බුදුන්ටත් රෝම ලන්දේසි නීතියක්
මෙදා සැරේ අපේ Goodsender & yasas bandara උපාසක මහත්වරු කියනවා බුදුන්ටත් රෝම ලන්දේසි නීතියක් තිබූ බව.
අනේ මගේ කට උපාසකය! බුදුනුත් අනුදැන විනය නීති දැම්මේ මේ රෝම ලන්දේසි නීතියට අනුවද? ඔන්න මම නෙමෙයි කිව්වේ. ඔබගේ මිතුරා yasas bandara සහ ඔබ වන Goodsender. මෙන්න පල්ලෙහා තියෙනවා මිතුරගේ පෝස්ට් එක.
තෙරුවන් සරණයි!
මෙදා සැරේ අපේ Goodsender & yasas bandara උපාසක මහත්වරු කියනවා බුදුන්ටත් රෝම ලන්දේසි නීතියක් තිබූ බව.
7. පසේනදි කොසොල් රජුගේ රටේ තිබී ඇත්තේ සියල්ලන්ටම බලපාන, සියල්ලන්ම යටත් වන රෝම ලන්දේසි නීතිය වැන්නකි- එවැනි නීතියක් ගැන එකළ සිහිනෙන් වත් සිතා නොතිබූ බව noble වැනි මන්ද බුද්ධිකයන් හැර අනෙක් සියල්ලෝම දනිති.
අනේ මගේ කට උපාසකය! බුදුනුත් අනුදැන විනය නීති දැම්මේ මේ රෝම ලන්දේසි නීතියට අනුවද? ඔන්න මම නෙමෙයි කිව්වේ. ඔබගේ මිතුරා yasas bandara සහ ඔබ වන Goodsender. මෙන්න පල්ලෙහා තියෙනවා මිතුරගේ පෝස්ට් එක.
බුදුන් වහන්සේ තමාගේ අණසක ඇති පෙදෙසේ කොසොල් රජු පැනවූ "යම් දෙයක් කළහොත් දඩ ගසනු ලැබේ" වැනි නීතියක් රජතුමාට අදාළ වන්නේද යන්න ඇසූ සේක.
කොසොල් රජු මෙසේ ඇසීය; "ස්වාමීනී, මගෙන් දඩ ගන්නෝ කවරහුද?".
මේ ආකාරයෙන්ම තමන් වහන්සේටද විනය නීති අදාළ නොවන බව බුදුන් වහන්සේ වදාළහ. ඉන්පසු ශක්‍රයා මැවූ වේදිකාවේ යමා මහ පෙළහර පෑ සේක.
තෙරුවන් සරණයි!