බයිසිකලය !!!

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,676
    1
    2,469
    113
    බයිසිකලය !!! ටිකක් හිනාවෙමු !

    පූජකයෙක් තම රාජකාරිය අවසන් කර යන අතරතුරය, ඔහු වසර ගණනාවක් තිස්සෙ ස්වදේශික ගම්මානයකට අධ්‍යාපනය ලබා දීමෙ උතුම් කාර්ය්ය කරගෙන යයි.

    එදින වැඩ අවසන් කර ආපසු යාමට සූදනම් වන විට ඔහුට මතක්වූ දෙයක්නම්, තමන් මොවුන්ට මෙතෙක්කල් ඉගැන්වූයෙ ස්වදේශික භාෂාවෙන් පමණක් බවත්, මොවුන්ට ඉංග්‍රීසි භාෂාවද ඉගැන්විය යුතු බවත්ය.

    එම නිසා ඔහු ඔගුගේ ආපසු යන ගමනට ගමේ නායකයාවද එකතු කරගත්තේය. මොවුන්ගේගමන කැළයක් මැදින්ය. එසෙ යන අතරතුරදී ඔහු ගැමි නායකයාට ගසක් පෙන්වා, "
    This is a tree."යැයි පැවසීය.

    එවිට ගැමි නායකයා ගස දෙස බලා අමනාපයෙන් මෙන්, "
    Tree" යැයි පැවසීය.

    එයින් පූජකයා තරමක් තෘප්තිමත් විය. තව ටිකක් ඉදියට ගොස් ඔහු ගලක් පෙන්වා, "
    This is a rock" යැයි පැවසීය.

    එවිටද ගැමි නායකයා එය දෙස බලා අමනාපයෙන් මෙන්, "
    Rock" යැයි පැවසීය.

    මෙම ගැමි නායකයාගෙ ඵලාඵල දුටු පූජකයා උද්යෝගයට පත්විය. එවිටම වාගෙ ඔවුන්ට පඳුරක් අස්සෙන් සර සර හඬක් ඇසිනි. මොවුන් කිසි හඬක් නොගන්වා පදුර උඩින් හොරෙන් බැලූහ. එවිට් ඔවුන්ට දැකගත හැකි වුයේ ස්වදේශිකයන් යුවළක් @♀#$%& බවය.

    මෙය දැක කලබල වූ පූජකයා එකවම මෙසේ පැවසීය, "
    Man riding a bike."

    ගැමි නායකයා ස්වදේශික යුවළ දෙස ටික වේලාව්ක් හොදින් බලා, එකවරම තම තුවක්කුව එලියට ඇද ඔවුන් දෙදෙනාම වෙඩි තබා මරා දැමීය.

    මෙය දුටු පූජකයාට නිම්හිම් නැතිවිය. ඔහු ගැමි නායකයට මෙසේ මොරදෙන්නට විය, " මම තමුන්ගෙ රැහේ අයට අවුරුදු කීයක් තිස්සෙ ශිෂ්ට සම්පන්න වන හැටියි, එකිනෙකාට කාරුණික වෙන හැටියි ඉගැන්නුවද?
    , එහෙව් එකේ තමුන් මොන හිතකින්ද ඔය මිනිස්සු දෙන්නව ඔහොම අමු අමුවෙ මැරුවෙ??"

    "My bike!" ගැමි නායකයා ගොරවමින් පිළිතුරු දුනි.





    මෙන්න මම ලියපු අනිත් කතා.


    නාකි ගෑනිගෙ ඔට්ටුව !!!
    අපායට ගිය මෘදුකාංග ඉන්ජිනේරුවා !!!
    රිදී හැන්ඳ !!!
    බීමත් මිනිසා !!!
    කන්යා පරීකෂණය !!!
    ගල් වෙලා මැරෙයි !!!
    මගේ එක 17 !!!



    මම මේවා කොහෙන්වත් කොපි කරලා දැම්මෙ නෑ. මේ කතා වෙන කොහෙ හරි දැක්කනම්, ඒක ලියපු කෙනාගෙ නමත් ටිකක් බලන්න... :)

    හොඳයි කියලා හිතෙනවනම් comment එකක් දාල යන්න, :) මේවා කොටන්න ගියාම තමා එපා වෙන්නෙ :D
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
    progress.gif
     
    Last edited: