එය කදුළින්ම නිමා විය.....

Status
Not open for further replies.

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එය කදුළින්ම නිමා විය.....

    මචන්ලා ඔයාලට මතක ඇති මම ඉස්සෙල්ල ත්‍රෙඩ් එකක් දැම්මා කෙල්ලෙක් ගැන.:):):)
    http://www.elakiri.com/forum/showthread.php?p=9189741#post9189741

    එදා හැමෝම වගේ මට උදවු කලා.ඒත් කියන්න දුකයි ඒ කෙල්ලට වෙන කෙනෙක් ඉන්නව කියලා මට අද ආරන්චි උනා.:(:(:( ඒත් මගෙ හොද යාළුවෙක්මයි.එයා ගොඩාක් කල් ඉදන් ඒක කරගෙන ගිහින් තියෙන්නේ.මට ඇත්තටම ගොඩාක් දුක හිතුනා.ඒ මට එයාව නැති වෙච්ච හින්දා නෙමෙයි.මට දුක හිතුනේ මගේ ගැනමයි.මම එයාට ඇත්තටම ආදරේ කලා.සමහරවිට මට වරදින්න ඇති.එයාගේ හැසිරීම මම වැරදියට තේරුම් ගන්න ඇති.ඒත් මට හිතාගන්න බැරි කෙල්ලෙක්ට ඔය විදිහට රගපාන්න පුළුවන්ද කියලා.ඇත්තටම එයා ඒ කලේ එයාගේ එක්කෙනාටත් වැරැද්දක් නේද?ඇත්තටම මට ගොඩාක් දුකයි.....:(:(:(:(

    මට දැන් අවුරුදු 27ක් වෙනවා.මම මෙච්චර කල් බලාගෙන හිටියා මගේ සදවතී අද එයි හෙට එයි කියලා.ඒත් හ්ම්......... කවදාවත් එයා ආවේ නෑ.මම බලන් හිටියේ එයාට ගොඩාක් ආදරේ කරන්න.ඇත්තටම.ඒ කරලා බැදලා ගොඩාක් සතුටෙන් එයාව තියන්න.කෙල්ලෙක්ට දෙන්න පුළුවන් හැම සැපතක්ම එයාට දෙන්න.මට සල්ලි තියෙනවා එයාට ඕනි සැපතක් දෙන්න.(ලොකුකමකට කිව්වා නෙමෙයි හොදේ)සල්ලි වලින් ඇති වැඩක් නෑ.ඒත් හැමදාම මට ඉතුරු උනේ දුක විතරමයි.

    මට දැනගන්න ඕනි මේකයි යාළුවනේ ඇත්තටම ආදරේ කරන්න බලාගෙන ඉන්න අයට හරියන්නෙම නැද්ද?හරියන්නෙම හැමදාම බොරු කරන අයට විතරමද?මම දැකලා තියෙනවා ඕනි තරම් කෙල්ලන්ව අමාරුවෙ දාලා යන අය.ඒ කෙල්ලො ඇත්තටම ආදරේ කරල අමාරුවෙ වැටිච්ච අය.ඒ වගේ ඇත්තටම ආදරේ කරන අය අපිට හම්බෙන්නෙම නැද්ද?සමහරුන්ට හතර පස්දෙනා ඉන්නවා.ඇත්තටම කෙල්ලො කැමති රවටන අයට විතරමද?පුළුවන්නම් මේ ප්‍රෂ්ණ ටිකට මට උත්තර දෙන්න.....

    ඇත්තටම මං හිතුවේ මට මගේ සදවතී හම්බුනා කියලා.මට දැන් මේක එපා වෙලා.මම එයාව හොයන එක නවත්තනවා.මම මුළු ජීවිතේම තනියෙන් ඉන්න හිත හදාගන්නවා.මට උපදෙස් දුන්න මට උදවු කරපු එලකිරි යාළුවන්ට ගොඩාක් පිං.මේ වගේ දේවල් කිසිම කෙනෙක්ට වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා........

    ඔයාලට දළදා සමිදු පිහිටයි.........
     
    • Like
    Reactions: *maheshi*

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Oh so sorry to hear that brother,
    Oka tama mama puluwan taram thanikadawa inna balanne,
    Apita anthimedi inne ape family ekai hondama friens la witharai kiyala mata hitenne.
    owa ganan ganna epa macho,yaluwo ekka set wela joliyak dala hitapan oka amathaka wei.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,518
    1,911
    113
    macho owa ohoma thama ........... wena ekak talk karapan... kawadawath kello belive karanna epa.............. manath honda bot ekak kawa 2009 di... eath mama hitha adagena .. wena ekak dagaththa... uba wena ekakata bahapan......
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    duka hithuna machan godak
    salli tibilath duken inna minissu innava ne
    kello kiyanne therum ganna bari amuthu jathiyak
    godaak un set karaganne cheat karana kollekta
    nattam aththama adare karana kollekva set unama parissam karaganna danne nathuva brkup wenava
    uba thaniyama innna theeranaya kale eka kellek nathi unaa kiyalada
    uba aa kellata adare kalata wadiya adare karana kellek ubata labunot?
    uba athakota mokdda ganna teranaya aa machan
    kohomatath macn kawru kohoma kiwwath ape demawpiyo thamnge sahodriya/sahodaraya harenne me loke kawruth api gana hoyanne naha monaa kiwwath okai aththa
    duk novi hitahan
    aadarayak naha kiyala wenask wenne na
    ubata salli tiyeno kiwwane elatama uba loke wate tour ekak palayan
    asarana minissunta pihita weyan
    dharamayata anuva hitapan
    ela boss
    dukin inna epa
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ජිවිතේ හැටි ඔහොම තමයි. අපි හිතාගෙන ඉන්න විදියට හැම දෙයක්ම වෙන්නේ නැනේ..ජිවිතේ වරදින කාලයක් වගෙම හැමදෙම හරි යන දවසකුත් එනවා.ඒ ගැන හිතලා සතුටු වෙන්න බලන්න...ඔයාට හිමි වෙන්න ඉන්න ''සදවතී'' එයා නෙමේයි වෙන්න ඇති.ඒ හිමි වෙන්න ඉන්න කෙනාව ලගදිම ඔයාට හම්බවෙයි. :):):):)
     
    Shaan*

    Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    Boru karayanta kello watenawa kiyana eke aththak thiyanawa machan.
    Mokada unta experience thiyanawane. Experience better than success kiyanawane

    Umbath ekka thawa duratath mata ekaga wenna wenawa,

    Math kalayak ona kaminma kello rawattala thiyanawa. Full fun e kale.:sorry:
    Eka dawasak rawattannama hithagena bus eke set una kallak full serious una anthimata.
    Awrudu 3kata withara passe eka nathi unama mara dukai. Thama upset eka thiyanawa.

    Dan matath athe salli tikak thiyanawa. Eth echchara happiyak na.

    Umba wadiya serious ganna epa ban.
    mama nam umbe hitha hadanna umbata honda kellek labei kiyanne na.
    Mokada honda naraka kiyana de sapekshai.
    Ha patiyek wage inna kello bandama koti dena wage wenawalu
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Oh so sorry to hear that brother,
    Oka tama mama puluwan taram thanikadawa inna balanne,
    Apita anthimedi inne ape family ekai hondama friens la witharai kiyala mata hitenne.
    owa ganan ganna epa macho,yaluwo ekka set wela joliyak dala hitapan oka amathaka wei.

    උඔ කියන එක ඇත්ත මචෝ.මම උඔලට පොඩි කථාවක් කියන්නම්.මේක මට වෙච්ච ඇත්ත සිද්ධියක්. මම මචන් ඩිග්රියක් කරන කාලේ ඔය කාලෙන් කාලෙට exam තියෙනවනේ.අපිටත් තිබ්බා එකක්.ඔන්න මමත් එලටම පාඩම් කරලා ගියා ලියන්න.ගිහින් වාඩි උනා ලියන්න.මගෙ ඉස්සරහින් හිටියේ කොල්ලෙක්.පිටිපස්සෙන් හිටියෙත් කොල්ලෙක්.දකුණු පැත්තේ කෙල්ලෙක් වාඩිවෙලා හිටියා.ඒකි කොරියන් කෙල්ලෙක් මට මතක විදිහට.ඔන්න පලවෙනි එක ලිව්වා කියමුකෝ.ඊට පස්සෙ පේපර් එකතු කරන්න ආව.අර කෙල්ල තාමත් ලියනව මං දැක්කා.ඒකි සීතලට ඇදගෙන හිටියේ ටිකක් ගණකම් එකක්.ඒකිගේ පෑනක් ඩෙස් එකේ මේ අයිනේම තිබ්බා වැටෙන්න ඔන්න මෙන්න.මේකි අත ගන්නකොටම වැටුනා.ඒකි හිතුවෙ මං වැට්ටුවා කියලා. මේකි නැගිටලා මට බැනගෙන බැනගෙන ගියා.මම මුකුත් කියන්න ගියේ නෑ.ඒකිටම ඇති වෙලා නැවැත්තුවා.පස්සෙ පිටිපස්සෙ හිටපු උන් කිව්වා අතවැදිලා වැටුනේ කියලා.මට ඒ අප්සට් එකට දෙවනි එක ලියන්නත් බැරි උනා.ඔහොමයි කෙල්ලන්ගේ හැටි.......
     
    ජිවිතේ හැටි ඔහොම තමයි. අපි හිතාගෙන ඉන්න විදියට හැම දෙයක්ම වෙන්නේ නැනේ..ජිවිතේ වරදින කාලයක් වගෙම හැමදෙම හරි යන දවසකුත් එනවා.ඒ ගැන හිතලා සතුටු වෙන්න බලන්න...ඔයාට හිමි වෙන්න ඉන්න ''සදවතී'' එයා නෙමේයි වෙන්න ඇති.ඒ හිමි වෙන්න ඉන්න කෙනාව ලගදිම ඔයාට හම්බවෙයි. :):):):)
    :yes::yes::yes:
     
    Owa ohoma tama macho owa ganan ganna epa,
    Mamath godak dekala tiyanawa samahara kello yalu wenawa melo wedakata neti kollo ekka.
    Unge mokak nisa ehema yalu wenawada kiyala hita ganna be,
    mama nam oka gena den wediya hitanne ne,wena deyak niyama kaleta wei kiyala innawa.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ජිවිතේ හැටි ඔහොම තමයි. අපි හිතාගෙන ඉන්න විදියට හැම දෙයක්ම වෙන්නේ නැනේ..ජිවිතේ වරදින කාලයක් වගෙම හැමදෙම හරි යන දවසකුත් එනවා.ඒ ගැන හිතලා සතුටු වෙන්න බලන්න...ඔයාට හිමි වෙන්න ඉන්න ''සදවතී'' එයා නෙමේයි වෙන්න ඇති.ඒ හිමි වෙන්න ඉන්න කෙනාව ලගදිම ඔයාට හම්බවෙයි. :):):):)
    ඔයා හිතනවද එයා මට හම්බෙයි කියලා....?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    duka hithuna machan godak
    salli tibilath duken inna minissu innava ne
    kello kiyanne therum ganna bari amuthu jathiyak
    godaak un set karaganne cheat karana kollekta
    nattam aththama adare karana kollekva set unama parissam karaganna danne nathuva brkup wenava
    uba thaniyama innna theeranaya kale eka kellek nathi unaa kiyalada
    uba aa kellata adare kalata wadiya adare karana kellek ubata labunot?
    uba athakota mokdda ganna teranaya aa machan
    kohomatath macn kawru kohoma kiwwath ape demawpiyo thamnge sahodriya/sahodaraya harenne me loke kawruth api gana hoyanne naha monaa kiwwath okai aththa
    duk novi hitahan
    aadarayak naha kiyala wenask wenne na
    ubata salli tiyeno kiwwane elatama uba loke wate tour ekak palayan
    asarana minissunta pihita weyan
    dharamayata anuva hitapan
    ela boss
    dukin inna epa

    මම ගොඩාක් ඒ වගේ දේවල් කරනව මචෝ.මම අනිවාර්යෙන් මාසෙකට සැරයක් මාළිගාවට ආධර කරනවමයි.තව අනාත නිවාස වලට දෙනවා.අපෙ අම්මත් ඒවට හරි කැමතියි...
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඔයා හිතනවද එයා මට හම්බෙයි කියලා....?

    ඔයාට හිමි වෙන්න ඔන කෙනා දැනටමත් කොහේම හරි තැනක ඉන්නවා ඇති.ටිකක් පරක්කු උනත් ඔයාගේ ජිවන සහකාරිය ලගදිම හම්බවෙයි.පොඩ්ඩක් වට පිට බලන්න සමහර විට ඒ කෙනා ඔයාගෙ ලගම කෙනෙක් වෙන්නත් පුලුවන්.... :)
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,512
    5,948
    113
    umba 27 = kello 0
    mama 21 = kello 10

    brother.. thers 1 big thing in this world..its hard to find the true love..specialy when ur smal and teenagers.. its realy hard..cas as they stay togther probs come..in ur case u didnt had any sweet times with her at all..my ex cheated on me after staying with me fr like 3 years..

    if u cnt find a girl..go for a proposal..and lov tht girl.. proposal wala kello api hoyaganna kellnata wada paharra ewath enawa...
    owa ganan ganna epa....api wage kupadintath oya wage kalayak thibba..oya ganu thama hondata hitya apiwath adamayo kale... aparade kiyanna bah.. ganta kello set wenawa...
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේක අහන්න ලැබුන එකට නම් ගොඩක් දුකයි. මොකද උ‍ඹේ කලින් ත්‍රීඩ් එකටත් මං රිප්ලයි කරල තිබුන නිසා. ඒකෙ මම හද පතුලෙන්ම උඹට සුභ පැතුව. ඒ අවංකවම උඹට හොඳක් වෙන්න කියල. ඒත් උඹ මේක නිසා ගොඩක් දුක් විඳල කියල තේරුනා මේත්‍රීඩ් එක කියපුවහම. මොනා කරන්නද සහෝ. මේ ලොකෙ ජීවත් වෙන ගොඩක්ම දෙනා මාර ආත්මාර්ථකාමී අය. මම නං ඒක අත්දැකලම දැං පදංවෙලා ඉන්නෙ. මම ඔය කිසිම දෙයක් දැං ඔළුවට ගන්නෙ නැහැ. මම මට ඒ තියන මානසික ශක්තිය ගැන සන්තෝස වෙනව. මම මට වෙන දේවල් ගැන අනිත් අයගෙන් පලිගන්න යන‍්නෙත් නැහැ. උඹ ඔය කිසිදෙයක් ගැන වැඩියම හිතන්න යන්න එපා. ඒ වෙලාවල්වලට වෙන මොනා හරි දෙයක යෙදෙන්න. පොත් කියවන එක නම් ගොඩක් හොඳයි. ඒකෙන් වෙනම ලෝකයකට යන්න පුළුවං. අන්තිමටම කියන්න තියෙන්නෙත් හිතට හයිය ගනිං බන්. උඹ අර අහල තියන ප්‍රශ්න වලට උත්තරනං මං දන්නෙත් නැහැ ‍සහෝදරයා..........
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    හ්ම්ම්ම්ම් ඕවා ගනන් ගන්නෙපා.. හැමදෙයක්ම වෙන්නෙ හොදටයි කියලා හිත හදාගන්න බලන්න..
    අපි කීවට බෑ තමා.. හැබැයි ඒකත් ටික කලක් යනකන් තමා..
    ඔයා හිතනවනම් එයාට වඩා හොද කෙනෙක් ඔයාට හම්බෙන එකක් නෑ කියලා.. එහෙම වෙන්නෙ නෑ..
    ඔයාට එයාට වඩා හොද කෙනෙක් හම්බෙයි...

    කතාව නම් දුකයි.. බට් ජීවිතේ ඔහොම තමා :)
     
    Status
    Not open for further replies.