∎∎∎∎∎∎එලකිරි සහ සමාගම∎∎∎∎∎∎
ඇයි අපිට බැරි?හේතුව විවිධාකාරයි ඇත්තටම ලංකාව තුල විවිද පරිඝණක සංගම් සමාගම් වැහි වැහල නමුත් අපිට එතරම් සාර්ථකත්වයක් දක්නට ලැබෙන්නේ නෑ..ඔන්න වැරදියට හිතන්න එපා ඒ අයගෙන් ලොකු සේවයක් සිදු වෙනවා නමුත් එය අපේ අනාගත පරපුර තාක්ශණය අතින් සවිමත් කිරීම සදහා ප්‍රමාණවත් මදි..මම දැක්ක මෑතකදී සිංහලෙන් මෘදුකාංග නිපදවනවා මේක ඉතාමත් හොද ප්‍රවණතාවක් නමුත් සිදුවන හානිය කිසිවෙකුත් නොසිතන්නට ඇති මගේ මතයට අනුව පලමුව සිදුවිය යුත්තේ සිංහල පරිඝණක භාශාවල් එලිදැක්වීමය නැතහොත් අනාගතයේද අනුන්ගේ පදයට නැටීම සිදු කල යුතුය..ලන්කාවේ අධ්‍යාපනය එතරම් සාර්ථක නෑ මොකද සුසුස්සාට නිසි තැන ලැබෙන්නේ නෑ මම දැකල තියනවා පරිඝණක පිලිබද ලොකු ලොකු සහතික ගහපු පොරවල් ලග ප්‍රායෝගිකත්වයක් නෑ කියල..අනික ගොඩක් දක්ශතා තියන කොල්ලො නිකන් ඉන්නවා උන් ගනන් ගන්නෙවත් නෑ කවුරුවත්... මේකෙ හොද වැඩ කාරයො ඉන්නවා නිකන් කාලේ නාස්ති කරන්නෙ නැතුව අපි අපේ කාලය හොද වැඩකට යොදවමු අපි මොකක් හරි ලොකු වැඩක් පුන්චිවට පටන් ගමු වාසනාව තිබුනොත් අපි සාර්ථක වෙයි වාසනාවට වඩා මම උත්සහය අගේ කරනවා....පරිඝණක පැත්තෙන් ඔබ දක්ශ කුමන පැත්තටද ඔබ අපිට ඒ පැත්තෙන් සහය දෙන්න!මගේ අදහස ඔබට කිව්වා ඉතිරි වැඩ අපි කවුරැත් සමග තීරණය කරමු කැමති අය එන්න!බොහොම ස්තූතිය්