සිංහල උපසිරස යොදමු (Sinhala Subtitle Tutorial)
පළමු පියවර- subtitle එකක් හදාගැනීම
ඉංග්‍රීසි subtitle එකක් නම් අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් පහසුවෙන්ම. මෙහිදී අපි සිංහල අකුරින් subtitle හැදීම ගැන පමණක් කථා කරමු.
Unicode
හා rsinglish
මම notepad එකේ අකුරු සඳහා භාවිතා කරනවා
►මුලින්ම notepad වෙත යන්න.
►ඔබ subtitle කිරීමට අවශ්‍ය වීඩියෝ ක්ලිප් එක නරඹා එහි වචන වලට අදාල සිංහල තේරුම් සකස් කරගෙන සිටිය යුතුයි.
►තවද එම සිංහල subtitle යෙදිය යුතු කාල ස්ථාන පෙර සටහන් කරගත යුතුයි.
දෙවන පියවර-දැන් බලමු notepad එකට ලියන ක්‍රමය..
►මෙහි නිල් පාටින් දැක්වෙන්නේ අංකය එය 1න් ආරම්භවෙනවා, එනම් මුලින් අවශ්‍ය subtitle එක අංක 1ද දෙවන එක අංක 2 වශයෙන්.....
►රතුපාටින් දැක්වෙන්නේ කාලය, එය ආරම්භක හා අවසාන ලෙස ලබාදිය යුතුයි. පහත ආකාරයට, අතරමැදට --> අවශ්‍යයයි. මෙහි ,000 න් microseconds වලින් අපිට වීඩියෝ එකේ කාලය ලබාදිය හැකියි.
පහත තත්පර 5 සිට 8 දක්වා කාලය මම සලකුණු කර තිබෙනවා. එහි subtitle එක ලෙස "සුභ දවසක් යාළුවනේ..." යන්න ඇතුල්කර තිබෙනවා.
කාල පරාසය තත්පර 3ක් සකස්කර තිබෙනවා.
►මෙම ක්‍රමයට subtitle ඇතුල්කර එක හිස් පේලියක් තබන්න ඕනා 2වන subtitle එකට පෙර.
ඔබ දක්ෂයෙක් නම් වීඩියෝ එක නරඹන ගමන් නවතමින් එයට අදාල තේරුම් අදාල
timeframe සමඟ notepad එකට ඇතුල් කරන්න පුළුවන්.
►අංක 0 යොදා අපිට අවශ්‍යනම් අපගේ විශේෂනයක් subtitle ෆයිල් එකට ඇතුල් කරන්න පුළුවන්. අංක 0 යටතේ තිබෙන ඒවා පෙන්වීම සිදුවන්නේ නෑ.
උදා-
3වන පියවර-save කිරීම.
►notepad එකේ අවශ්‍ය ආකාරයට subtitle එක සකස්කරගත් පසු එක .srt ෆයිල් එකක් ලෙස save කරන්න ඕනා.
►මෙහිදී notepad වල save as වලින් පහත ආකාරයට save කරන්න.
►extension එක ලෙස .srt හා encoding ලෙස UTF-8 ලෙස යොදන්න අවශ්‍යයි.
දැන් අපගේ subtitle එක ලෑස්තියි.
4වන පියවර-Hardcoded subtitle
►මම මෙහිදී උදාහරණයක් ලෙස Elakiri Radio Jingal Official Video එකට subtitle මම සකස්කරා.
►එහිදී වීඩියෝ එකට subtitle එක Hardcoded කරන්න එනම් .srt ෆයිල් එකක් ඇතුල්කිරීමෙන් තොරව subtitle දර්ශනය වීමට මම Xilisoft Video Converter මඟින් subtitle යොදා වීඩියෝ එක convert කරා.
video එක බලන්න, subtitle යොදා තියෙන ආකාරය. Mal Baba ට ස්තූතියි මේ වීඩියෝ එක වෙනුවෙන්.
මෙම ක්‍රම දෙකටම subtitle යෙදිය හැකියි. එනම් .srt ෆයිල් එක ඩවුන්ලෝඩ් කර එය video player එක මඟින් යෙදීම හෝ subtitle එක වීඩියෝ එකට කැවීම.
මම මෙතන පාවිච්චි කරන්නේ,
Xilisoft Video Converter Ultimate v6.0
හා
notepad පමණයි.
සිංහල unicode ඔබ පරිගනකයේ ඇතැයි සිතනවා. වීඩියෝ එක play කිරීම සඳහා mediaplayer classic හෝ vlc හෝ ඔබට කැමති එකක් යොදාගන්න පුළුවන්.
.srt ෆයිල් එකක් මේ මඟින් ලෝඩ් කරන්න පුළුවන්.
ලේසිම ක්‍රමය, ඉංග්‍රීසි එක ඩවුන්ලෝඩ් කරලා ඒක notepad එකෙන් සිංහලෙන් edit කරන එක. පරිවර්තනයක් දාන්න තියෙන්නේ...

ඉංග්‍රීසි වලින් subtitle යෙදීමට නම් ඉතාම ලේසි ක්‍රම තියෙනවා, Subtitle Workshop වගේ software වලින් පහසුවෙන් timeframes වලට අකුරු type කරලා ඒක save කරන්න පුළුවන්.
තවදුරටත් ඒ ගැන දැනගැනීමට එය ඩවුන්ලෝඩ් කරලා බලන්න. එයට අපි හදන .srt එකක් හෝ ඔබ ඩවුන්ලෝඩ් කරගන්නා .srt එකක් open කරන්න පුළුවන්.
windowsxp වල notepad එකේ අකුරු අවුල් යනවානම් මේ font එක දාන්න...
පළමු පියවර- subtitle එකක් හදාගැනීම
ඉංග්‍රීසි subtitle එකක් නම් අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් පහසුවෙන්ම. මෙහිදී අපි සිංහල අකුරින් subtitle හැදීම ගැන පමණක් කථා කරමු.
Unicode
Code:
http://www.locallanguages.lk/
Code:
http://www.madurax86.com/rsinglish/
►මුලින්ම notepad වෙත යන්න.
►ඔබ subtitle කිරීමට අවශ්‍ය වීඩියෝ ක්ලිප් එක නරඹා එහි වචන වලට අදාල සිංහල තේරුම් සකස් කරගෙන සිටිය යුතුයි.
►තවද එම සිංහල subtitle යෙදිය යුතු කාල ස්ථාන පෙර සටහන් කරගත යුතුයි.
දෙවන පියවර-දැන් බලමු notepad එකට ලියන ක්‍රමය..
►මෙහි නිල් පාටින් දැක්වෙන්නේ අංකය එය 1න් ආරම්භවෙනවා, එනම් මුලින් අවශ්‍ය subtitle එක අංක 1ද දෙවන එක අංක 2 වශයෙන්.....
►රතුපාටින් දැක්වෙන්නේ කාලය, එය ආරම්භක හා අවසාන ලෙස ලබාදිය යුතුයි. පහත ආකාරයට, අතරමැදට --> අවශ්‍යයයි. මෙහි ,000 න් microseconds වලින් අපිට වීඩියෝ එකේ කාලය ලබාදිය හැකියි.
පහත තත්පර 5 සිට 8 දක්වා කාලය මම සලකුණු කර තිබෙනවා. එහි subtitle එක ලෙස "සුභ දවසක් යාළුවනේ..." යන්න ඇතුල්කර තිබෙනවා.
කාල පරාසය තත්පර 3ක් සකස්කර තිබෙනවා.
Code:
1
00:00:05,000 --> 00:00:08,000
සුභ දවසක් යාළුවනේ...
2
00:00:10,000 --> 00:00:13,000
ඔන්න මම අළුත් දෙයක් කියලා දෙන්නම්,
3
00:00:15,000 --> 00:00:18,000
ගොඩක් අය දන්නවාත් ඇති,
4
00:00:20,000 --> 00:00:23,000
සිංහල උපසිරස යොදමු,
5
00:00:25,000 --> 00:00:28,000
ත්‍රෙඩ් එක හොඳට බලන්න
6
00:00:30,000 --> 00:00:33,000
පැහැදිලිව කරුණු දක්වලා තියෙනවා මට පුළුවන් උපරිම විදිහට
7
00:00:35,000 --> 00:00:38,000
මෙතන මම භාවිතා කරන්නේ තත්පර 3ක timegap එකක්
8
00:00:40,000 --> 00:00:43,000
ඔයාලත් උත්සහ කරන්න ඕනා, අමාරුවක් නෑ..
9
00:00:45,000 --> 00:00:48,000
කරලා බලලා ප්‍රශ්න තියෙනවනම් අහන්න..
10
00:00:50,000 --> 00:00:53,000
හොඳනම් ස්තූතියි කියන්න, ඒක හොඳටම ඇති.
11
00:00:54,000 --> 00:00:56,000
සුභ දවසක්....!
►මෙම ක්‍රමයට subtitle ඇතුල්කර එක හිස් පේලියක් තබන්න ඕනා 2වන subtitle එකට පෙර.
ඔබ දක්ෂයෙක් නම් වීඩියෝ එක නරඹන ගමන් නවතමින් එයට අදාල තේරුම් අදාල
timeframe සමඟ notepad එකට ඇතුල් කරන්න පුළුවන්.
►අංක 0 යොදා අපිට අවශ්‍යනම් අපගේ විශේෂනයක් subtitle ෆයිල් එකට ඇතුල් කරන්න පුළුවන්. අංක 0 යටතේ තිබෙන ඒවා පෙන්වීම සිදුවන්නේ නෑ.
උදා-
Code:
0
00:00:01,000 --> 00:00:04,000
created by migaramk
3වන පියවර-save කිරීම.
►notepad එකේ අවශ්‍ය ආකාරයට subtitle එක සකස්කරගත් පසු එක .srt ෆයිල් එකක් ලෙස save කරන්න ඕනා.
►මෙහිදී notepad වල save as වලින් පහත ආකාරයට save කරන්න.
►extension එක ලෙස .srt හා encoding ලෙස UTF-8 ලෙස යොදන්න අවශ්‍යයි.
දැන් අපගේ subtitle එක ලෑස්තියි.

4වන පියවර-Hardcoded subtitle
►මම මෙහිදී උදාහරණයක් ලෙස Elakiri Radio Jingal Official Video එකට subtitle මම සකස්කරා.
►එහිදී වීඩියෝ එකට subtitle එක Hardcoded කරන්න එනම් .srt ෆයිල් එකක් ඇතුල්කිරීමෙන් තොරව subtitle දර්ශනය වීමට මම Xilisoft Video Converter මඟින් subtitle යොදා වීඩියෝ එක convert කරා.
video එක බලන්න, subtitle යොදා තියෙන ආකාරය. Mal Baba ට ස්තූතියි මේ වීඩියෝ එක වෙනුවෙන්.
මෙම ක්‍රම දෙකටම subtitle යෙදිය හැකියි. එනම් .srt ෆයිල් එක ඩවුන්ලෝඩ් කර එය video player එක මඟින් යෙදීම හෝ subtitle එක වීඩියෝ එකට කැවීම.
මම මෙතන පාවිච්චි කරන්නේ,
Xilisoft Video Converter Ultimate v6.0
Code:
http://www.megaupload.com/?d=YVHJ84WQ
හා
notepad පමණයි.
සිංහල unicode ඔබ පරිගනකයේ ඇතැයි සිතනවා. වීඩියෝ එක play කිරීම සඳහා mediaplayer classic හෝ vlc හෝ ඔබට කැමති එකක් යොදාගන්න පුළුවන්.
.srt ෆයිල් එකක් මේ මඟින් ලෝඩ් කරන්න පුළුවන්.
ලේසිම ක්‍රමය, ඉංග්‍රීසි එක ඩවුන්ලෝඩ් කරලා ඒක notepad එකෙන් සිංහලෙන් edit කරන එක. පරිවර්තනයක් දාන්න තියෙන්නේ...

ඉංග්‍රීසි වලින් subtitle යෙදීමට නම් ඉතාම ලේසි ක්‍රම තියෙනවා, Subtitle Workshop වගේ software වලින් පහසුවෙන් timeframes වලට අකුරු type කරලා ඒක save කරන්න පුළුවන්.
තවදුරටත් ඒ ගැන දැනගැනීමට එය ඩවුන්ලෝඩ් කරලා බලන්න. එයට අපි හදන .srt එකක් හෝ ඔබ ඩවුන්ලෝඩ් කරගන්නා .srt එකක් open කරන්න පුළුවන්.
windowsxp වල notepad එකේ අකුරු අවුල් යනවානම් මේ font එක දාන්න...
Code:
http://www.mediafire.com/?czlwufadfafq9h9
Last edited: