කොටින්ට පණ දෙන මහා කුමන්ත්‍රණයක්

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    :no:දැන් උඹල කියයි සුද්දො අපිට එපා කියල :angry:නමුත් මතක තියාගනින් තරහකාරයො හදාගෙන ජේ ආර් ජයවර්ධන කරපු මෝඩ වැඩේනිසා කොටි බිහි උනා වගේ සුද්දො එකතුවෙලා ආයෙ කොටින්ට පන දෙන්න කලින් මේ පිළිබදව කරැණු පැහැදිලි කරන්න මහ රජතුමාට මොලේ පෑදේවා [/SIZE]

    ඇත්තටම සද්දන්ගෙන් අපිට වඩක් නැ. උන් ඉස්සර අපේ දේවල් කොල්ල කෑවා ,දැන් අායෙත් කොටින්ට පන දෙන්ඩ හදනවා. හැබැයි ලංකාවෙ නමි ආයෙ LTTE එකට වැඩ බැ. තව එකක් සුද්දො ‍ෙකාටින්ට ඔචිචර ආදරේ නමි ලංකාවේ දිනා ගන්ඩ බැරි උනු වෙනම රාජ්‍ය බිතා'න්යෙ හදලා දුන්නනමි හරිනෙ, මෙකද රටත් ලොkuine, බිතා'න්යෙන් පොඩි කැල්ලක් කැඩුවා ltte එකට දුන්නා වැඩෙ ඉවරයි .

    එළකිරි එකේ කොටින්ට කඩේ යන humanoid කොටියටත් බැරියැ ගිහින් පදින්චි වෙන්ඩ.
    [/QUOTE]

    ලොකයේ අපට අනවශයයි කියල රටක් නෑ :no:
    ජේ ආර් කරපු වරද තමයි අද මහින්ද කරන්න යන්නෙ :nerd:
    මචං උඹ ඔය කියන කථා වීරවංශ තියරියෙ ගැලරිය පිනවන්න හොදයි නමුත් රටට වෙන්න යන අහිතකර තත්වය නවත්වන්න නම් ඔය කථාවලට බෑ :no:
    ඒක කරන්න පුලුවන් හොද ලක්ෂමන් කදිරගාමර් වගේ රාජ්‍යතාන්තිරිකයෙකුට විතරයි එතුමා නැති අඩුව අද රටට ගොඩාක් දැනෙනව
    :(
     
    Nov 27, 2010
    248
    36
    0
    බලපං ලංකානිවුස්වෙබ් බලන ගොන් හැත්ත මුන් කඩේ යන්නේ කාටද කියලා..............

    6p9iqp.jpg

    lanka news web kata ariyoth na gannawa, ranil wage :lol: humeniod wage gon harak pataw innakam me rata goda ganna ba
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    මෝඩ කථා කියන්න එපා බං උඹලට පඩයක් ගිත් විපක්ෂය :lol:මේ වෙලාවෙ විපක්ෂයට මඩගහන්න ගිහින් තවත් නාගන්නෙ නැතුව රජතුමාට කරන්න තියෙන්නේ ලන්ඩන්වල පුවත්පත් සාකච්චාවක් පවත්වල ඒ රටේ ජනතාවට ඈත්ත පැහැදිලි කරල ජනතාවගෙ මතය නිවැරදි කරන එක :yes:බජාර්එකේ චන්ඩියා පාට් දාල ඕව විසදන්න බෑ :no:දැන් උඹල කියයි සුද්දො අපිට එපා කියල :angry:නමුත් මතක තියාගනින් තරහකාරයො හදාගෙන ජේ ආර් ජයවර්ධන කරපු මෝඩ වැඩේනිසා කොටි බිහි උනා වගේ සුද්දො එකතුවෙලා ආයෙ කොටින්ට පන දෙන්න කලින් මේ පිළිබදව කරැණු පැහැදිලි කරන්න මහ රජතුමාට මොලේ පෑදේවා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    aye dekak ne man kiyanna heduweth meka ma thama
     
    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    :no:දැන් උඹල කියයි සුද්දො අපිට එපා කියල :angry:නමුත් මතක තියාගනින් තරහකාරයො හදාගෙන ජේ ආර් ජයවර්ධන කරපු මෝඩ වැඩේනිසා කොටි බිහි උනා වගේ සුද්දො එකතුවෙලා ආයෙ කොටින්ට පන දෙන්න කලින් මේ පිළිබදව කරැණු පැහැදිලි කරන්න මහ රජතුමාට මොලේ පෑදේවා [/SIZE]

    ඇත්තටම සද්දන්ගෙන් අපිට වඩක් නැ. උන් ඉස්සර අපේ දේවල් කොල්ල කෑවා ,දැන් අායෙත් කොටින්ට පන දෙන්ඩ හදනවා. හැබැයි ලංකාවෙ නමි ආයෙ LTTE එකට වැඩ බැ. තව එකක් සුද්දො ‍ෙකාටින්ට ඔචිචර ආදරේ නමි ලංකාවේ දිනා ගන්ඩ බැරි උනු වෙනම රාජ්‍ය බිතා'න්යෙ හදලා දුන්නනමි හරිනෙ, මෙකද රටත් ලොkuine, බිතා'න්යෙන් පොඩි කැල්ලක් කැඩුවා ltte එකට දුන්නා වැඩෙ ඉවරයි .

    එළකිරි එකේ කොටින්ට කඩේ යන humanoid කොටියටත් බැරියැ ගිහින් පදින්චි වෙන්ඩ.
    [/QUOTE]

    America venuth.
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    reputation_neg.gif
    කොටින්ට පණ දෙන මහා... 12-03-2010 09:12 AM pala kotiya yanna. Thota sf ge puke lewakanne thibunoth ita wada deyak ne. Kalawadda. Ponna wesige putha.

    කොටින්ට පණ දෙන මහා... 12-03-2010 12:01 PM methana para wada karanna lasthi wenna epa
    කොටින්ට පණ දෙන මහා... 12-03-2010 12:00 PM thawa ona nam kiyapan higanna

    ekak dala 1 min walin thawa ekak danna puluwan Ekkenatai :D
    කාටද හොදටම රිදිල :P:lol:
    රටට හෙන ගැහුවත් මුන්ගෙ දේශපාලන උනයි SF භිතිකාවයි යන්නෙ නෑ -රෙප් වලට නම් මං බය නෑ කොල්ලො මං හෙදටම දන්නව මෙක දැම්මෙ කවුද කියල නමුත් මං උඹට අනුකම්පා කරනව කවදා හරි මොලේ පෑදේවා කියල:D
     
    Last edited:
    Nov 27, 2010
    248
    36
    0
    reputation_neg.gif
    කොටින්ට පණ දෙන මහා... 12-03-2010 09:12 AM pala kotiya yanna. Thota sf ge puke lewakanne thibunoth ita wada deyak ne. Kalawadda. Ponna wesige putha.

    කාටද හොදටම රිදිල :P:lol:
    රටට හෙන ගැහුවත් මුන්ගෙ දේශපාලන උනයි SF භිතිකාවයි යන්නෙ නෑ -රෙප් වලට නම් මං බය නෑ කොල්ලො මං හෙදටම දන්නව මෙක දැම්මෙ කවුද කියල නමුත් මං උඹට අනුකම්පා කරනව කවදා හරි මොලේ පෑදේවා කියල:D

    terumak nathi gon katha nokiya hitapan ethakota oya wage rep enne nahane, nayata kahinawata hoda wade
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    ලොකයේ අපට අනවශයයි කියල රටක් නෑ :no:
    ජේ ආර් කරපු වරද තමයි අද මහින්ද කරන්න යන්නෙ :nerd:
    මචං උඹ ඔය කියන කථා වීරවංශ තියරියෙ ගැලරිය පිනවන්න හොදයි නමුත් රටට වෙන්න යන අහිතකර තත්වය නවත්වන්න නම් ඔය කථාවලට බෑ :no:
    ඒක කරන්න පුලුවන් හොද ලක්ෂමන් කදිරගාමර් වගේ රාජ්‍යතාන්තිරිකයෙකුට විතරයි එතුමා නැති අඩුව අද රටට ගොඩාක් දැනෙනව
    :([/QUOTE]

    ලක්ෂමන් කදිරගාමර් වගේ රාජ්‍යතාන්තිරිකයෙකුට විතරයි එතුමා නැති අඩුව අද රටට ගොඩාක් දැනෙනව:yes::yes::yes::yes::yes::yes:
    නැනෙ මචන් සුද්දො අපි එක්ක තරහා අපි එක්ක තරහා අපි යුද්දෙ දිනුවට. වෙන එකකට නෙමෙයිනෙ .අනික උන්ට තේරෙන ඉංගි'සියෙන් අපි කියලා තියෙනවනේ ලංකාවෙ යුධ අපරාද උනේ නැ කියලා .එක උන් හොදට දන්නවා .අනික ඇමරිකන් කාරයො සදාමි හුසේන්ව එල්ලා මරද්දි ,ලක්ශ ගනන් ඉරාක, ඇප්ගනිස්ථාන් මිනිස්සු මරද්දි, පකිසථානෙ අහින්සක මිනිස්සුන්ට බෝමාබ දාද්දි එවුවා යුධ අපරාද නෙමෙයිද? සුද්දො කරද්දි ඒවා යුධ අපරාද නෙමෙයිද ? මම කියන්නෙ නැ තරහා කරගන්ඩ කියලා එත්, චින ,රැසියා, ඉන්දියාව ලගින් තියා ගත්තාම ඇති

    වීරවංශ තියරියෙ ගැලරිය පිනවන්න හොදයි කියන එකට කිසන්ඩ තියෙන්නෙ ltte කාරයො වෙනම රටක් යුරෝපෙන් ලගදිම ඉල්ලනවා. ඒක අහන්ඩ දෙයක් නැ. එතකොට සුද්දන්ට තරැ පෙනෙයි. මෙකද යුරෝපෙ ඉන්න දෙමල 2 ,3 වෙනි පරමි පරා ලංකාව දැකලවත් නැ .
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    terumak nathi gon katha nokiya hitapan ethakota oya wage rep enne nahane, nayata kahinawata hoda wade

    නියම අයිති කාරයට වෙච්ච දේම තමයි හොර අයිඩී එකටත් වෙලා තියෙන්නෙ :P:lol::lol::lol::lol:

    ඈත්ත කථාකරන මං රෙප් වලට මං බය නෑ
    :D
     
    Nov 27, 2010
    248
    36
    0
    නියම අයිති කාරයට වෙච්ච දේම තමයි හොර අයිඩී එකටත් වෙලා තියෙන්නෙ :P:lol::lol::lol::lol:

    ඈත්ත කථාකරන මං රෙප් වලට මං බය නෑ
    :D

    ehenam - rep dunna kiyala nahayen adanne mona reddatada? nikan pathtakata wela inne nathuwa gu nanawa methana awilla:lol::lol:
     
    • Like
    Reactions: elakitiya

    fxcham

    Banned
    Nov 6, 2010
    20
    1
    0
    රට වෙනුවෙන් අභිතව ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලට මුහුණ දෙන ජනාධිපති තුමාට windows8 ඇතුළු එළකිරි සාමාජික සාමාජිකයින්ගේ ශක්තිය
    මව් බිමට ජය වේවා
    ලක් මව දිනේවා

    thx machan
    මමත් ඉන්නවා ඉබත් එකක්.. අපි SET වේලා අරමු පුකේ කොටින්ට....

    අපි හැමදාම එළකිරි සිංහලයේ කැ!!!! දෙමලේ...
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :yes::yes:

    අපි හැමොම එකතුවෙලා මෙ ප්‍රශ්නෙට මුහුන දෙන්න ඔන
    පටු දෙශපාලන වාසි වෙනුවෙන් කාටවත් ඇගිල්ල දික්කරොත් රටටයි අවාසිය

    මල්ලි හරි මල්ලි................ බලය හරි සල්ලි හරි ලබාගන්න මේකෙ ඉන්න එවුන් ඕනැම පහත් වැඩක් කරනව.... මතකනෙ පහුගිය කාලෙ කොළඹට බෝම්බ ඇද්දෙ සිංහල කොටි කියල.....

    තම තමන් දරණ දේශපාලන මත වෙනස් වෙන්න පුලුවන්.... ඒත් ජාතික ප්‍රශ්ණ වලදි හැම එකාම එකට ඉන්න ඕනෙ.... නැතිනම් කුමන්ත්‍රණ කාරයින්ට ඒක වාසියක.....

    ඊයෙ පාර්ලිමේනතුවේ ජයලත් ජයවර්ධනට ලන්ඩන්වල කොටි සංවිධානය කල විරෝධතාවයට සහභාගි උනා කියල චෝදනා කරද්දි.... මම හිතන්නෙ කවුද එවුන් 4 දෙනෙක් ගහලත් තිබ්බ... ඒ වෙලේ ජයලත් ජයවර්ධන බේරගන්න විපක්ෂෙ කවුරුත් කතා කලේ ‍නෑ... ඒ... ඒ මිනිස්සු රටට ආදරේ කරන පිරිසක් හින්ද.....
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    thx machan
    මමත් ඉන්නවා ඉබත් එකක්.. අපි SET වේලා අරමු පුකේ කොටින්ට....

    අපි හැමදාම එළකිරි සිංහලයේ කැ!!!! දෙමලේ...

    Join Date: Nov 2010
    Posts: 9