Kella kochchara honda unath amma akemathi wenne ai?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mara molayak ne ubata tiyenne :P

    මේ වගේ සරළ ප්‍රශ්නයකට හිත වෙහෙස කරන්න ඕනේ නෑ...
    කොයි කවුරුත් නොකිව්වත් ඒ දේ තමයි ඇත්ත කියලා බොහෝ දෙනෙක් හිතනවා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ehenam badinna kalin eewaa hitanna ooni

    බොහෝ දෙනෙක් ඒ වගේ දේවල් හිතාගෙන හිටියත්..
    දෙමව්පියන්ගේ කැමැත්ත නිසා ඒවා ගැන හිතන්නේ බලන්නේ නැතිව..
    බන්දලා දෙන අවස්ථා අපිට අනන්තව දකින්න ලැබෙනවා මේ සමාජයේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ehema hithana demawpiyange lamainta, western world eke kiyanne, momma boys kiyala!

    වෙනත් රටවල දෙමව්පියන් ගැන නෙවෙයි මං මේ කතා කරන්නේ.
    අපේ රටේ දෙමව්පියන් ගැනයි..

    ඔයා හදුන්වන්න යන රටවල් වල දෙමව්පියන් ඉතින් කොහොමත් තම දු දරුවන් වයස 15 වුනාම ඒ අයට නිදහස දෙනවා තමන්ගේ කැමැත්ත අනුව තිරණය ගන්නයි ජිවිතය ගොඩ නගා ගන්නයි.. ඒ හින්දා අපිට ඒ දෙමව්පියන් ගැන කතා කරලා තේරුමක් නෑ.
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ඒක මචන්. මෙහෙමයි ..
    අපේ අම්මලා අපිව අවුරුදු 20ක් දක්වා.. ආදරයෙන් කරුණාවෙන් රෑකගෙන ලේ කිරි කරලා පොවලා ලොකු මහත් කරලා.
    අද ඊයේ හම්බ වුන කෙල්ලෙක් වෙනුවෙන්.. තමාගේ පුතා..
    අම්මාව ගණන් ගන්නේ නැතිව. ඒ කෙල්ල පස්සෙන් යද්දි.. අම්මාට දැනෙන දුක හින්දා වෙන්න ඇති. මේ වගේ තිරණයක් ගන්නේ..
    මේක නිසා කියලා තමයි මටත් හිතෙන්නේ අනිත් දේ තමයි සාමාන්‍යයෙන් කොල්ලෙක් කෙල්ලෙක් ගැන හොයන්නේ ඒ කෙල්ල ගැන විතරයි කොල්ලට කෙල්ලගේ පවුල් පසුබිම වගේ දේවල් වැඩක් නැනේ නමුත් අම්මලා ඒගැනත් වැඩියෙන් හිතනවනේ..
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good

    වෙනත් රටවල දෙමව්පියන් ගැන නෙවෙයි මං මේ කතා කරන්නේ.
    අපේ රටේ දෙමව්පියන් ගැනයි..

    ඔයා හදුන්වන්න යන රටවල් වල දෙමව්පියන් ඉතින් කොහොමත් තම දු දරුවන් වයස 15 වුනාම ඒ අයට නිදහස දෙනවා තමන්ගේ කැමැත්ත අනුව තිරණය ගන්නයි ජිවිතය ගොඩ නගා ගන්නයි.. ඒ හින්දා අපිට ඒ දෙමව්පියන් ගැන කතා කරලා තේරුමක් නෑ.

    ithin eke athi waradda mokadda?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේක නිසා කියලා තමයි මටත් හිතෙන්නේ අනිත් දේ තමයි සාමාන්‍යයෙන් කොල්ලෙක් කෙල්ලෙක් ගැන හොයන්නේ ඒ කෙල්ල ගැන විතරයි කොල්ලට කෙල්ලගේ පවුල් පසුබිම වගේ දේවල් වැඩක් නැනේ නමුත් අම්මලා ඒගැනත් වැඩියෙන් හිතනවනේ..

    හ්ම්, බොහෝ අම්මලා පවුල් පසු බිම ගැන විතරක් හිතන දෙමව්පියන් වුනත් මේ සමාජයේ අපිට ඕනෑ තරම් දකින්න ලැබෙනවා..
    ඒ වගේ දේවල් හිතන්න ගිහිල්ලා තමයි බැන්දයින් පස්සේ වැඩිපුර ප්‍රශ්න ඇති වෙන්නේ.. කෙල්ලගේ කෙරුවාවල් ගැන ඒ හැටි විස්තර හොයන්න බලන්නේ නැතිව හිටිය හින්දා.
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    හ්ම්, බොහෝ අම්මලා පවුල් පසු බිම ගැන විතරක් හිතන දෙමව්පියන් වුනත් මේ සමාජයේ අපිට ඕනෑ තරම් දකින්න ලැබෙනවා..
    ඒ වගේ දේවල් හිතන්න ගිහිල්ලා තමයි බැන්දයින් පස්සේ වැඩිපුර ප්‍රශ්න ඇති වෙන්නේ.. කෙල්ලගේ කෙරුවාවල් ගැන ඒ හැටි විස්තර හොයන්න බලන්නේ නැතිව හිටිය හින්දා.
    :yes::yes: ඔව් බන් එත මං හිතන්නේ පවුල් පසුබිම දෙන්නෙක්ගේ විවාහයකට බලපාන්නේ නැහැ කියල මොකද ඒ දෙන්නා ඒ දෙන්නව තේරුම් ගැනීම මත ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් වේවි.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ithin eke athi waradda mokadda?

    මෙහෙමයි.. ඒ රටේ සංස්කෘතිය අනුව නම් වැරද්දක් නෑ..
    හේතුව.. ඒ දු දරුවන් මොනවාගේ දෙයක් වැරද්දක් ඒ වගේම වැරදි මාර්ගයක නිරත වුනත් අපේ රටේ වගේ ඒවාට එරෙහිව කතා කරන්නේ නෑ.. ඒ වගේම කොයි කවුරුත් හොයලා බලන්න යන්නේ නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes::yes: ඔව් බන් එත මං හිතන්නේ පවුල් පසුබිම දෙන්නෙක්ගේ විවාහයකට බලපාන්නේ නැහැ කියල මොකද ඒ දෙන්නා ඒ දෙන්නව තේරුම් ගැනීම මත ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් වේවි.

    දෙන්නාට දෙන්නා තේරුම් අරන් ඒ වගේම දෙන්නාගේ අදහස් එක සමාන වුනත් නැතත්.. ඒ දෙගොල්ලන්ගේ ම ක්‍රියා කාරිත්වයට අනූකුලව තේරුම් අරන් ජිව්තය ගෙනියන්න පුලුවන් නම් තමයි..
    ඒ ආදරයේ සුන්දරත්වයක් තියෙන්නේ..
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good

    මෙහෙමයි.. ඒ රටේ සංස්කෘතිය අනුව නම් වැරද්දක් නෑ..
    හේතුව.. ඒ දු දරුවන් මොනවාගේ දෙයක් වැරද්දක් ඒ වගේම වැරදි මාර්ගයක නිරත වුනත් අපේ රටේ වගේ ඒවාට එරෙහිව කතා කරන්නේ නෑ.. ඒ වගේම කොයි කවුරුත් හොයලා බලන්න යන්නේ නෑ..

    sanskruthi baila patthakata dapan :D.

    ubama dan piligannawane, lamainta thaman kamathi deyak karanna, nidahasa dena eka hoda wadak kiyala?
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේකයි මචං.....
    ඒකව ලංකාවට පමණක් සීමා උන දෙයක් නෙමේ මුලු මානව සංහතියටම පොදු කරුණක්
    ඔයා කැමතිද ඔයා ගොඩක් ආදරේ කරන කෙනෙක්, දෙයක් වෙන කෙනෙක්ට ආදරය කරනවට, නෑ නේ, අම්ම කියන්නෙ මේ ලෝකෙ අපිට ගොඩක් ආදරය කරන කෙනෙක් ඒ නිසා එයාටත් ඒ මානසිකත්වයෙන් මිදෙන්න අමාරුයි.
    නැන්දම්මා යේලි ප්‍රශ්නයට මුලත් මේක
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    මං එහෙම දෙයක් කියලා තියෙන්නේ කොහෙද ? :rolleyes::rofl:

    ai dan ubane kiwwe mehema (quoted). Australia, SL kiyala wenasak naha bung, 18 plus wechcha kisima kenek kamathi naha, thamange poudgalika dewal, demawpiyo wunath hoyana ekata.

    18 kiyanne adult kenek. adult kenek kiyanne, danum therum athi kenek, podi lamayek nemei.

    ithin adult kenek, kala yuthu de nokala yuthu de nokala yuthu de kiyannai, ehema kiyala pili nogatthama, tharaha wennai giyama, anthime demawpiya doo daru sambandathawayata mokada wenne kiyala ubama kiyapan :D?

    Originally Posted by coollifestyle4u