!!! :yes:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    kavuruhari meke inna ekek hithana vanam mama rep valata baya veyi kiyala eka veradi deyak

    davasakata kochchara rep- avath api katha karana eka navaththvanna behe
     
    • Like
    Reactions: Hashan dis

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ඔය ටිකක් ඉගෙන ගෙන වැඩි වෙලා ඔල්මොරොන්දම් හැදිච්ච සෙට් එකකගෙ අදස් තමයි. මිනිසා කියන්නෙ මනසින් උසස්. ආයෙ මනුස්සයව රිවස් කරල පරිණාමයේ අගට ගෙනියන්න හදන්න එපා කියන එකයි කියන්න තියෙන්නෙ. :no:

    තවත් සෙට් එකක් මේව මානව හිමිකම් කියල කෑගහයි. මිනිස්සුන්ට (වගේම සතුන්ටත්) ප්‍රජනන අවයව ලැබිල තියෙන්නෙ තම වර්ගයා බෝ කර ගන්න මිසක් ආතල් ගන්න නෙමෙයි. ආතල් එකල් දීල තියෙන්නෙත් සතුන්ව ප්‍රජනන ක්‍රියාවලියට යොමු කරවන්න.:P මෙහෙම කේස් එකක් දන්නවනම් මහ බඹා මුන්ගෙ සෙට් එක ගලවල දානව ශුවර් :rolleyes:

    උඹ එහෙනම් උඹේ ගෑනිත් එක්ක වර්ගයා බෝ කරන එක විතරක් කරපන්. ආතල් දෙන පැත්ත අපි බලාගන්නම්.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    very funny!:rofl:



    Thread Date Comment
    reputation_pos.gif
    සමලිංගිකත්වය සහ ශ්‍රී... 07-02-2010 12:51 AM ammata hukapan ponnaya
    Thanks for the +rep idiot. :rofl:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ එහෙනම් උඹේ ගෑනිත් එක්ක වර්ගයා බෝ කරන එක විතරක් කරපන්. ආතල් දෙන පැත්ත අපි බලාගන්නම්.
    හික් හික්. මචන් මං කිව්වෙ මගේ අදහස විතරයි..මෙතන මට කාගෙත් එක්ක වත් පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ.:no:
    කරුණාකරල ත්‍රෙඩ් එකට අදාලව ප්‍රතිචාරයක් දක්වන්න. නැතුව අනුන්ගෙ ගෑනු ගැන හොයන්න නෙමෙයි.මට නම් වර්ගයා බෝ කරන්න පුලුවන්..උඹට එහෙම බැරි කමක් තියෙනවනම් ආතල් විතරක් දිදී හිටපන් මගේ කිසි ප්‍රශ්නයක් නෑ :rofl: ..උඹ වෙනුවෙන් වර්ගයා බෝ කරන්න මං එන්නෙත් නෑ.:P

    මෙහෙම රිප්ලයි දාන්න මං කැමති නෑ..ඒත් උඹ කියන ඒවයෙ හැටියට නොදාත් බැහැනෙ.:D
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds