SKYPE_එකේ_නොදන්න_වැඩ

Eline M.S

Member
Mar 16, 2011
225
326
0
192.248.24.6
SKYPE_එකේ_නොදන්න_වැඩ

ආයුබෝවන් !

මේ තියෙන්නෙ මේ මගේ හතර වෙනි ත්‍රෙඩ් එක

මේපාර ලිව්වෙ ස්කයිප් එක ගැන ස්කයිප් කිව්වම ඉතින් හැමෝම දන්නවානේ නොදන්න කෙනෙක් හොයාගන්න නැති තරම් ඉතින් මේ දන්න ස්කයිප් එක ගැන නොදන්න දේවල් ටිකක් තමා කියන්න හිතුවෙ


1)ස්කයිප් දෙකක් එකපාර යූස් කරන හැටි (හොර වැඩ කරන අයට තමා ගොඩක්ම වැදගත්)

මුලින්ම කරන්න ඕනෑ ඩෙක්ස්ටොප් එකට ගිහින් රයිට් ක්ලික් කරලා නිව් ගිහින් ෂෝර්ට් කට් එකක් ගන්න එක

93a0af9075ebfd405f561d3d9ae6881186035bf3b341887278ea3b9822c8c1cc6g.jpg

දැන් පල්ලෙහා තියෙන ඇඩ්‍රස්එක ලොකේෂන් එක විදිහට දෙන්න

"C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary


නෙක්ස්ට් දෙන්න ඊට පස්සේ ෆිනිෂ් දෙන්න දැන් වැඩේ ඉවරයි ස්කයිප් එකවුන්ට් දෙකකින් එකපාර ලොග්වෙලා හොර වැඩ කරන්න පුළුවන් :P

මේ ක්‍රමේ වැඩ කළේ නැත්නම් මෙතනදී ඔයාගෙ ස්කයිප් ඉන්ස්ටෝල් කරලා තියෙන තැන වෙනස් ! ඒ පාත් එක තමා "C:\Program Files\Skype\Phone\Skype.exe" වෙනුවට දාන්න ඕනේ ඒක හොයා ගන්න විදිහ දන්නේ නැත්නම් බලාගන්න හොයාගන්න විදිහ


ඩෙක්ස්ටොප් එකේ හරි ස්ටාර්ට් මෙනූ එකේ හරි තියෙන ස්කයිප් ෂෝර්ට් කට් එක තියෙන තැනට ගිහින් ඒ මත රයිට් ක්ලික් කරලා ප්‍රොපටීස් යන්න ඒකෙ ටාර්ගට් කියලා පෙන්වන්නෙ ලොකේෂන් එක තමා පාත් එක කොපිකරගෙන කලින් දාන්න කිව්ව "C:\Program Files\Skype\Phone\Skype.exe" වෙනුවට දාලා හිඩසක් තියලා /secondary කියලා ලියලා හදන්න එතකොට ඒක හරී

c100cb4d9310e73b67572f37bb7fbcbb7d77205d0ebbfbade8c1209d9fd5adf86g.jpg

2)අනුන්ගෙ හෝ තමන්ගෙ ස්කයිප් පාස්වර්ඩ් මැෂින් එකකින් අරගන්න කරගන්න විදිහ


ප්‍රෝග්‍රෑම් එක ඩවුන්ලෝඩ් කරගන්න මුලින්ම මේක මෙගාබයිට් 1.7 පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ඩවුන් ලෝඩ් කරලා තියාගන්න ලොකු ඉඩක් යන්නේ නෑ මීඩියා ෆයර් එකටයි අප් කළේ ඒනිසා හොද වේගයකින් ඩවුන් කරන්න පුළුවන් මීඩියා ෆයර් ලින්ක් එක ත්‍රෙඩ් එක අවසානයේදි දාන්නම් ඒක තාම අප් වෙනවා තවත් දෙයක් කියන්න ඕනා ඔයාලා මේ ඩවුන්ලෝඩ් කරන්නේ මගේම ෆයිල් මම වෙන අයගේ ෆයිල් රිමෝට් අප් කරන්නේ නෑ ඒ නිසා බයක් නැතුව ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්

දැන් ඩවුන් කරගත්ත Project 03 [Skype] eline m.s @ elakiri.com.exe එක රන් කරන්න ඊට පස්සෙ ෆයිල් එක්ස්ට්‍රැක්ට් කරන්න ඕනා ලොකේෂන් එකට ඩෙක්ස්ටොප් එක දෙන්න දැන් ඩෙක්ස්ටොප් එකට සිප් කරපු ෆයිල් දෙකක් කොපිවෙයි SKYPEP~1 සහ SKYPEP~2 කියලා එයින් දෙවනි ඒක ඇතුලෙ තියෙන සෙටප් ෆයිල් එක ස්ටාර්ට් කරලා ප්‍රෝග්‍රෑම් එක ඉන්ස්ටෝල් කරන්න

අනික් සිප් ෆයිල් එකේ තියෙන්නේ පෝර්ටබල් ස්කයිප් කියන අනික් ප්‍රෝග්‍රෑම් එක ඒක ගැන ත්‍රෙඩ් එකේ අන්තිමට කියන්නම්



4bf7773577c64b95d8f9c6fd96637ad7ebc4b205966903a2da1073c70082a9c36g.jpg

ඉන්ස්ටෝල් වෙලා ඉවර උනාට පස්සේ Register Key.txt එකේ තියෙන කී එකෙන් ප්‍රෝග්‍රෑම් එක රෙජිස්ටර් කරන්න නැත්නම් ඩෙමෝ වර්ෂන් එක තමා යූස් කරන්න වෙන්නේ

d106c0c83bdc081fc5681e741beb9eb4223134c5665315c19b693748cbbe1e356g.jpg


47315b8953a9c60f091b38779acfb238c394a42d7039bf51d1a031b8071e35a26g.jpg


දැන් ඉතින් කරන්න ඕනෑ දේ දන්නවනේ අමතක වුන පාස්වර්ඩ් අරගන්න තමා මේක හදලා තියෙන්නේ ඒවුනාට මම නම් ගෙදර අයගේ පාස්වර්ඩ් දෙකක් අරගත්තා මේක යූස් කරලා


3) ස්කයිප් ඉන්ස්ටෝල් නොකර ස්කයිප් පාවිච්චි කරන විදිහ

මුලින්ම කියන්න ඕනේ මේක සම්මාන දිනපු ට්‍රස්ටඩ් සයිට් එකක් ! වඩා වැදගත් මොබයිල් ෆෝන්වලින් නෙට් යූස් කරන කට්ටියට

7a0cf45c838676e27a3202d880758ba4bf41d98b40bbbbe24d5e57dd76b3ea1c6g.jpg

ස්කයිප් සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරලා පාවිච්චි කරන්න හැම තැනමත් බෑනේ උදාහරණයක් කිව්වොත් ඔෂිස් එකේ මැෂින් එකට ස්කයිප් දාගත්තොත් දැක්කම ලෙඩක් නේ මේක ඒකට විසදුමක් අනික සමහර මැදපෙරදිග රටවල ස්කයිප් විතරක් නෙවෙයි හැම චැටින් සයිට් එකක්ම බ්ලොක් කරලා ඒ කට්ටියටත් මේක ලොකු උදව්වක් ඒ හැම එකකටම වඩා මොබයිල් ෆෝන්වලින් නෙට් යූස් කරන කට්ටියට තමා මේක වැදගත් විශේෂයෙන්ම අයි ෆෝන් යූසර්ස්ලට මේ සයිට් එකෙන් SKYPE විතරක් නෙවෙයි MSN , Yahoo ! , G talk , Facebook , Aim/ICQ ,Jabber , Myspace කියන හැම සර්විස් එකක්ම ලබාගන්න පුළුවන් කරන්න තියෙන්නේ සයිට් එකට ගිහින් යූසර්නේම් පාස්වර්ඩ් දීලා ලොග්වෙන එක විතරයි ඊට පස්සේ ඉතින් දිගටම චැට් තමයි චැට් විතරක්ම නෙවේ කෝල්ස් ගන්නත් පුළුවන් කිසි බාදාවක් නැතුව

මේ තියෙන්නෙ සයිට් එක

IMO


4)පෝර්ටබල් ස්කයිප්

මේක දාගත්තම ස්කයිප් එක යන ඕනා තැනක අරන් යන්න පුළුවන් ප්ලග් කළා චැට් කළා කීලොගර්ස්වලට අහුවෙන්නේ නෑ කැෆේවලින් නෙට් යූස් කරන අය තමන්ගෙ ස්කයිප් පාස්වර්ඩ් එක ජනසතුවෙනවට කැමැත්තක් නැත්නම් ඒ අයට පුළුවන් දැන්ම පෝර්ටබල් ස්කයිප් එක ඩවුන් කරගන්න මේ වැඩේට උවමනා කරන්නේ පෙන් එකක් වගේ රිමූවබල් මීඩියා එකක් විතරයි ෆෝන් මෙමරි කාඩ් එක වුනත් පුළුවන් මේ ස්කයිප් එක පෙන් එකකට දාන්න පුළුවන් තරමට ක්‍රියේට් කරලා තියෙන්නෙ එම්බී ගානක් වෙන්නෙ

මුලින්ම මෙතනින් ප්‍රෝග්‍රෑම් එක ඩවුන්ලෝඩ් කරගෙන අන්සිප් කරගන්න

ඒකෙන් ස්කයිප් පෝර්ටබල් අළුත්ම වර්ෂන් එක පෙන් එකට ඉන්ස්ටෝල් කරගන්න දැන් වැඩේ අවසන් හරි සිම්පල්

මේ තියෙන්නෙ කරන විදිහ පියවරෙන් පියවර

459a9f8661927af6f30a569a7ee786b5ade986241de8b935f0e00ad5e263d5f46g.jpg

e7623df730b40b85927c7a211644275869f5a65ef64b081c3113c8004aeee8a26g.jpg

57dedbb00730bc7d8cbd22747e157022d3bbcbd336aab87fc133f12f42ab519b6g.jpg

900666e4fc0ef68980eff23a69ddba7707de4aa8ea5e3f663e24fdf409f6c87b6g.jpg

e24c4eba5712c33f5f9a75772c1dd4ded74ac1c54a95ca69c4a781ed114daac86g.jpg

dc9384856ad33eccf92ab917c9ca6793e1291d9dc3b47066807691c9b78d38116g.jpg

3fe5995bda7abe66100189c361e6e348ffca9d9a5be51bbfa7421f28a07d9c2a6g.jpg
2c82ca2241f77674ed3bb094dcde2a76f90908ba0d52cad4885d29bcc1e3c61a6g.jpg

04f0a8c91750de19954d3ff07ccd3f14bc12cbe26fca72abe607cbfafb7cff586g.jpg

7a082a562a74d1035903fea1c94658f07f76c6bd7d6da4a603c03cd2354961506g.jpg




දැන් කරන්න තියෙන්නේ පෙන්එක ඔෆිස් එකේ හරි නෙට් කැෆේ එකේ හරි මැෂින් එකට ගහලා චැට් කරන එක තමා පබ්ලික් නෙට්වර්ක්වලින් ස්කයිප් යූස් කරන කට්ටියට ගොඩක් ප්‍රයෝජනවත්


මීඩියා ෆයර් ඩවුන්ලෝඩ්

ත්‍රෙඩ් එක ප්‍රෙයෝජනවත් වුනානම් අමතක නොකර අදහස් දක්වලා යන්න අනික් අයටත් දකින්න බම්ප් එකක් දාලා යන්න

:) :) :):)
:):)
:)



මගේ අනික් ත්‍රෙඩ්


වින්ඩෝස් XP සෙවන් කරන හැටි


හීරුණ_ඩීවීඩී_සීඩී_වැඩ_කරවන_සොෆ්ට්වෙයාස්

හිඩ්න්_නොකර_නොපෙනෙන_ෆෝල්ඩරයක්_හදන_විදිහ

picture.php
 
Last edited:

Eline M.S

Member
Mar 16, 2011
225
326
0
192.248.24.6

Eline M.S

Member
Mar 16, 2011
225
326
0
192.248.24.6
නියමයි කෙල්ලේ...:D:D:D

ammata siri wada madiyek ne oya...:):)

එල එල


maru wadka ela ela... rep:

hah hah jilmaart lookayai.....
watinawa...hora weda igena ganna eka
rep+

ELakiri Elakir Machan

thats why i love MS:love::love::love::love::D

:):):):):):):):):):):):):):):):):):)
:):):):):):):):):):):):):):):):)
:):):):):):):):):):):):):):)


picture.php

 

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
Thank you for this post :):
Godak mahansi welaa wage post eka hadanna.... thanks..;):)

Hey oya dannawada skype eke chat history eka ganna..I mean afi hithamu ekkenek hitiya ;)..eya dan account eka ain karala...:rolleyes:
ayath ekka afi chat karapu history eka ganne kohomada? :D