පිස්සු හැදෙන භාන්ඬයක්.

Nivinda

Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    පිස්සු_හැදෙන_භාන්ඬයක්.

    මෙන්න යාළුවනේ ගාල්ල මාතර දුම්රිය මාර්ගය හදන්න ආපු තවත් භාන්ඬයක්.
    පිස්සු හැදනව මේක වැඬ කරනව දැක්කම. මේකෙන් දුම්රිය මාර්ගය ලෙවල් කරනව කියල තමයි කියන්නෙ.
    ඔය රතුපාටින් රවුම් කරල තියන එක ඔයාලට පේනවනේ.
    එතන තියන යකඬ කූරුරේල් පාරහාරගෙන අඬියක් විතර බහිනව.
    ඒක හැම කොන්ක්‍රිට් කොටයක් පහුවෙන්න එකක් වෂයෙන් යනව. මේ යකඬ කූරු යටට ගියපු සැනින් අයිමත් එනව.
    මේක ඇවිල්ල දුම්රිය එන්ජිමක් වගේ.
    මේක නිෂ්පාදනය කරල තියෙන්නෙ ඕස්ට්‍රලියාවෙළු.මේක ටොන් 60ක් බරයි.
    හැබැයි මේක මහෙයවන්නෙනම් ඉන්දියාවෙ කට්ටිය.ඔන්න ඉතින් ඔයාල බලල සුපුරුදු විදියට අදහසුත් දීලම යන්න හොදේ..
    11.gif
    11.gif
    ​


    01.jpg​


    02.jpg​



    03.jpg​



    04.jpg​





    කොහොමද වැඬ
    7.gif
    ​

    05.jpg​
     
    Last edited:

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    06.jpg​

    07.jpg​

    08.jpg​


    මගේ කලින් ගාල්ල මාතර දුම්රිය මාර්ගය Thread එක දැකපුනැති අය ඉන්නවනම් මෙතනින් බලන්න.​






    හොදයි කියල හිතෙනවනම් රේප් දුන්නට වරදක් නෙවෙයි හොදේ...
    11.gif
    11.gif
    11.gif
    ​


    11.gif
    7.gif
     
    Last edited: