නින්ද නොයාමට ප්‍රතිකාර...!!!

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    නින්ද නොයාමට ප්‍රතිකාර...!!!

    කලක සිට පවතින නින්ද නොයෑමේ රෝගයෙන් පීඩා විඳි තරුණයා අවසන මේ සඳහා මනෝවෛද්‍ය උපදේශකයෙක් හමුවීමට තීරණය කළේය.
    ඔහුගේ ගැටළුවට සවන්දුන් උපදේශකයා ඔහුගේ පාදවල ඇඟිලි වලින් පටන් ගෙන ක්‍රමක්‍රමයෙන් සිරුරේ ඉහලට "රිලැක්ස් " කර නිදා ගැනීමට ක්‍රමවේදයක් පුහුණු කළේය.
    එදින රාත්‍රියේදී ඔහු එය අත්හදා බැලීමට විය.
    "මගේ කකුලේ ඇඟිලි දැන් නිදාගන්න, දැන් මගේ යටිපතුල නිදා ගන්න, දැන් වළලුකර නිදාගන්න, දැන් මගේ කෙණ්ඩා නිදාගන්න , දැන් මගේ දණහිස නිදාගන්න, දැන් මගේ කලවා නිදාගන්න" ඔහු සාර්ථකව එය කරගෙන යන්නට විය.
    එවිටම ඔහු දුටුවේ ඔහුගේ බිරිඳ දුහුල් නයිටියක් ඇඳ සරාගී ලෙස කාමරයට ඇතුළු වන අන්දමයි.:P
    එය දුටු ඔහුට වහා කෑගැසිණ.
    "හෝව්! හෝව්! නැගිටපල්ලා, ඔක්කොම නැගිටපල්ලා දැන්ම නිදාගන්න වෙන්නේ නැහැ!" :lol:
    :lol::lol::lol::lol::lol:

    හොඳද? කොමෙන්ට් එකක් දාමුද???:D
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මොකක්ද මේකේ වැරැද්ද සහෝදරයා???:(:(:(

    reputation_neg.gif
    නින්ද නොයාමට... 03-21-2011 08:39 PM gg
     
    • Like
    Reactions: maxxaa and Cool D

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    "හෝව්! හෝව්! නැගිටපල්ලා, ඔක්කොම නැගිටපල්ලා දැන්ම නිදාගන්න වෙන්නේ නැහැ!"