ෆීල්ඩින්....!!!

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    වේගයෙන් පැමිණි ලෙදර් බෝලය තදින් වැදුනේ පන්දු රකින්නාගේ **** පෙදෙසෙහිය.:baffled:
    වේදනාවෙන් සිහිමූර්ඡා වූ ක්‍රීඩකයා වහාම රෝහල් ගත කෙරුණි.:yes:

    ස්වල්ප වෙලාවකින් සිහිය ලැබූ ක්‍රීඩකයා බලපොරොත්තු සහගතව වෛද්‍යවරයා ඇමතීය.
    "ඩොක්ටර්, මට දැන් කොහොමද? ආයෙත් ක්‍රිකට් ගහන්න පුළුවන් නේද?":confused:

    "හ්ම්ම්ම්ම්...!!!" වෛද්‍යවරයා මදක්‌ කල්පනාකාරීව සිට මෙසේ පැවසීය.
    "පුළුවන්, හැබැයි ඉතින් කාන්තා කණ්ඩායමට තමයි...!!!"


    :cool::lol::lol::lol::lol::lol::cool:

    හොඳනම් අගයකරලා විචාරයකුත් දෙන්න!:D


     
    Last edited:

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    එළකිරි එකේ අමුතුම අයත් ඉන්නවා...!!!
    සාධක:-
    reputation_neg.gif
    ෆීල්ඩින්....!!! 03-02-2011 02:57 PM Moda Joke

    :confused::confused::confused:
    සමාවෙන්න ඕනෑ...!!! මම වැඩියෙ අධ්‍යාපනික හෝ advanced විහිලු දන්නේ නැහැ!
    දන්න ඒවා සතුටින් අනිත් අය එක්ක බෙදාගන්න කැමතියි.
    එච්චරයි.
    :cool::yes::yes:;):yes::yes::cool:
     
    Last edited:
    • Like
    Reactions: Malith Sanka

    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    එළකිරි එකේ අමුතුම අයත් ඉන්නවා...!!!
    සාධක:-
    reputation_neg.gif
    ෆීල්ඩින්....!!! 03-02-2011 02:57 PM Moda Joke

    :confused::confused::confused:
    සමාවෙන්න ඕනෑ...!!! මම වැඩියෙ අධ්‍යාපනික හෝ advanced විහිලු දන්නේ නැහැ!
    දන්න ඒවා සතුටින් අනිත් අය එක්ක බෙදාගන්න කැමතියි.
    එච්චරයි.
    :cool::yes::yes:;):yes::yes::cool:

    ඕවා ගනංගන්න එපා යාලුවා, ඕවා EK වල සාමාන්‍ය දේවල්. ඕන්න මගෙන් +3:yes::yes:

    දැන් ඔයාට +3 දුන්නා කියලා සමහර විට මටත් -Rep දේවි:lol::lol::lol:
     
    • Like
    Reactions: JHHA