බදුල්ලේ සිට නාවලපිටියට දුම්රියෙන්
කොළඹින් උදේ එන පොඩි මැණිකේ
නාවලපිටිය ආසන්නයේ කුඩා දුම්රිය නැවතුම්පලක්
(මේ පුද්ගලයාගේ රාජකාරිය දුම්රිය පීලි වල තෙල් ගැල්වීමයි)
පොටෝ ගත්තු කෙනා
බදුල්ල බලා...
පරිසරයේ අසිරිය
දුම්රියක් බිංගෙය තුලින් එළියට
එන්ජිම තවත් බිංගෙයක් තුලට...නැරඹුම් මැදිරිය තවමත් කලින් බිංගෙය තුල
ගල්බොඩ ඇල්ල දුම්රිය මග ආසන්නයෙන්.....
(ගල්බොඩ ඇල්ල නැරඹීමට වෙනම යා යුතු වේ)
බිංගෙය තුල පයින්...
අප ආපසු රැගෙන ඒමට පැමිණෙන උඩරට මැණිකේ
අතරමග
මට මතක විදියට පොල්ගහවෙල ආසන්නයේ
අපි නැවති සිටි ගෙදර කුක්කා
උඩරට මැණිකේ එක්ක ගිය චාරිකාව මෙතනින් ඉවරයි!
ඔයාල හැමෝම යන්න ඕන ට්‍රිප් එකක් තමයි මේක. මතක ඇතිව හොඳ කැමරාවක් අරන් යන්න.
අපි බදුල්ලට එන විට ගත් ඡායාරූප එකතුව
http://www.elakiri.com/forum/showthread.php?t=821202

EK Traveller on Facebook