කුක්කු පැටියෙක් ඕනෙ :O ?
අපේ වත්තට ළඟදි රෑක හොරු පැනලා

වැඩි යමක් හොඳ වෙලාවට ගෙනිහිල්ලා නෑ.ගෙදර කුක්කෙක් හිටියා නම් අඩු ගානෙ බුරනවත්නෙ කියල අපි කුක්කෙක් හදන්න හිතුවා.

කා ලඟ හරි ලස්සන බලු කුක්කු පැටියෙක් වැඩිපුර ඉන්නව නම් කියන්න.වල්ටේශන් උනත් කමක් නෑ.

Maath thawa ekek hoyanawaa.....